මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    46451843_1815670918531294_5954272823559061504_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒක නේන්නං බන් මේ පරට්ටි අප්පොච්චි උඩදානවා.... මං ළිඳේ දානවා........:P:rofl: අප්පොච්චි පාර්ලිමේන්තු බහුතරේ නෑ...... අප්පොච්චි 113 දන්නෙත් නෑ , උගේ උක අතුල්ලන එකා 113 දන්නෙත් නෑ, ඒවුනාට අප්පොච්චි අගමැතිලු.........:baffled::rofl::P



    සම්බාදකයක් දෙකක් දැම්මම ඔකුං දෙන්නවම අල්ලන් මරනවා මිනිසු.........:baffled:

    රටට සම්බාධක දානකන් බලාගෙන ඉන්න ගූ ඇන් පී පර හැත්ත..:oo::oo: මුන්ම තමයි යුද්දෙ කාලෙ කොටි දිනල හමුදාව පරදිනකන් බලාගෙන උන්න තිරිසන්නු..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර වීම.

    ලංකාවේ පසුගිය වසර හතර තුළ දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ සනාත කළ හැකි සිදුවීමක් ලෙස රහස් පොලීසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ නීති විරෝධී ස්ථාන මාරුව සදහන් කළ හැක. ජනාධිපතිවරයා විසින් රාජපක්ෂවරුන්ට එරෙහිව ඇති මිනී මැරුම් චෝදනා යට ගැසීම සදහා ඔහුව මාරු කළ යැව්වද පොලිස් කොමිසම එය අවලංගු කළේය. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී අගමැතිවරයෙකු පත් කිරීම නීතිවිරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා නීත්‍යානූකූල නොවන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකිරීම අභියෝගයට ලක්කරමින් රටේ ප්‍රධානතම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හතරක් ජනාධිපතිවරයාගෙන් ගේම ඉල්ලා තිබේ. එකක් ශ්‍රේෂ්ඨාධිකරණයයි, දෙක පාර්ලිමේන්තුවයි, තුන මැතිවරණ කොමිසමයි, හතර පොලිස් කොමිසමයි. මේ අනුව ජනාධිපතිවරයාගේ විධායක බලතල 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් කප්පාදු වී තිබේ. මේ රටේ රාජ්‍ය නිලධාරීන්ට කීමට ඇත්තේ නීතිවිරෝධී තීන්දු ගන්නා ජනාධිපතිට එසේනම් ඔබට කෙසේ විය හැකිද? එම නිසා ඔබ දුක් මහන්සියෙන් උපයා ගත් ඔබේ දූ දරුවන් වෙනුවෙන් ඇති ධනය, දේපළ හා කීර්තී නාමය තක්කඩි ජුන්ටාවක් වෙනුවෙන් බිලි නොදෙනා ලෙසයි. මන්ද නව විගණන පනත අනුව නිලධාරීන් රජයට සිදුකරන පාඩුව පෞද්ගලිකව ගෙවිය යුතු අතර නැතහොත් සිර දඩුවම් විදිය යුතුය. ඔබේ තීන්දු තීරණ වල තොරතුරු, තොරතුරු පනත හරහා ජනතාව අතට පත්වීමට ගතවන්නේ ඉතා සුලු වෙලාවකි.

    ප්‍රජාතන්ත්‍රවාදයට හා නීතියේ ආධිපත්‍යයට එරෙහි මෙම බලවේගයට කිසිවෙකුත් යටත් නොවන අතර එය නිශ්චිතවම පරාජය කරන්නෙමු. එය පරාජය කිරීම කාලය පිළිබද ප්‍රශ්නයක් පමණි.


    Thushara D Wanniarachchi
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තව ටික දවසයි කිහිලි කරුවට රගන්න වෙන්නේ. :lol:

    :yes::yes: දෙසැම්බර් 7 වෙනකන් විතරයි ඔක්කොම රැගුම්, 7න් පස්සෙ කොහොමත් චන්දෙ ආයෙ දෙයක් නැ..
     
    Status
    Not open for further replies.

    Similar threads