මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
46234497_2216053618668751_7152949963389927424_n.jpg

:eek::eek::eek:
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රනිලව බල්ලෙක් වගේ පාරට ඇදල දාල ඉවරයි දැනටත්..චන්දෙට බයේ අතුරු තහනම් නියෝග ගත්ත ලෝකේ එකම ප්‍රධාන පක්ශෙ ගූ ඇන් පි ය ආන්න ඒක හොදට මතක තියා ගනිල්ල..මහජන මතය ඔය කෝකටත් වඩා ඉදලින් තියෙන්නෙ..:yes::yes:

    බූරු පුතේ.... අර විමල් කියන ගොන් වස්සා කියන කියන එක කියන්න යන්න එපා..... 2018 මොන චන්දයක්ද? ආණ්ඩුවේ බහුතරයක කැමැත්තෙන් අප්පොච්චි කරා වගේ චන්දෙකට යන එකයි විපක්ෂයක් කුමන්ත්‍රණ කරලා කෙලවුනාම 113 පෙන්නන්න කතාකරලා ඒකත් කෙලවුනාම චන්දෙකට යමු කියන එකේ තියෙන සාදාරණේ මොකක්ද? ආණ්ඩුවක් බලේට පත්වුනාම පත්වුණ දවසෙම ලෝකේ තියෙන බලුම දේ රටට කරත් පාර්ලිමේන්තු බහුතරේ ඉන්නකන් ජනතාවට කට උක වහං අවුරුදු 6 ඉන්න වෙනවා. මොකද පාර්ලිමේන්තුව තමයි ජනතා නියෝජනය. ඒකට දැන් මිනිස්සුන්ගේ කැමැත්ත අකමැත්ත වැදගත් නෑ. උන් තමයි ජනතා නියෝජනය.
    විශ්වාසබන්ගෙන් රෙවාගත්තා, මේකනං උඩ බලාහෙන ලැට් වලට පැන්නා වගේ වැඩක්.
    අනික් දේ.... හිතුන හිතුන ගමන් ආණ්ඩු පෙරලන්න, හිතුන හිතුන ගමන් චන්ද තියන්න උඹ හිතුවද පාර්ලිමේන්තුව කියන්නේ සෙල්ලං ගෙදරක් කියල.
     
    • Like
    Reactions: speedmalli

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    තියෙන ලොකුම ආසාධාරන වැඩේ තමයි චන්දෙට යන එක අම්මෝ ඒකෙන් ප්‍රජාත්‍රන්ත්‍රවාදය නැතිවෙනව..බුද්ධි නිලධාරින්, රණ්විරුවො ,හාමුදුරුවරු හිරේ දාද්දි , මහ බැoකුව එලිපිට කඩල බිලියන් 30ක් හොරා කද්දි, මහජන ලoකා බැකු විකනන්ඩ යද්දි, වරාය විකුනගෙන කද්දි කිසීම ප්‍රශ්නයක් නැ, එතකොට සර්ව සාධාරනයි..පෙර පාසලේ ඉදන් සමලිoගික අධ්යාපනය දෙන්ඩ හදද්දි අම්මෝ රනිලගෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදය 100% යි..

    පාර්ලිමේන්තුව අද සෙල්ලම් ගෙදරක් නෙමේ ජාතියේ මළ ගෙදර වෙලා තියෙන්නෙ..මලකුණ අයින් කරන්ඩ හැදුවෙ මහජන චන්දෙන් ආන්න ඒක මතක තියා ගනිල්ල..රටේ මිනිස්සුන්ට කන්ඩ නැ, උබල වගේ ගූ ඇන් පී කාරයන්ට චූන් වෙන්ඩ විතරක් රනිලව පාර්ලිමේන්තුවෙ වාඩි කරවල තියල වැඩක් නැ..

    රටම විනාශ කරන පරය යන්නෙ නැත්තන් ගහල පන්නන්ඩයි වැඩ කරන්ඩ ඔනෙ කොහෙද ඒකෙ වරදක් තියෙනෙ..රටේ මහ බැoකුව කඩපු කාලකන්නියව අගමැති කරන්ඩයි උබලට ඔනෙ තොපේ මොලේ තියෙන්නෙ මොනාද ??????
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අන්ඩුව ගත්තනන් වැඩ කරල පෙන්නන්න ඔනි නේ බං. අරු මෙහෙම කරපු නිසා අපිට බෑ මේක සංවර්ධනය කරන්න එක නිසා ඉතුරුවෙලා තියන ටිකත් කාලා මහබැන්කුවත් කාලා දානව කියන එක හරි මදි නේද බං. පොඩ්ඩක් හිතුවනන්. :)
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තාවකාලික අත් හිටුවීමකට
    පිට රටවල ද්‍රවිඩයන් උඩ පනින්නේ අත ලෙව කන්න නොවන බව ලංකාවේ අසිංහලයන්ට නොතේරෙන එක ජාතියේ පවකි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තාවකාලික අත් හිටුවීමකට
    පිට රටවල ද්‍රවිඩයන් උඩ පනින්නේ අත ලෙව කන්න නොවන බව ලංකාවේ අසිංහලයන්ට නොතේරෙන එක ජාතියේ පවකි.

    ඇත්තටම දැන් අතිශය බහුතරක් සිoහලයන්ට හොදටම තේරිලයි තියෙන්නෙ..චන්දෙ එනකන් බලාගෙන ඉන්නෙ සලකන්න..ඒක හොදටම දන්න නිසයි ගූ ඇන් පී සහ ජෙප්පො මහජන චන්දෙට විරුද්ධව තහනම් නියෝග ගත්තෙ..ඔය නියෝග සදාකල් බලාත්මක නැ එලියෙ නටන්ඩම වෙන දවසක් එනව එදට වෙන දේ හැමෝම දන්නව..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අන්ඩුව ගත්තනන් වැඩ කරල පෙන්නන්න ඔනි නේ බං. අරු මෙහෙම කරපු නිසා අපිට බෑ මේක සංවර්ධනය කරන්න එක නිසා ඉතුරුවෙලා තියන ටිකත් කාලා මහබැන්කුවත් කාලා දානව කියන එක හරි මදි නේද බං. පොඩ්ඩක් හිතුවනන්. :)

    මුරලිගෙ කතාව තමයි :yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Speaker Karu Jayasuriya today announced that the no-confidence motion brought in against Prime Minister Mahinda Rajapakse and the Government passed in Parliament.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland

    ඉන්ග්‍රීසි දන්නෙ නැති හොබරයා කව්ද. ඩෙෆැක්ටෝ කියන එකේ තේරුම මලලසේකර ශබ්දකෝශෙන් බලාගෙන වරෙන් නෝන්ඩි නොවී. :lol::lol: :rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    බූරු පුතේ.... අර විමල් කියන ගොන් වස්සා කියන කියන එක කියන්න යන්න එපා..... 2018 මොන චන්දයක්ද? ආණ්ඩුවේ බහුතරයක කැමැත්තෙන් අප්පොච්චි කරා වගේ චන්දෙකට යන එකයි විපක්ෂයක් කුමන්ත්‍රණ කරලා කෙලවුනාම 113 පෙන්නන්න කතාකරලා ඒකත් කෙලවුනාම චන්දෙකට යමු කියන එකේ තියෙන සාදාරණේ මොකක්ද? ආණ්ඩුවක් බලේට පත්වුනාම පත්වුණ දවසෙම ලෝකේ තියෙන බලුම දේ රටට කරත් පාර්ලිමේන්තු බහුතරේ ඉන්නකන් ජනතාවට කට උක වහං අවුරුදු 6 ඉන්න වෙනවා. මොකද පාර්ලිමේන්තුව තමයි ජනතා නියෝජනය. ඒකට දැන් මිනිස්සුන්ගේ කැමැත්ත අකමැත්ත වැදගත් නෑ. උන් තමයි ජනතා නියෝජනය.
    විශ්වාසබන්ගෙන් රෙවාගත්තා, මේකනං උඩ බලාහෙන ලැට් වලට පැන්නා වගේ වැඩක්.
    අනික් දේ.... හිතුන හිතුන ගමන් ආණ්ඩු පෙරලන්න, හිතුන හිතුන ගමන් චන්ද තියන්න උඹ හිතුවද පාර්ලිමේන්තුව කියන්නේ සෙල්ලං ගෙදරක් කියල.

