na ban mu kiyala thibuna hariyata nida gannawath bari una kiyala.මේ එඩිට් කරපු එකක් බං හයියෝ![]()
![]()
na ban mu kiyala thibuna hariyata nida gannawath bari una kiyala.මේ එඩිට් කරපු එකක් බං හයියෝ![]()
![]()
පොටො එඩිට් උනාට කතාව එඩිට් නැ..රනිල කියල ගිහින් තියෙන්නෙ බුදියන්ඩ යනව කියල තමා..පොඩ්ඩක් බලපන්කො නිවුස් සයිට්.අනික අමතක කරන්ඩ එපා හිහින් තියෙන්නෙ පුද්ගලික සචාරෙකට..පුද්ගලික සචාර යන්නෙ සැප ගන්ඩනෙ..මොනවද තවත් කතා කරන්ඩ තියෙන්නෙ???
.



පොටො එඩිට් උනාට කතාව එඩිට් නැ..රනිල කියල ගිහින් තියෙන්නෙ බුදියන්ඩ යනව කියල තමා..පොඩ්ඩක් බලපන්කො නිවුස් සයිට්.අනික අමතක කරන්ඩ එපා හිහින් තියෙන්නෙ පුද්ගලික සචාරෙකට..පුද්ගලික සචාර යන්නෙ සැප ගන්ඩනෙ..මොනවද තවත් කතා කරන්ඩ තියෙන්නෙ???
.
කාලෙකට කලින් මුහුදෙ නාපු පොටො දාගෙන ගොන් ආතල් ගන්ඩ හදන්නෙ..වද අගමැතිය රටේ මිනිස්සු ගිලිල මැරෙද්දි පුද්ගලික රට සවාරි ගියපු එක වහන්ඩද..හිතන්ඩ එපා රටේ ඉන්නෙ ලක්ශෙ 62කේ මීහරක් විතරයි කියල..



මේක පැහැදිලි කරපං මයික්කො තේරෙන්නෑ![]()
![]()
ඔය අපේ රටේ භෞමික අඛණ්ඩතාවය නැති කරන්න බටහිර රටවල් වල ඩොලර් වලිං යැපෙන උන් ගොතන බොරු කතා බං අගමැති තුමා එහෙම කල්ල නෑ![]()
එතකොට ඇමරිකාවෙ යුරෝපෙ අගමැතිල පෞද්ගලික සංචාර යන්නැද්ද කියල උන්ගෙන් අහපංකො![]()
උන්ට ඒ රටවල් වල කරන්න හොඳ අපි කලොත් තමා ඔක්කොම වැරදි උඹල ඔය NGO කාරයන්ගෙ බොරු වලට රැවටෙන්න එපා![]()
![]()
ඔය එරෝසන්ගෙ ලොක්ක තමයි යට එක පිටින් ඉන්නෙ .එයා කිව්වනෙ මෝඩි එනකොට කලුකොඩි දාන්න කියල .දැම්මෙ නෑනෙ .දැන් නැව් 3ක් ආව ඒත් දැම්මෙ නෑ .හැබැයි යටට කලු ඇදල .මොකද මෙයා නැති වෙලාවට මෙයාගෙ නෝන පොඩි කොල්ලන්ට ව්‍යාග්‍රා දෙන එකට විරෝදය දක්වන්න




මහින්ද පිල යලි බලයට එනව..... මිනිස්සුන්ගේ මත යලි වෙනස් වෙලා..... සිරිසෙනට දීපු අය යලි රාජපක්ශ ආන්ඩුවක් එනකං බලං ඉන්නවා..... කොහොම කියුවත් වැඩක් නෑ, ජන මතය යලි මහින්දට..... පලාත් පාලන චන්දේන් යහපාලනය අන්ත පරාජයක් ලබනවා.....
ගොටා 2020 .....
ඔහොම ඉන්දියාව වෙනුවෙන් අපේ රටේ මිනිස්සුන්ට අපහාස කරන්න එපා බං කැතයි![]()
මෙතුමා නොහිටින්න අද අපි ඇමරිකාවෙ කොලනියක් එහෙනං අද අපි නිග්ගො සුද්දන්ගෙන් කස පාර කකා කෝච්චි පාරවල් හදනව![]()
අපේ රට ඒ තත්වෙට පත් වෙන්න නොදී දේශපාලනමය වශයෙන් අපේ රට ශක්තිමත් කල්ල සියලුම ආකාරයේ බටහිර උවදුරු වලිං අපේ රට බේරගන්න නිර්භීතව දිවි නොතකා සටන් කරපු ජාතික වීරයන්ට උඹ ඔහොම කතා කරන්නෙ තමන් ඉපදුන රට ගැන කිසිම හැඟීමක් නැද්ද බං![]()
අපේ රටේ අඩුපාඩු තියෙනව තමා ඒත් ඒව විසඳගෙන හරි ජීවත් වෙන්න රටක් ඉතුරු වෙලා තියෙන්න ඕනෙ මෙතුමා නොහිටින්න ලංකාවක් ඉතුරු වෙයිද ?![]()
![]()


