මහින්ද සමග පොදු ජන සටනට එකතු වෙමු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    පැරදීලා පලා ගියේ නෑ
    කවුදදදදදදදදදදදද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    :yes:ranilllllll

    a6LD3yY.png
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    අැත්තටම මහින්ද මාතියට විලි ලැජ්ජා නැද්ද තමන්ට කෙලෙව්ව බැසිල් ගෝතයව ආයේ ලංකරගන්න
    මුන්ට නම් පු% ඉදලා පිස්සුද කොහෙද ආණ්ඩු පේරලන්ඩ යන්නේ මිනිස්සු ප්රෙතික්ෂේප කරපු ලෝක හොරුත් එක්ක.
    බැසිල් ගෝතයා හොරා කියලා මහින්ද මාත්තියම කිව්වනේ.
    ඒ හැලයා දැක්කහම චන්දෙ නෙවෙයි පයින් දෙන්ඩ හිතෙන්නේ.
    :P:P:P
    දැන් අර ගොටාභය මහත්තයා විතරයි එකම විකල්පයකට ඉන්නේ

    :yes::yes::yes:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    nodakin, gotatai mahindatai vitarai minissu kamati, muwa pennanna baha...oka business karayekta nikan inna dunnema naha...vesige putha, laksha ganan kappam gatte...

    okai mahindage moda puthala 3 dena thama mahindata henayak vela tiyenne...
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    "අයියා ඡනාධිපති හින්දා මල්ලිටත් ඡනාධිපති ඌෂ්ණෙ ඔළුවට වැදිච්ච එක තමයි වැරැද්ද… පරිත්‍යාගය… නිහතමානීකම කියන වචනවල තේරුම් ඉගෙන ගෙන වැඩ කලානං අදටත් මෛත්‍රිපාල ඉන්නේ මහින්ද එක්ක… තාත්තා ඡනාධිපති වුනාම මල්ලිලාට පුතාලට හැදෙන ලෙඩ තමයි ඡනාධිපතිගේ විනාසෙට මුල….."