මචන්, අර රෑ සෙට් වෙමුද?
හරි බන්. මම බෝතලයක් ගේන්නම්. උඹ එරෝසන් ව එක්කගෙන වරෙන්.![]()
aniwa aniwa
ara Rochel da mokada ekwath set karan waren ban.. ethkota madi wena ekak naa
මචන්, අර රෑ සෙට් වෙමුද?
හරි බන්. මම බෝතලයක් ගේන්නම්. උඹ එරෝසන් ව එක්කගෙන වරෙන්.![]()
අධිකරණ තීන්දුවත් සමඟ ප්‍රදේශ රැසක සැමරුම්
තවද ලංගම බස් රථවල අලවා තිබු මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප ඉරා දමා ඇති ආකාරයක්ද දක්නට ලැබුණි.


ඇමරිකන් කාරයෝ නං ආපසු සිය රටට යයි ඒත් ගමෙහ් එකා රෙදි ඇඳගෙන ඉන්නේ කෝමෙයි ?

ඔයා කියනවනම් කතා කරන්නම් අනේ, ඔයා එක්ක කවද්ද මම කතා නොකර උන්නෙ..ඔය කොල්ලො කුරුට්ටො ගගන් ගන්නෙ නැතුව උන්නට, ඔයාට එහෙම කරනවද මම, කියන්න කියන්න..![]()
ඇමරිකන් කාරයෝ නං ආපසු සිය රටට යයි ඒත් ගමෙහ් එකා රෙදි ඇඳගෙන ඉන්නේ කෝමෙයි ?






හයියෝ මේ ත්‍රෙඩ් එක එරෝසන් කොච්චර සිඟිති බලාපොරොත්තු තියාගෙනද දැම්මේ? මාස එකහමාරක බ්‍රොයිලර් අගමැති පව්. සිරා ඇරියා නේද? පව් මනුස්සයා. දැන් ඔච්තොම්බර 26 රතිඤ්ඤා දාලා කිරි බත් කාපු උන්? අපරාදේ පිපීගෙන ආපු ෆොහොට්ටුව. අර චන්දෙට ලෑස්ති වෙලා මහින්දගෙන් ෆොහොට්ටු සාමජිකත්වේ ගත්තු උන්ගේ මූණවල් නිකන් මළ ගෙවල් වල වගේ ඇති. මදැයි හයියෙන් උඩ පැන්නා ඒ වගේම හයියෙන් බිම වැටුණා.

