මහින්ද_අබේසුන්දර

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මහින්ද_අබේසුන්දර

    මහින්ද අබේසුන්දර දිනමිණ කර්තෘ ධුරයෙන් ඉවත් කරයි



    "දිනමිණ" ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතා ඊයේ (27 වැනිදා) සිට එම ධුරයෙන් ඉවත් කර උපදේශක කර්තෘවරයකු ලෙස පත්කිරීමට ලේක්‌හවුස්‌ ආයතන පරිපාලනය පියවර ගෙන ඇත.

    අභ්‍යන්තර ගැටුමක්‌ මත මෙලෙස ඒ මහතා "දිනමිණ" ප්‍රධාන කර්තෘ ධුරයෙන් ඉවත් කිරීමට හේතුවී ඇතැයි ලේක්‌හවුස්‌ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පැටියා;12395232 said:
    අර ITN එකේ රෙදි හෝදන පොන්^යා නේද ඔය?
    එල...... :D
    :yes::yes::yes::yes:
    අදත් විමසුම පිටපත මහින්ද අබේසුන්දර පොන්$යාගෙනි:confused::confused::confused::confused:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    AAPOOOOO ara anduwata seeeni genna kade yana naki ponnayane oya ......nodakin thu witarak kadappuliya.....
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    funnyanimal147.gif


    hoda wade okata.
    cricket team ekath balu katha kiyanna gihin chora una ne. :angry: