මහින්ද ලොක්කට

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මහින්ද ලොක්කට රෙද්දත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ.. දැන් ලැබුණු උණුසුම් ආරංචියක්..
    පිට උන් ලඟට ගන්න ට්‍රයි කරාට ළඟ ඉන්න එවුන් පිට පනින සීන් එකක් තියෙන්නේ...:D:angry::angry::yes::confused::sorry:
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Mahinda pln 1k ghla tynne.. bahuthare nethi unt awulk ne.. eka pennad oni panathakin or wishwasa bangayakin.. budget 1k awam unp un wipakshwa chnde denwa.. etakot anduwt wipakshwa dipuwam wisurawnna wenwa nkm ma.. :D pakshwa dunnt anduwa geniynna plwm..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Tamil Pakshe + JVP eunge votes walin thama theeranaya wenne. edata chande thiyanna denne nethiwenna kalabala karanna plan ekak gahala athi. ethakota thawa kal yanawa dawasa.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී කාරයන්ගෙ ඔක්කොම ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු ලු තමා....:lol::lol::lol::lol:
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Chandayak ganna 2/3 onane ban. :P


    අතුරු අය වැයක් පරාජය වුනාම ජනාධිපතිට පුළුවන් රජය අස්ථාවරයි කියලා පාර්ලිමේන්තුව විසුරවන්න.

    මහින්දටත් රනිල්ටවත් බහුතරයක් ගන්න බැරි වෙයි. 101 / 100 වගේ තියෙන්නේ.



    සිරාගේ Plan A එක බහුතරය අරගෙන රජය කරගෙන යන්න. බහුතරය ගන්න බැරි වුනොත් Plan B එක තමයි පාර්ලිමේන්තුව විසුරවන එක.
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    kohoma unath mahinda lokka langa honda plan gahana "Jehan" kenek innawa.. anna u thamayi kohenhari hoyagena janadipathi karawanna one..
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    සාකච්ඡාව ගැන රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව හා අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියහොත් අවශ්‍ය වන ආරක්ෂක පියවරයන් පිළිබඳව පමණක් සාකච්ඡා කර ඇති බවය.