මහින්ද ලොක්කා ඊයේ අනෝමා ෆොන්සේකා හමුවෙන්න ගිහින් තියෙනවලු ජෙනරාල්ගේ නිදහස් කිරීම ගැන කතා කරන්න. 

ඒ කියන්නේ නිදහස් කරන වැඩේ හරියයි වගේ...

ඒත් ඊට පස්සේ මොනවා වෙයිද?

ජෙනරාල් නිදහස් වෙලා ආණ්ඩුවට වැඩ කරයි.



නැත්නම්.....
නිදහස් කලාට පස්සේ ශේප් එකේ මරලා දාවි.


( මට හිතුන හැටි )

මොකක් වෙයිද බං?



ඒ කියන්නේ නිදහස් කරන වැඩේ හරියයි වගේ...


ඒත් ඊට පස්සේ මොනවා වෙයිද?


ජෙනරාල් නිදහස් වෙලා ආණ්ඩුවට වැඩ කරයි.




නැත්නම්.....
නිදහස් කලාට පස්සේ ශේප් එකේ මරලා දාවි.



( මට හිතුන හැටි )


මොකක් වෙයිද බං?






