මහින්ද_අගමැති නෙමේ

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මහින්ද_අගමැති නෙමේ

මහින්දව අපි පිළිගන්නේ නෑ-ද්‍රවිඩ ජාතික සංධානය

ඊයේ දිනයේදී ද්‍රවිඩ ජාතික සංධානයේ නායක සහ විපක්ෂ නායක වන ආර් සම්බන්ධන් මහතා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව මුණ ගැසුනා. ඒ ගැන සිංහල භාෂාවෙන් අදහස් දක්වමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා කියා සිටියේ මෙවැන්නක්.

'මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමයි අපිට එන්න කියලා කිව්වේ.
අගමැති කාර්යාලයට එන්න කිව්වා. අපි එහෙට ගියේ නෑ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ගෙදරදී හමුවුයේ. ඔහු අපෙන් සහය ඉල්ලුවා. ඔහු අගමැති කියලා අපි පිළිගන්නේ නෑ, ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ.'

වීඩියෝව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්ට කොහොමත් හරි යන්නෙ මැරුන කොටින්ට වන්දි ගෙවන්ඩ පනත් සම්මත කරපු රනිල තමයි ඕක ඉතාම සාමනය දෙයක්..කොටින්ගෙ පුක ලොවන රනිලට කොට් සපෝට් කරන්ඩ එපැයි..
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    උන්ට කොහොමත් හරි යන්නෙ මැරුන කොටින්ට වන්දි ගෙවන්ඩ පනත් සම්මත කරපු රනිල තමයි ඕක ඉතාම සාමනය දෙයක්..කොටින්ගෙ පුක ලොවන රනිලට කොට් සපෝට් කරන්ඩ එපැයි..

    Aniwa Aniwa
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    එකෙක් උදේ ඉදන් නොකා නොබී ඉන්නවා මදමුලනයා බලේ අල්ලනකන්.. අල්ලයි පක.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    උන්ට කොහොමත් හරි යන්නෙ මැරුන කොටින්ට වන්දි ගෙවන්ඩ පනත් සම්මත කරපු රනිල තමයි ඕක ඉතාම සාමනය දෙයක්..කොටින්ගෙ පුක ලොවන රනිලට කොට් සපෝට් කරන්ඩ එපැයි..

    පලයන් මිනිහෝ යන්න.. මහින්දයාගේ පැත්තට ආවනම් ඌ කොටි නෙවෙයි... උබ හිතුවද අපි මැරිලා ඉපදිලා කියලා?

    ඌ මොන පැත්තේ හිටියත් කොටියා තමයි කියන්න පුරුදු වෙයන් පොන්ස් ..

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    පලයන් මිනිහෝ යන්න.. මහින්දයාගේ පැත්තට ආවනම් ඌ කොටි නෙවෙයි... උබ හිතුවද අපි මැරිලා ඉපදිලා කියලා?

    ඌ මොන පැත්තේ හිටියත් කොටියා තමයි කියන්න පුරුදු වෙයන් පොන්ස් ..

    :yes:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    පලයන් මිනිහෝ යන්න.. මහින්දයාගේ පැත්තට ආවනම් ඌ කොටි නෙවෙයි... උබ හිතුවද අපි මැරිලා ඉපදිලා කියලා?

    ඌ මොන පැත්තේ හිටියත් කොටියා තමයි කියන්න පුරුදු වෙයන් පොන්ස් ..
    මගේ ෆයිය ඔට්ටුයි, ඕකා මේකටනම් කමෙන්ට් කරන්නේ නෑ.. රූලක් ඇරලා උත්තර දෙයි.. ඔය ෆොන්නයට දැන් වඩිවේල් ශෝක්.. මුසම්මිල් ඔස්ට්‍ර්ලියන් හරක් ලු දැන් කන්නේ.. කිසිම අවුලක් නැහැලු..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එකෙක් උදේ ඉදන් නොකා නොබී ඉන්නවා මදමුලනයා බලේ අල්ලනකන්.. අල්ලයි පක.

    රනිල තමයි ඒකට කප් එක ගහල තියෙන්නෙ
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    රනිල තමයි ඒකට කප් එක ගහල තියෙන්නෙ
    ලොවෙන් එකෙක් වෙයි එක දෙයකට හපන.. තොපේ එකා දැන් ලේකම්ට සර් කියාගෙන ලොවනවනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලයන් මිනිහෝ යන්න.. මහින්දයාගේ පැත්තට ආවනම් ඌ කොටි නෙවෙයි... උබ හිතුවද අපි මැරිලා ඉපදිලා කියලා?

    ඌ මොන පැත්තේ හිටියත් කොටියා තමයි කියන්න පුරුදු වෙයන් පොන්ස් ..

    උබ වගේ ගූ ඇන් පී මෝඩයන්ට රිදෙනව කරන්ඩ දෙයක් නැ ඇත්ත තිත්තයි...රනිල කොටියගෙ පුක ලොවන එකා කියල මුලු ලෝකෙම දන්නවනෙ උබ රනිලගෙ පුක ලොවන එකා උබට ඒක නිසා කොටි ගැන ගානක් නැ...රටේ බදු මුදලින් මැරුන කොට්න්ට වන්දි දෙන්ඩ පනත් සම්මත කරපු රනිලට කොටි සපෝට් කරන්නෙ නැතුව කවුද සපෝට් කරන්නෙ..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ret.jpg
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    උන්ට කොහොමත් හරි යන්නෙ මැරුන කොටින්ට වන්දි ගෙවන්ඩ පනත් සම්මත කරපු රනිල තමයි ඕක ඉතාම සාමනය දෙයක්..කොටින්ගෙ පුක ලොවන රනිලට කොට් සපෝට් කරන්ඩ එපැයි..

    dAPW38o.jpg

    ඩලස් උන්නැහ ඊයේ කිව්වේ වෙන කාටවත් විපක්ෂ නායකකම යන්න දෙන්නේ නැහැ කියල. එතකොට කොටි පුල්ලි මැකිලද
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පලයන් මිනිහෝ යන්න.. මහින්දයාගේ පැත්තට ආවනම් ඌ කොටි නෙවෙයි... උබ හිතුවද අපි මැරිලා ඉපදිලා කියලා?

    ඌ මොන පැත්තේ හිටියත් කොටියා තමයි කියන්න පුරුදු වෙයන් පොන්ස් ..
    ඌ මොන පැත්තේ හිටියත් කොටියා තමයි කියන්න පුරුදු වෙයන් :yes::yes::yes: