මහින්ද_අංජලී

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
mahinda%20anjali.jpg

ජනප්‍රිය නිලි අංජලී ලියනගේගේ උන්දිනය යෙදී තිබූ පසුගිය මාර්තු 29 වනදා ඇයගේ ජංගම දුරකථනයට උදෑසනම ලැබුණු ඇමතුමකින් කියැවුණේ ජනාධිපතිතුමාගෙන් ඇයට දුරකථන ඇමතුමක් ඇති බවයි. එම ඇමතුමෙන් වික්ෂිප්ත වූඅංජලී දුරකථනය එතුමාට දෙන්නැයි කියා ඇත. ටික වේලාවකින් මෙය තම සහෝදර රංගන ශිල්පියෙකුගේ ලණුවක් යැයි සිතා ලැබුණ ඇමතුමට ප්‍රතිචාර දක්වා ඇත.
"සුබ උදෑසනක් අංජලී මම මහින්ද ජනාධිපති කතා කරන්නේ..." යැයි පවසා තිබේ.
අංජලී ඊට ප්‍රතිචාර දක්වමින් අනේ මේ මඟුලක් කතා කරන්නෙ නැතුව නම කියනවා ඕයියනුවෙන් පවසා ඇත.

එම ප්‍රකාශයෙන් අන්ද මන්ද වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දුරකථනය විසන්දි කර කාරයමණ්ඩලයට මහින්ද ඔහුට සුපුරුදු මැදමුලන භාෂාවෙන් ප්‍රතිචාර දක්වා තිබේ.
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඉතින් හරිනේ ඔයි.. මම ජනාදිපති කතා කරන්නේ කිව්වම අන්ජලී හිතන්න ඇති මයිත්‍රී කියලා.. ඉතින් අන්ජලි මහින්දගේ පැත්තේ නිසා ලැබුනු අවස්තාවෙන් ප්‍රයොජනය අරගෙන මයිත්‍රීට බනින්න ඇති..
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඉතින් හරිනේ ඔයි.. මම ජනාදිපති කතා කරන්නේ කිව්වම අන්ජලී හිතන්න ඇති මයිත්‍රී කියලා.. ඉතින් අන්ජලි මහින්දගේ පැත්තේ නිසා ලැබුනු අවස්තාවෙන් ප්‍රයොජනය අරගෙන මයිත්‍රීට බනින්න ඇති..

:rolleyes:
 
ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ

    kari cut eka yako :lol::lol: aru dan linda pathuleth walak haranawa athi. :rofl::rofl:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඌ පොස්ට් එක එඩිට් කරලා..

    ප්‍රතිචාර දක්වා ඇත. "සුබ උදෑසනක් අංජලී මම මහින්ද ජනාධිපති කතා කරන්නේ..." යැයි පවසා තිබේ.
    අංජලී ඊට ප්‍රතිචාර දක්වමින් “අනේ මේ මඟුලක් කතා කරන්නෙ නැතුව නම කියනවා ඕයි”යනුවෙන් පවසා ඇත.

    ඌ ආයෙ ලිඳේ. :D:D
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්ද මහත්තයා මේ දවස්වල පරිස්සමෙන් ඉන්න ඕනේ. ඒ රාෂ්ඨකය උපරිමයි. මිතුරු වෙසින් ඉන්න සතුරොන්ගේ නියම ස්වරූපය පෙන්නාවි. මහින්ද මැතිඳුනි පරිස්සමෙන්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඉතින් හරිනේ ඔයි.. මම ජනාදිපති කතා කරන්නේ කිව්වම අන්ජලී හිතන්න ඇති මයිත්‍රී කියලා.. ඉතින් අන්ජලි මහින්දගේ පැත්තේ නිසා ලැබුනු අවස්තාවෙන් ප්‍රයොජනය අරගෙන මයිත්‍රීට බනින්න ඇති..

