මහින්ද ලොක්කා

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මහින්ද ලොක්කා ඊයේ අනෝමා ෆොන්සේකා හමුවෙන්න ගිහින් තියෙනවලු ජෙනරාල්ගේ නිදහස් කිරීම ගැන කතා කරන්න. :shocked::shocked:

    anoma_fonseka.jpg

    ඒ කියන්නේ නිදහස් කරන වැඩේ හරියයි වගේ... :):)

    ඒත් ඊට පස්සේ මොනවා වෙයිද? :eek::eek:

    ජෙනරාල් නිදහස් වෙලා ආණ්ඩුවට වැඩ කරයි. :nerd::nerd::frown::frown:

    නැත්නම්.....

    නිදහස් කලාට පස්සේ ශේප් එකේ මරලා දාවි. :sorry::sorry::sorry:

    ( මට හිතුන හැටි ):no::no:

    මොකක් වෙයිද බං? :baffled::baffled:

    logo%2FWhatsNext.jpg

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මොකක් උනත්..
    වෙ දෙයක් වෙයි...

    හිටපු ජෙනරාල් විදිහට පැත්තකට වෙලා ඉදියොත් හොදයි..
    සිරාම වීරයෙක් මම දැකපු..
    ඒ වීරයා ගොන් ගාලට රිංගලා ගොනෙක් වෙනවා දැකීමට මම ආසා නැත..
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    හිටපු ජෙනරාල් විදිහට පැත්තකට වෙලා ඉදියොත් හොදයි..
    සිරාම වීරයෙක් මම දැකපු..
    ඒ වීරයා ගොන් ගාලට රිංගලා ගොනෙක් වෙනවා දැකීමට මම ආසා නැත..

    :yes::yes::yes:
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මොකක් උනත්..
    වෙ දෙයක් වෙයි...

    හිටපු ජෙනරාල් විදිහට පැත්තකට වෙලා ඉදියොත් හොදයි..
    සිරාම වීරයෙක් මම දැකපු..
    ඒ වීරයා ගොන් ගාලට රිංගලා ගොනෙක් වෙනවා දැකීමට මම ආසා නැත..
    :yes::yes::yes:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මොකක් උනත්..
    වෙ දෙයක් වෙයි...

    හිටපු ජෙනරාල් විදිහට පැත්තකට වෙලා ඉදියොත් හොදයි..
    සිරාම වීරයෙක් මම දැකපු..
    ඒ වීරයා ගොන් ගාලට රිංගලා ගොනෙක් වෙනවා දැකීමට මම ආසා නැත..

    true enough :)
     
    kaushikaon

    Junior member
  • Oct 5, 2010
    69
    4
    8
    මොකක් උනත්..
    වෙ දෙයක් වෙයි...

    හිටපු ජෙනරාල් විදිහට පැත්තකට වෙලා ඉදියොත් හොදයි..
    සිරාම වීරයෙක් මම දැකපු..
    ඒ වීරයා ගොන් ගාලට රිංගලා ගොනෙක් වෙනවා දැකීමට මම ආසා නැත..

    http://www.elahttp://www.elakiri.co...akiri.com/forum/images/icons/sq/11.gif/11.gif
     
    Last edited:

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    මචං අනික් පැත්ත උනේ....
    අනෝම මැඩම් මහින්ද හම්බවෙන්න ගියා....:) (මීට කලින් ඕක කරන්න තිබුනෙ)

    කොහොම හරි අන්තිමට වටකරගෙන හිටපු හිගන හැත්තගෙ කීම් වලට නොරැවටී හරි දේ කලා එතුමිය...

    දැන් ඉතින් මහින්දගෙ වාරෙ... නිදහස් කරන එක හොදයි...

    හැබැයි දැන් තොපි අර ගෑණිට බනීද දන්නෙ නෑ මොකට ඕක ලගට ගියාද කියල... ජෙනරාල් වරදක් කරල නෑ ඇයි සමාව ගන්න ගියේ කියල. (ඔය අද ජෙනරාල් ගැන කිබුල් කදුළු හෙලන උන් මිනිහස නිදහස් වෙනවට අකමැති නිසා)

    නිදහස් කලොත්

    • දැන්වත් දේශපාලනේට මැදිහත් නොවී ඉතුරුවෙලා තියන තත්වය වත් රැකගන්න එක වටිනව.
    • ආණ්ඩුවට එන්න ඕනෙත් නෑ, විපක්ෂයට යන්න ඕනෙත් නෑ.

    ජෙනරාල් කියන්නෙ දේශපාලනික වෛරයක් මිසක්, දේශපාලන දැක්මක් තිබුන පුද්ගලයෙක් නෙමේ. ඒත් මෙහෙම විගඩමක් වෙන්න ඹ්නෙ මිනිහෙකුත් නෙමේ...

    මහින්ද නිදහස් කලත් ජෙනරාල් මරන්නෙ නෑ
    මරණවනම් ඒක කඑන්නෙ මීට කලින් ඒකට හොද අවස්ථා තිබුන දැන් ඒව පහුවෙලා....
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746

    ow kathawa hari ban. sf wa gonada enduwa jvp , unp set eka. un degollama beluwe meyawa pennala baleta enna. anika sf ethule innakota unta e gena kiyala eken hari wasiyak ganna thama jvp, unp set eka beluwe. eda unta set novi anduwata set una nam pora ada agamethi. namuth itin ehema une ne
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha

    ආයෙ දේශපාලන අනාතයෙක් කරන්න නම් බලන් ඉන්න එපා...

    7283ec.jpg

    එතුම නිදහස් උන ගමන් ආයෙ හිරෙ යන්න හරි මේකගෙ කටේ දත් හැලෙන්න කනේ පාරක් ගහනවනම් මම හරි කැමතී....

    මූ කියපු කතාව අකුරක්වත් වැරදි නෑ හරි....
    ඒත් ඕක කියන්න ඔවුන්ට කිසි අයිතියක් නෑ.... මේ මිනිහව විගඩමක් කලේ මුන් තමා......
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්තටම කිව්වොත් ජෙනරාල් වගේ මොන කරදර ආවත් හතරට පහට නැවෙන්නේ නැති මනුස්සයෙක් අද රටේ හොයාගන්න අමාරුයි. ඒ වගේ මනුස්සයෙකුගේ වටිනාකම අද කාලේ කුඩු කාරයෝ, මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ, නළුවෝ, වෙස නිළියෝ පාර්ලිමේන්තුවේ ඉන්නකොට, නීතිය පොඩි මනුස්සයට නැතිකොට තේරෙනවා. අද හැම දේම දේශපාලනීකරණය වෙලා ඉවරයි. ඒවාට වග කියන්න ඕනෙත් මේ රටේම මිනිස්සුම තමයි. කොහොමත් සරත් ෆොන්සේකා වගේ මනුස්සයෙක් මේ වගේ පව් කාර, ගුණමකු රටක ඉන්නවට වඩා වෙන කොහේ හරි ඉන්නවනම් කවදා හරි ඒ මනුස්සයාගේ අගේ කියයි. එතකොට අපි ගොඩක් පරක්කු වැඩයි.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    අපේ රෙප් කෑපුවට කමක් නෑ බල්ලෝ.අපි කියන්නේ ඈත්ත.මහින්දයා මහ ගුනමකුවා. ජෙනරාල් තමයි නියම වීරයා