මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    මචන්, අර රෑ සෙට් වෙමුද?

    හරි බන්. මම බෝතලයක් ගේන්නම්. උඹ එරෝසන් ව එක්කගෙන වරෙන්. :P




    aniwa aniwa


    ara Rochel da mokada ekwath set karan waren ban.. ethkota madi wena ekak naa
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    අධිකරණ තීන්දුවත් සමඟ ප්‍රදේශ රැසක සැමරුම්

    තවද ලංගම බස් රථවල අලවා තිබු මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප ඉරා දමා ඇති ආකාරයක්ද දක්නට ලැබුණි.

    - http://www.ada.lk/breaking_news/අධිකරණ-තීන්දුවත්-සමඟ-ප්‍රදේශ-රැසක-සැමරුම්/11-343382

    :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    heta udeta mokak kiyaida danne naha :lol:

    slmirror.jpg


    - https://sinhala.srilankamirror.com/news/16615-prasidant

    ලක්ෂමන් යාපා කිව්වේ බොරු : රනිල්ට දෙන්නෑ කිව්වේ නෑ - ජනපති උපදේශක !

    පාර්ලිමේන්තුවේ කොපමණ බහුතරයක් පෙන්වූවත් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වෙත අග්‍රාමාත්‍ය ධුරය ලබානොදෙන බවට ජනාධිපති සිරිසේන පැවසූ බවට යන ප්‍රචාරය මුළුමනින්ම සාවද්‍ය බව ජනාධිපති ජේෂ්ඨ උපදේශකයකු අවධාරණය කරයි.

    මේ වන විට ජාතික මාධ්‍ය කිහිපයක news alert හරහා මේ බව ප්‍රචාරය වෙමින් පවතින බවත් සඳහන් කල ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපති සිරිසේන පැවසූ කතාව ඉතා සූක්ෂමව විකෘති කිරීමට කිසියම් පාර්ශවයක් කටයුතු කර ඇති බවය.

    ජනාධිපති ජේෂ්ඨ උපදේශකයා සඳහන් කරන ආකාරයට සන්ධාන නායකයින් සමග පැවති සාකච්ජාවේදී ජනාධිපති පවසා ඇත්තේ තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට සූදානම් බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන පාර්ශවයට අගමැති ධුරය ලබාදෙන බවය. එහිදී රනිල් වික්‍රමසිංහට බහුතරය ඇත්නම් කරන්නට දෙයක් නැති බවත් නමුත් තමන් අඛණ්ඩව රනිල් විරෝධී දේශපාලනයක නිරතවන බවද ජනාධිපති සිරිසේන පවසා ඇත. එසේම ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් එක්සත් ජාතික පෙරමුණ සමඟ ආණ්ඩු කිරීමට සූදානමක් ගැන වාර්තා වී ඇති බවත් ඊට තමන්ගේ විරෝධයක් නැති අතර ඒ සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට වත් තමන් කටයුතු නොකරන බවද සිරිසේන ජනාධිපති පවසා ඇත. එහෙත් ශ්‍රීලනිප ය පක්ෂයක් ලෙස රනිල් විරෝධී ප්‍රතිපත්තියක සිට ඉදිරි දේශපාලන කටයුතු සිදුකරන බවද එහිදී ජනාධිපති අවධාරණය කර ඇත.


    - https://newstube.lk/news/4745-2018-12-13-15-37-59

    පරාජිත සිරිසේන රනිල් අගමැති ලෙස පිළිගනී.! ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ටත් නව ආණ්ඩුවේ ඉඩක්

    පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා සිටින රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැමැත්ත පළ කර තිබෙන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශකවරයකු අප වෙත පවසා සිටියා.

    එහෙත් තමන් එම ආණ්ඩුවේ කොටස් කාරයකු වීමට අදහස් නොකරන බවත් ශ්‍රීලනීපය පක්ෂයක් ලෙස ඊට හවුල් නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළ බවත් ඔහු පවසා සිටීනවා. එසේම තමන් රනිල් විරෝධී දේශපාලනයේ අඛන්ඩව යෙදෙන බවත් ඔහු පවසනවා.

    එහෙත් ශ්‍රීලනිපයේ යම් කිසිවකු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ එම ආණ්ඩුවට සහය දෙන්නෙ නම් ඊට ඉඩ ලබා දෙන බවත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග නොගන්න බවත් ජනාධිපතිවරයා පැවසූ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.


    - https://www.lankadaily.com/latestnews/item/10011-2018-12-13-ranil
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඇමරිකන් කාරයෝ නං ආපසු සිය රටට යයි ඒත් ගමෙහ් එකා රෙදි ඇඳගෙන ඉන්නේ කෝමෙයි ?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔයා කියනවනම් කතා කරන්නම් අනේ, ඔයා එක්ක කවද්ද මම කතා නොකර උන්නෙ..ඔය කොල්ලො කුරුට්ටො ගගන් ගන්නෙ නැතුව උන්නට, ඔයාට එහෙම කරනවද මම, කියන්න කියන්න.. :love::love::love::love:

    උඹ නන් දෛවයේ සරදමක් බන්
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හයියෝ මේ ත්‍රෙඩ් එක එරෝසන් කොච්චර සිඟිති බලාපොරොත්තු තියාගෙනද දැම්මේ? මාස එකහමාරක බ්‍රොයිලර් අගමැති පව්. සිරා ඇරියා නේද? පව් මනුස්සයා. දැන් ඔච්තොම්බර 26 රතිඤ්ඤා දාලා කිරි බත් කාපු උන්? අපරාදේ පිපීගෙන ආපු ෆොහොට්ටුව. අර චන්දෙට ලෑස්ති වෙලා මහින්දගෙන් ෆොහොට්ටු සාමජිකත්වේ ගත්තු උන්ගේ මූණවල් නිකන් මළ ගෙවල් වල වගේ ඇති. මදැයි හයියෙන් උඩ පැන්නා ඒ වගේම හයියෙන් බිම වැටුණා.
     
    • Like
    Reactions: 50KG

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හයියෝ මේ ත්‍රෙඩ් එක එරෝසන් කොච්චර සිඟිති බලාපොරොත්තු තියාගෙනද දැම්මේ? මාස එකහමාරක බ්‍රොයිලර් අගමැති පව්. සිරා ඇරියා නේද? පව් මනුස්සයා. දැන් ඔච්තොම්බර 26 රතිඤ්ඤා දාලා කිරි බත් කාපු උන්? අපරාදේ පිපීගෙන ආපු ෆොහොට්ටුව. අර චන්දෙට ලෑස්ති වෙලා මහින්දගෙන් ෆොහොට්ටු සාමජිකත්වේ ගත්තු උන්ගේ මූණවල් නිකන් මළ ගෙවල් වල වගේ ඇති. මදැයි හයියෙන් උඩ පැන්නා ඒ වගේම හයියෙන් බිම වැටුණා.




    :lol::lol:
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    හයියෝ මේ ත්‍රෙඩ් එක එරෝසන් කොච්චර සිඟිති බලාපොරොත්තු තියාගෙනද දැම්මේ? මාස එකහමාරක බ්‍රොයිලර් අගමැති පව්. සිරා ඇරියා නේද? පව් මනුස්සයා. දැන් ඔච්තොම්බර 26 රතිඤ්ඤා දාලා කිරි බත් කාපු උන්? අපරාදේ පිපීගෙන ආපු ෆොහොට්ටුව. අර චන්දෙට ලෑස්ති වෙලා මහින්දගෙන් ෆොහොට්ටු සාමජිකත්වේ ගත්තු උන්ගේ මූණවල් නිකන් මළ ගෙවල් වල වගේ ඇති. මදැයි හයියෙන් උඩ පැන්නා ඒ වගේම හයියෙන් බිම වැටුණා.
     
    Status
    Not open for further replies.

    Similar threads