    පලවෙනි reply එකෙන්ම ඇන්ටි බිබිස් ළිදේ :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ජින්තුවා;19951120 said:
    ප්‍රතිචාර දක්වා ඇත. "සුබ උදෑසනක් අංජලී මම මහින්ද ජනාධිපති කතා කරන්නේ..." යැයි පවසා තිබේ.
    අංජලී ඊට ප්‍රතිචාර දක්වමින් “අනේ මේ මඟුලක් කතා කරන්නෙ නැතුව නම කියනවා ඕයි”යනුවෙන් පවසා ඇත.

    ඌ ආයෙ ලිඳේ. :D:D

    :rofl::rofl::rofl:

    මු නම් සිරාටම හරි යන මෝඩයෙක්... 1600 කඩේ යන අටපාස් නැති අපතයෙක් මචන් :D
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    mahinda%20anjali.jpg

    ජනප්‍රිය නිලි අංජලී ලියනගේගේ උන්දිනය යෙදී තිබූ පසුගිය මාර්තු 29 වනදා ඇයගේ ජංගම දුරකථනයට උදෑසනම ලැබුණු ඇමතුමකින් කියැවුණේ ජනාධිපතිතුමාගෙන් ඇයට දුරකථන ඇමතුමක් ඇති බවයි. එම ඇමතුමෙන් වික්ෂිප්ත වූඅංජලී දුරකථනය එතුමාට දෙන්නැයි කියා ඇත. ටික වේලාවකින් මෙය තම සහෝදර රංගන ශිල්පියෙකුගේ ලණුවක් යැයි සිතා ලැබුණ ඇමතුමට ප්‍රතිචාර දක්වා ඇත.
    "සුබ උදෑසනක් අංජලී මම මහින්ද ජනාධිපති කතා කරන්නේ..." යැයි පවසා තිබේ.
    අංජලී ඊට ප්‍රතිචාර දක්වමින් අනේ මේ මඟුලක් කතා කරන්නෙ නැතුව නම කියනවා ඕයියනුවෙන් පවසා ඇත.

    එම ප්‍රකාශයෙන් අන්ද මන්ද වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දුරකථනය විසන්දි කර කාරයමණ්ඩලයට මහින්ද ඔහුට සුපුරුදු මැදමුලන භාෂාවෙන් ප්‍රතිචාර දක්වා තිබේ.

    ඉතින් හරිනේ ඔයි.. මම ජනාදිපති කතා කරන්නේ කිව්වම අන්ජලී හිතන්න ඇති මයිත්‍රී කියලා.. ඉතින් අන්ජලි මහින්දගේ පැත්තේ නිසා ලැබුනු අවස්තාවෙන් ප්‍රයොජනය අරගෙන මයිත්‍රීට බනින්න ඇති..

    ඌ පොස්ට් එක එඩිට් කරලා..

    ජින්තුවා;19951120 said:
    ප්‍රතිචාර දක්වා ඇත. "සුබ උදෑසනක් අංජලී මම මහින්ද ජනාධිපති කතා කරන්නේ..." යැයි පවසා තිබේ.
    අංජලී ඊට ප්‍රතිචාර දක්වමින් “අනේ මේ මඟුලක් කතා කරන්නෙ නැතුව නම කියනවා ඕයි”යනුවෙන් පවසා ඇත.

    ඌ ආයෙ ලිඳේ. :D:D
    :rofl::rofl::rofl::rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ ත්‍රෙඩ් එකට උපහාරයක් වශයෙන් කට්ටියට පුළුවන් Anti Bodu Bala Sena (AntiBBS) ට -rep එකක් දීලා සහයෝගය පල කරන්න...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මහින්ද මහත්තයා මේ දවස්වල පරිස්සමෙන් ඉන්න ඕනේ. ඒ රාෂ්ඨකය උපරිමයි. මිතුරු වෙසින් ඉන්න සතුරොන්ගේ නියම ස්වරූපය පෙන්නාවි. මහින්ද මැතිඳුනි පරිස්සමෙන්

    cctv mekilalu ne ban :lol::lol::lol::lol: