රනිලව බල්ලෙක් වගේ පාරට ඇදල දාල ඉවරයි දැනටත්..චන්දෙට බයේ අතුරු තහනම් නියෝග ගත්ත ලෝකේ එකම ප්‍රධාන පක්ශෙ ගූ ඇන් පි ය ආන්න ඒක හොදට මතක තියා ගනිල්ල..මහජන මතය ඔය කෝකටත් වඩා ඉදලින් තියෙන්නෙ..![]()
බූරු පුතේ.... අර විමල් කියන ගොන් වස්සා කියන කියන එක කියන්න යන්න එපා..... 2018 මොන චන්දයක්ද? ආණ්ඩුවේ බහුතරයක කැමැත්තෙන් අප්පොච්චි කරා වගේ චන්දෙකට යන එකයි විපක්ෂයක් කුමන්ත්‍රණ කරලා කෙලවුනාම 113 පෙන්නන්න කතාකරලා ඒකත් කෙලවුනාම චන්දෙකට යමු කියන එකේ තියෙන සාදාරණේ මොකක්ද? ආණ්ඩුවක් බලේට පත්වුනාම පත්වුණ දවසෙම ලෝකේ තියෙන බලුම දේ රටට කරත් පාර්ලිමේන්තු බහුතරේ ඉන්නකන් ජනතාවට කට උක වහං අවුරුදු 6 ඉන්න වෙනවා. මොකද පාර්ලිමේන්තුව තමයි ජනතා නියෝජනය. ඒකට දැන් මිනිස්සුන්ගේ කැමැත්ත අකමැත්ත වැදගත් නෑ. උන් තමයි ජනතා නියෝජනය.
විශ්වාසබන්ගෙන් රෙවාගත්තා, මේකනං උඩ බලාහෙන ලැට් වලට පැන්නා වගේ වැඩක්.
අනික් දේ.... හිතුන හිතුන ගමන් ආණ්ඩු පෙරලන්න, හිතුන හිතුන ගමන් චන්ද තියන්න උඹ හිතුවද පාර්ලිමේන්තුව කියන්නේ සෙල්ලං ගෙදරක් කියල.
තාවකාලික අත් හිටුවීමකට
පිට රටවල ද්‍රවිඩයන් උඩ පනින්නේ අත ලෙව කන්න නොවන බව ලංකාවේ අසිංහලයන්ට නොතේරෙන එක ජාතියේ පවකි.

අන්ඩුව ගත්තනන් වැඩ කරල පෙන්නන්න ඔනි නේ බං. අරු මෙහෙම කරපු නිසා අපිට බෑ මේක සංවර්ධනය කරන්න එක නිසා ඉතුරුවෙලා තියන ටිකත් කාලා මහබැන්කුවත් කාලා දානව කියන එක හරි මදි නේද බං. පොඩ්ඩක් හිතුවනන්.

බූරු පුතේ.... අර විමල් කියන ගොන් වස්සා කියන කියන එක කියන්න යන්න එපා..... 2018 මොන චන්දයක්ද? ආණ්ඩුවේ බහුතරයක කැමැත්තෙන් අප්පොච්චි කරා වගේ චන්දෙකට යන එකයි විපක්ෂයක් කුමන්ත්‍රණ කරලා කෙලවුනාම 113 පෙන්නන්න කතාකරලා ඒකත් කෙලවුනාම චන්දෙකට යමු කියන එකේ තියෙන සාදාරණේ මොකක්ද? ආණ්ඩුවක් බලේට පත්වුනාම පත්වුණ දවසෙම ලෝකේ තියෙන බලුම දේ රටට කරත් පාර්ලිමේන්තු බහුතරේ ඉන්නකන් ජනතාවට කට උක වහං අවුරුදු 6 ඉන්න වෙනවා. මොකද පාර්ලිමේන්තුව තමයි ජනතා නියෝජනය. ඒකට දැන් මිනිස්සුන්ගේ කැමැත්ත අකමැත්ත වැදගත් නෑ. උන් තමයි ජනතා නියෝජනය.
විශ්වාසබන්ගෙන් රෙවාගත්තා, මේකනං උඩ බලාහෙන ලැට් වලට පැන්නා වගේ වැඩක්.
අනික් දේ.... හිතුන හිතුන ගමන් ආණ්ඩු පෙරලන්න, හිතුන හිතුන ගමන් චන්ද තියන්න උඹ හිතුවද පාර්ලිමේන්තුව කියන්නේ සෙල්ලං ගෙදරක් කියල.

ඉන්ග්‍රීසි දන්නෙ නැති හොබරයා කව්ද. ඩෙෆැක්ටෝ කියන එකේ තේරුම මලලසේකර ශබ්දකෝශෙන් බලාගෙන වරෙන් නෝන්ඩි නොවී.![]()
![]()

බයියෙක්නේ. අපි අනුකම්පා කරමු 

තියෙන ලොකුම ආසාධාරන වැඩේ තමයි චන්දෙට යන එක අම්මෝ ඒකෙන් ප්‍රජාත්‍රන්ත්‍රවාදය නැතිවෙනව..බුද්ධි නිලධාරින්, රණ්විරුවො ,හාමුදුරුවරු හිරේ දාද්දි , මහ බැoකුව එලිපිට කඩල බිලියන් 30ක් හොරා කද්දි, මහජන ලoකා බැකු විකනන්ඩ යද්දි, වරාය විකුනගෙන කද්දි කිසීම ප්‍රශ්නයක් නැ, එතකොට සර්ව සාධාරනයි..පෙර පාසලේ ඉදන් සමලිoගික අධ්‍යාපනය දෙන්ඩ හදද්දි අම්මෝ රනිලගෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදය 100% යි..
පාර්ලිමේන්තුව අද සෙල්ලම් ගෙදරක් නෙමේ ජාතියේ මළ ගෙදර වෙලා තියෙන්නෙ..මලකුණ අයින් කරන්ඩ හැදුවෙ මහජන චන්දෙන් ආන්න ඒක මතක තියා ගනිල්ල..රටේ මිනිස්සුන්ට කන්ඩ නැ, උබල වගේ ගූ ඇන් පී කාරයන්ට චූන් වෙන්ඩ විතරක් රනිලව පාර්ලිමේන්තුවෙ වාඩි කරවල තියල වැඩක් නැ..
රටම විනාශ කරන පරය යන්නෙ නැත්තන් ගහල පන්නන්ඩයි වැඩ කරන්ඩ ඔනෙ කොහෙද ඒකෙ වරදක් තියෙනෙ..රටේ මහ බැoකුව කඩපු කාලකන්නියව අගමැති කරන්ඩයි උබලට ඔනෙ තොපේ මොලේ තියෙන්නෙ මොනාද ??????