ජනප්රිය නිලි අංජලී ලියනගේගේ උන්දිනය යෙදී තිබූ පසුගිය මාර්තු 29 වනදා ඇයගේ ජංගම දුරකථනයට උදෑසනම ලැබුණු ඇමතුමකින් කියැවුණේ ජනාධිපතිතුමාගෙන් ඇයට දුරකථන ඇමතුමක් ඇති බවයි. එම ඇමතුමෙන් වික්ෂිප්ත වූඅංජලී දුරකථනය එතුමාට දෙන්නැයි කියා ඇත. ටික වේලාවකින් මෙය තම සහෝදර රංගන ශිල්පියෙකුගේ ලණුවක් යැයි සිතා ලැබුණ ඇමතුමට ප්රතිචාර දක්වා ඇත. "සුබ උදෑසනක් අංජලී මම මහින්ද ජනාධිපති කතා කරන්නේ..." යැයි පවසා තිබේ.
අංජලී ඊට ප්රතිචාර දක්වමින් “අනේ මේ මඟුලක් කතා කරන්නෙ නැතුව නම කියනවා ඕයි”යනුවෙන් පවසා ඇත.
එම ප්රකාශයෙන් අන්ද මන්ද වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දුරකථනය විසන්දි කර කාරයමණ්ඩලයට මහින්ද ඔහුට සුපුරුදු මැදමුලන භාෂාවෙන් ප්රතිචාර දක්වා තිබේ.
Last edited:





