මහින්ද ලොක්කා

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපරාදි ඒ මනුස්සයට කෙලියේ රනිල්..කොහොමත් ටික කාලයක් ඉඳලා..ඡන්දයකට එයි..මිනිහා මොළ කාරයා නම් ආණ්ඩුවට පක්ෂව වැඩ කරයි..ආපු ගමන් ගේම ඉල්ලගෙන ගියොත්..නම් මොනව වෙයි ද කියන්න අමාරුයි..රටේ තරුණ ජීවිත ගානක් නැති නොවෙන විදියට වැඩ කලොත් ඇති..:oo::oo::oo::oo:
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    මොකක් උනත්..
    වෙ දෙයක් වෙයි...

    හිටපු ජෙනරාල් විදිහට පැත්තකට වෙලා ඉදියොත් හොදයි..
    සිරාම වීරයෙක් මම දැකපු..
    ඒ වීරයා ගොන් ගාලට රිංගලා ගොනෙක් වෙනවා දැකීමට මම ආසා නැත..

    සහතික ඇත්ත මචන්..ජහජරා දේශපාලනෙට නොයෙනවනම් තමා හොද,එකපාරක් වැටුනු වලෙ අයෙම වැටෙන්නෙ නැතුව ඉන්න තියන්නෙ.ජෙනරල්ව එලියට දාන ගමන් පුලුවනාම් අර මොල් කාන්ත ඇතුලු ජෙප්පො ටික අල්ලලා හිරෙට දාන්න තියන්නෙ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    සමහරු කියනවා අයෙ දේශපාලනයට නාවොත් හොදයි කියලා. එහෙම කියන අය වර්ග 2 යි.
    ජනරාල් දේශපාලන මඩ ගොඩට වැටෙනවට අකමැති අය, අනිත් අය ජනරාල්ට විරුද්ධ අය.
    ජනරාල් තමාගේ ජීවිතය බිල්ලට දීල රට වෙනුවෙන් වැඩ කල කෙනෙක්! ඔහු වැනි කෙනෙක්ගේ නායකත්වයක් අපේ රටට අවශ්‍යයි.
    දුෂිත දේශපාලනය නිම කිරීමේ එකම සහ අවසාන බලාපොරොත්තුව ඔහුයි. යුද්දය නිමා කිරීමට කල ඒ කැපකිරීම දිගටම කරලා
    ශ්‍රී ලංකාවට හොද අනාගතයක් ලබා දෙන්න ශක්තිය ලැබේව කියන එක මගේ පැතුම.
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මචං අනික් පැත්ත උනේ....
    අනෝම මැඩම් මහින්ද හම්බවෙන්න ගියා....:) (මීට කලින් ඕක කරන්න තිබුනෙ)

    කොහොම හරි අන්තිමට වටකරගෙන හිටපු හිගන හැත්තගෙ කීම් වලට නොරැවටී හරි දේ කලා එතුමිය...

    දැන් ඉතින් මහින්දගෙ වාරෙ... නිදහස් කරන එක හොදයි...

    හැබැයි දැන් තොපි අර ගෑණිට බනීද දන්නෙ නෑ මොකට ඕක ලගට ගියාද කියල... ජෙනරාල් වරදක් කරල නෑ ඇයි සමාව ගන්න ගියේ කියල. (ඔය අද ජෙනරාල් ගැන කිබුල් කදුළු හෙලන උන් මිනිහස නිදහස් වෙනවට අකමැති නිසා)

    නිදහස් කලොත්

    • දැන්වත් දේශපාලනේට මැදිහත් නොවී ඉතුරුවෙලා තියන තත්වය වත් රැකගන්න එක වටිනව.
    • ආණ්ඩුවට එන්න ඕනෙත් නෑ, විපක්ෂයට යන්න ඕනෙත් නෑ.

    ජෙනරාල් කියන්නෙ දේශපාලනික වෛරයක් මිසක්, දේශපාලන දැක්මක් තිබුන පුද්ගලයෙක් නෙමේ. ඒත් මෙහෙම විගඩමක් වෙන්න ඹ්නෙ මිනිහෙකුත් නෙමේ...

    මහින්ද නිදහස් කලත් ජෙනරාල් මරන්නෙ නෑ
    මරණවනම් ඒක කඑන්නෙ මීට කලින් ඒකට හොද අවස්ථා තිබුන දැන් ඒව පහුවෙලා....

    එතකොට මුන් නිවුස් වලට කිව්වේ බොරුද?
    :angry::angry::angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචං අනික් පැත්ත උනේ....
    අනෝම මැඩම් මහින්ද හම්බවෙන්න ගියා....:) (මීට කලින් ඕක කරන්න තිබුනෙ)

    කොහොම හරි අන්තිමට වටකරගෙන හිටපු හිගන හැත්තගෙ කීම් වලට නොරැවටී හරි දේ කලා එතුමිය...

    දැන් ඉතින් මහින්දගෙ වාරෙ... නිදහස් කරන එක හොදයි...

    හැබැයි දැන් තොපි අර ගෑණිට බනීද දන්නෙ නෑ මොකට ඕක ලගට ගියාද කියල... ජෙනරාල් වරදක් කරල නෑ ඇයි සමාව ගන්න ගියේ කියල. (ඔය අද ජෙනරාල් ගැන කිබුල් කදුළු හෙලන උන් මිනිහස නිදහස් වෙනවට අකමැති නිසා)

    නිදහස් කලොත්

    • දැන්වත් දේශපාලනේට මැදිහත් නොවී ඉතුරුවෙලා තියන තත්වය වත් රැකගන්න එක වටිනව.
    • ආණ්ඩුවට එන්න ඕනෙත් නෑ, විපක්ෂයට යන්න ඕනෙත් නෑ.