සොරි අයියෙ .අපි මෙයාවත් ගැසට් එකකින් ජාතික වීරයෙක් කරන්න කියල ඉල්ලමුද. සොරි අයියෙ .අපි මෙයාවත් ගැසට් එකකින් ජාතික වීරයෙක් කරන්න කියල ඉල්ලමුද.



nawath riwath mu dannawaකාලෙකට කලින් මුහුදෙ නාපු පොටො දාගෙන ගොන් ආතල් ගන්ඩ හදන්නෙ..වද අගමැතිය රටේ මිනිස්සු ගිලිල මැරෙද්දි පුද්ගලික රට සවාරි ගියපු එක වහන්ඩද..හිතන්ඩ එපා රටේ ඉන්නෙ ලක්ශෙ 62කේ මීහරක් විතරයි කියල..

ජාතික වීරයො ගැසට් වලිං ගරු නම්බු නාම ඉල්ලන පහත් තත්වෙට වැටෙන්නෑ එහෙම කරන්න හැදුවත් මෙතුමා නිහතමානීව ඒක ප්‍රතික්ශේප කරනව ඒ නිසා කරන්න වෙන්නෑ![]()
කරන්න පුලුවන් එකම දේ මෙතුමා මැරුණට පස්සෙ ජාතික වීරවරයන්ගෙ නාමාවලියට ඇතුලු කරන එක ලොකූ පිලිමෙකුත් හදන්න ඕනෙ අනාගත පරපුර දැනගන්න ඕනෙ ඒගොල්ලන්ට ඉන්න රට බේරල දුන්නෙ කව්ද කියල![]()
ඒත් මේ ආණ්ඩුව ඕව කරන්නෑ![]()
![]()



ඔව් පිලිමෙට කපුටො වහන්නෙ නැතිවෙන්න හදන්න ඕන .සමහරවිට මන්චි එකෙන් උදව් කරයි පිලිමෙ හදන්න . අපි කරමු වැඩේ .ඉක්මනට මැරුනොත් ඉක්මනට වැඩේ කරන්න පුලුවන්![]()



මන්චිද මැලිබන්ද ? මොකක් හරි හොඳ වහලෙකුත් එක්ක හදන්න ඕනෙ නැත්තං ඒක මෙතුමට කරන අගෞරවයක්![]()
පිලිමෙට විශේෂ ආරක්ශාවකුත් දෙන්න ඕනෙ අපේ රට විනාශ කරන්න හදන NGO කාරයොයි බටහිරයොයි මෙතුමත් එක්ක නයි වෛරෙන් ඉන්නෙ උන් මොනා හරි කරන්න බැරි නෑ![]()
ඒ නිසා අවශ්‍ය වෙලාවට ටක් ගාල ඇතුලට ගන්න පුලුවන් වෙන්න විශේෂිත බංකරයක් එක්ක මෙතුමගෙ පිලිමෙ හදන්න ඕනෙ![]()
![]()


. සුද්දන්ට පිලිමය අසලට යෑම තහනම් කියමු .නැත්තම් පිලිමෙ උනත් උපවාස කරන්න බැරි නෑ
දැක්ක විදිහට මන්චි ලෙමන්පෆ් . ඒක නිසා මුලින් මන්චි එකෙන් ඉල්ලමු .සමපෝශත් තියනවනෙ එයාලගෙ .ගනන් හදන්න ඉගෙනගන්න අයට සමපෝශ හොදයිලු .අනුග්‍රහය සමපෝශ කියල දාමු යටින් පොඩියට![]()





අපි එතුමගෙ පිලිම හදන්න කතා කරන අතරෙ විමල් වීරවංශ වෙනුවෙන් කලිං කතා කරපු අය ලෙස්සල![]()
දේශප්‍රේමි විලාශයෙන් ඉන්න දේශද්‍රෝහියො![]()
මේගොල්ලන්ට ඕනෙ විමල් වීරවංශ මැතිතුමාගෙන් ගන්න ඕනෙ ප්‍රයෝජනේ අරං අතෑරල දාන්න![]()
එතුමා කරපු සේවය ගැන අනාගත පරපුර දැනුවත් කරන්න පුලුවන් දෙයක් ගැන කතා කරද්දි පැත්ත පලාතෙ එන්නෑ![]()
ඉතිං කොහෙද අපේ රට හදන්නෙ![]()
![]()



.මේවා ජ්‍යාත්ත්‍යන්තර කුමන්ත්‍රණ 

.අපි කලු කොඩි දානව පිලිම හැදුවෙ නැත්තම්. උඩ දෙකට යටදෙක කපල මොකුත් නෑ වගේ මෙතුමාව අමතක කරන්න ඉඩ දෙන්න බෑ