    විමලසේනයාගෙ මිඩියා යුනිට් එකේ පොන්සියෙක් මූ. වැඩිය ගනන් ගන්න එපා. දෙයක් තේරුම් ගන්න පුලුවන් එකෙක් නෙවෙයි. ඌ දන්නෙ යූ ඇන් පී එකට කුනු හරුපෙන් බැන බැන ඉන්න විතරයි. :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    46293305_587077031725986_5974490149449367552_n.jpg

    සිරාවට ඔය මහින්ද වටේ ඉන්න වාසු, පානික්‍යා, ගෙම්බා, දිනේෂ්, නාමල් මුන් තමයි මේ මනුස්සයාව කන්නේ. ඇයි මහින්දට මුන් නැතුව ඉන්න බැරි? :no:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉන්ග්‍රීසි දන්නෙ නැති හොබරයා කව්ද. ඩෙෆැක්ටෝ කියන එකේ තේරුම මලලසේකර ශබ්දකෝශෙන් බලාගෙන වරෙන් නෝන්ඩි නොවී. :lol::lol: :rofl::rofl:

    :shocked::lol::rofl: බයියෙක්නේ. අපි අනුකම්පා කරමු :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තියෙන ලොකුම ආසාධාරන වැඩේ තමයි චන්දෙට යන එක අම්මෝ ඒකෙන් ප්‍රජාත්‍රන්ත්‍රවාදය නැතිවෙනව..බුද්ධි නිලධාරින්, රණ්විරුවො ,හාමුදුරුවරු හිරේ දාද්දි , මහ බැoකුව එලිපිට කඩල බිලියන් 30ක් හොරා කද්දි, මහජන ලoකා බැකු විකනන්ඩ යද්දි, වරාය විකුනගෙන කද්දි කිසීම ප්‍රශ්නයක් නැ, එතකොට සර්ව සාධාරනයි..පෙර පාසලේ ඉදන් සමලිoගික අධ්යාපනය දෙන්ඩ හදද්දි අම්මෝ රනිලගෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදය 100% යි..
    පාර්ලිමේන්තුව අද සෙල්ලම් ගෙදරක් නෙමේ ජාතියේ මළ ගෙදර වෙලා තියෙන්නෙ..මලකුණ අයින් කරන්ඩ හැදුවෙ මහජන චන්දෙන් ආන්න ඒක මතක තියා ගනිල්ල..රටේ මිනිස්සුන්ට කන්ඩ නැ, උබල වගේ ගූ ඇන් පී කාරයන්ට චූන් වෙන්ඩ විතරක් රනිලව පාර්ලිමේන්තුවෙ වාඩි කරවල තියල වැඩක් නැ..
    රටම විනාශ කරන පරය යන්නෙ නැත්තන් ගහල පන්නන්ඩයි වැඩ කරන්ඩ ඔනෙ කොහෙද ඒකෙ වරදක් තියෙනෙ..රටේ මහ බැoකුව කඩපු කාලකන්නියව අගමැති කරන්ඩයි උබලට ඔනෙ තොපේ මොලේ තියෙන්නෙ මොනාද ??????

    අදාළ දේ කතාකරපන් ගොන් බිජ්ජෝ...... උබ වැලපුනාට ආණ්ඩුව පත්කරගත්තේ මහජනතාව. 2018 චන්දයක් කොහොමද තියෙන්නේ කියල ඇහුවම ෆොන්නප්පු අරක කරා මේක කරා කියලා වැලපෙනවා...... අප්පොච්චිත් ඕවා අඩු වැඩි වෙන්න කරලා ඒවා පෙන්නලා දීලා උබව ළිඳේදාපුවා අමතකවෙලාද මේ දොඩවන්නේ?? රනිල් හොඳ හෝ නරක එලවන විදියක් තියෙනවා ඌ ඉන්නේ අවුරුදු 6කට නිත්‍යානුකුලව කුලියට ගෙයක ඉන්නව වගේ. විශ්වාසබන්ගෙන් එලවන්න බැරිනං අතේ පයේ හිතේ හයියෙන් ඌව එලවන්න වෙර දැම්මට ඌ දන්නවා නීතියෙන් ඌව අවුරුදු හය පිරෙනකන් එලවන්න බෑ කියලා. 4.5 වලින් පාර්ලිමේන්තුව විසිරුවොත් කතාව වෙනස්
    ලබන චන්දෙන් කොහොමත් ඕකා අකුලොල යනවා, එහෙමෙයි කියලා උබ කියන්නේ ඌට දැන දැන රේල්ලට බෙල්ල තියන්න කියලද?? අප්පොච්චි ගොනා.... ඌ එහෙම කරා ඒත් රනිල් කපටිය, ඌ අන්තිම මොහොත වෙනකන්ම ඉවසල ඉන්නවා, කෝච්චිය ඇඟ උඩින් යන්න ආවත්
     
    Status
    Not open for further replies.

    Similar threads