    ජෙනරාල් කියන්නෙ දේශපාලනික වෛරයක් මිසක්, දේශපාලන දැක්මක් තිබුන පුද්ගලයෙක් නෙමේ. ඒත් මෙහෙම විගඩමක් වෙන්න ඹ්නෙ මිනිහෙකුත් නෙමේ...

    මහින්ද නිදහස් කලත් ජෙනරාල් මරන්නෙ නෑ
    මරණවනම් ඒක කඑන්නෙ මීට කලින් ඒකට හොද අවස්ථා තිබුන දැන් ඒව පහුවෙලා....

    :yes::yes::yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,349
    6,187
    113
    සමහරු කියනවා අයෙ දේශපාලනයට නාවොත් හොදයි කියලා. එහෙම කියන අය වර්ග 2 යි.
    ජනරාල් දේශපාලන මඩ ගොඩට වැටෙනවට අකමැති අය, අනිත් අය ජනරාල්ට විරුද්ධ අය.
    ජනරාල් තමාගේ ජීවිතය බිල්ලට දීල රට වෙනුවෙන් වැඩ කල කෙනෙක්! ඔහු වැනි කෙනෙක්ගේ නායකත්වයක් අපේ රටට අවශ්‍යයි.
    දුෂිත දේශපාලනය නිම කිරීමේ එකම සහ අවසාන බලාපොරොත්තුව ඔහුයි. යුද්දය නිමා කිරීමට කල ඒ කැපකිරීම දිගටම කරලා
    ශ්‍රී ලංකාවට හොද අනාගතයක් ලබා දෙන්න ශක්තිය ලැබේව කියන එක මගේ පැතුම.
    :):):):)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    reputation_neg.gif
    මහින්ද ලොක්කා 05-17-2012 03:22 PM aiy gono sf rata gihillada hitiye u enakam maw bima balagena inna?lol

    අඩෝ මගේ රෙප් කැපුවට මන් බය නැ..:lol:උබලයි මහින්ද හොරා තමයි කොහොමත්..:D
    රට වටේ තියෙන නිදන් වලට කෙලින ඕකට වැහි නැති හෙන වදින්නේ කවදක හරි...:growl:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    අඩෝ මගේ රෙප් කැපුවට මන් බය නැ..:lol:උබලයි මහින්ද හොරා තමයි කොහොමත්..:D
    රට වටේ තියෙන නිදන් වලට කෙලින ඕකට වැහි නැති හෙන වදින්නේ කවදක හරි...:growl:

    Sahathika attha machan:yes::yes::yes:
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    හිටපු ජෙනරාල් විදිහට පැත්තකට වෙලා ඉදියොත් හොදයි..
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    මොකක් උනත්..
    වෙ දෙයක් වෙයි...

    හිටපු ජෙනරාල් විදිහට පැත්තකට වෙලා ඉදියොත් හොදයි..
    සිරාම වීරයෙක් මම දැකපු..
    ඒ වීරයා ගොන් ගාලට රිංගලා ගොනෙක් වෙනවා දැකීමට මම ආසා නැත..
    :yes::yes::yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :yes:
    සමහරු කියනවා අයෙ දේශපාලනයට නාවොත් හොදයි කියලා. එහෙම කියන අය වර්ග 2 යි.
    ජනරාල් දේශපාලන මඩ ගොඩට වැටෙනවට අකමැති අය, අනිත් අය ජනරාල්ට විරුද්ධ අය.
    ජනරාල් තමාගේ ජීවිතය බිල්ලට දීල රට වෙනුවෙන් වැඩ කල කෙනෙක්! ඔහු වැනි කෙනෙක්ගේ නායකත්වයක් අපේ රටට අවශ්‍යයි.
    දුෂිත දේශපාලනය නිම කිරීමේ එකම සහ අවසාන බලාපොරොත්තුව ඔහුයි. යුද්දය නිමා කිරීමට කල ඒ කැපකිරීම දිගටම කරලා
    ශ්‍රී ලංකාවට හොද අනාගතයක් ලබා දෙන්න ශක්තිය ලැබේව කියන එක මගේ පැතුම.
    :yes::yes::yes:
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    සමහරු කියනවා අයෙ දේශපාලනයට නාවොත් හොදයි කියලා. එහෙම කියන අය වර්ග 2 යි.
    ජනරාල් දේශපාලන මඩ ගොඩට වැටෙනවට අකමැති අය, අනිත් අය ජනරාල්ට විරුද්ධ අය.
    ජනරාල් තමාගේ ජීවිතය බිල්ලට දීල රට වෙනුවෙන් වැඩ කල කෙනෙක්! ඔහු වැනි කෙනෙක්ගේ නායකත්වයක් අපේ රටට අවශ්‍යයි.
    දුෂිත දේශපාලනය නිම කිරීමේ එකම සහ අවසාන බලාපොරොත්තුව ඔහුයි. යුද්දය නිමා කිරීමට කල ඒ කැපකිරීම දිගටම කරලා
    ශ්‍රී ලංකාවට හොද අනාගතයක් ලබා දෙන්න ශක්තිය ලැබේව කියන එක මගේ පැතුම.

    mageth pethuma ekaii....
    apata nethath ape lamainta hari anagathayak thiyenna onee....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් කැමතියි ෆොන්සේකා ආයෙත් දේශපාලනයට එනවනම්,අනික ජනාදිපතිතුමා ෆොන්සේකව අනුකම්පා කරලා නිදහස් කරේ දේශපාලනේට ගන්ඩ තමයි. :):)