මහින්ද_අගමැති නෙමේ
මහින්දව අපි පිළිගන්නේ නෑ-ද්‍රවිඩ ජාතික සංධානය
ඊයේ දිනයේදී ද්‍රවිඩ ජාතික සංධානයේ නායක සහ විපක්ෂ නායක වන ආර් සම්බන්ධන් මහතා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව මුණ ගැසුනා. ඒ ගැන සිංහල භාෂාවෙන් අදහස් දක්වමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා කියා සිටියේ මෙවැන්නක්.
'මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමයි අපිට එන්න කියලා කිව්වේ.
අගමැති කාර්යාලයට එන්න කිව්වා. අපි එහෙට ගියේ නෑ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ගෙදරදී හමුවුයේ. ඔහු අපෙන් සහය ඉල්ලුවා. ඔහු අගමැති කියලා අපි පිළිගන්නේ නෑ, ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ.'
වීඩියෝව