මහින්ද_අබේසුන්දර
මහින්ද අබේසුන්දර දිනමිණ කර්තෘ ධුරයෙන් ඉවත් කරයි
"දිනමිණ" ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතා ඊයේ (27 වැනිදා) සිට එම ධුරයෙන් ඉවත් කර උපදේශක කර්තෘවරයකු ලෙස පත්කිරීමට ලේක්හවුස් ආයතන පරිපාලනය පියවර ගෙන ඇත.
අභ්‍යන්තර ගැටුමක් මත මෙලෙස ඒ මහතා "දිනමිණ" ප්‍රධාන කර්තෘ ධුරයෙන් ඉවත් කිරීමට හේතුවී ඇතැයි ලේක්හවුස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.