මහියගේ නැකත හරි වගේ.

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මහියගේ නැකත හරි වගේ.

    :(:(
    දැන් වෙලා තියෙන වෙඩේ බලපන්කො මන් හිතුවේ මේ ගමන රනිල් ලොක්කට මේ ගමන චන්දෙ
    දෙන්න.
    1. රට දිඋනු කරන්න
    2.නාස්තිය නැති කරන්න
    3.ආයතන වල ඉන්න සන්දනේ පල හොරු ටික පන්නල danna.

    දැන් මහිය වගේ ම පොරක් ආවනේ
    1.දැන් මේක දිනුවොත් කවදාවත් අහල නැති පොරවල් එයි
    2. සන්දානේ පල හොරු ටික එකතු වෙයි මේකට

    රනිල්ට මුලින් sure එකක් තිබුන බන් වටේ එඋන් තමා කාවේ මිනිහව. බලපන්කො මේක වටේ තියන් ඉන්නේ චන්ද්‍රික ගැනිවයි, රාජිත පල හොර වනේ මේක දැක්කම එපා වෙනවා.:growl:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    එහෙනම් අර ස්වාමින්වහන්සේට දීපන්. ට්‍රැක්ටරේ ලකුනෙන් ඉල්ලන්නේ..

    එකට දෙන්න බන්, රිදිලා ඉන්නේ උන දේට..:angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සිරාවටම මචන් මයිත්‍රිපාලට තියෙන්නේ ඔය බලු හැත්තව නොගෙන ඉන්න...
    මුස්ලිම් ක්‍රොන්ග්‍රසය ගන්නත් හොද නෑ...උන් නැතිව උනත් මෙයාට දිනන්න පුලුවන්..:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ.:lol::lol:..චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.උබට ඕනනම් ඒ වගේ ගස් බල්ලෙක්ට ගිහින් චන්දෙ දීපන්..අපිනම් දෙන්නේ නැහැ..:P
     
    • Like
    Reactions: agrmrs

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,436
    113
    :(:(
    දැන් වෙලා තියෙන වෙඩේ බලපන්කො මන් හිතුවේ මේ ගමන රනිල් ලොක්කට මේ ගමන චන්දෙ
    දෙන්න.
    1. රට දිඋනු කරන්න
    2.නාස්තිය නැති කරන්න
    3.ආයතන වල ඉන්න සන්දනේ පල හොරු ටික පන්නල danna.

    දැන් මහිය වගේ ම පොරක් ආවනේ
    1.දැන් මේක දිනුවොත් කවදාවත් අහල නැති පොරවල් එයි
    2. සන්දානේ පල හොරු ටික එකතු වෙයි මේකට

    රනිල්ට මුලින් sure එකක් තිබුන බන් වටේ එඋන් තමා කාවේ මිනිහව. බලපන්කො මේක වටේ තියන් ඉන්නේ චන්ද්‍රික ගැනිවයි, රාජිත පල හොර වනේ මේක දැක්කම එපා වෙනවා.:growl:

    එහෙම කියන්න එපා බන්.මෛත්‍රීපාල හොද නායකයෙක්. රටේ නායකයා හොදනම් මොන පල් හොරු ආවත් උන්ව ගානට තියාගන්න පුලුවන්. අනිත් එක්ක ඉතින් විධායකේ අහෝසි කරාම රනිල් තමා නායකයා. උබට ඕනෙත් ඒකනෙ. අනික කොහොමත් දැනට ඉන්නෙ අමුම හොරෙක්නෙ.ඒක හින්දා මමනම් මෛත්‍රීපාලට දෙනවා.උබලා වෙන වෙන උන්ට දෙන්න ගියාම වෙන්නෙ චන්ද කැඩෙන එක බන්. එතකොට ඉතින් සදා මරා තමා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    යමෙක් අහසෙහි සැගවුනද, මහා පොලොව යට සැගව සිටියද, මහා සාගරය තුල සැගව සිටියද, මහා ගල් පර්වත වලට මුවා වී සැගඋනද, මහා තුරු ලතා වලට මුවා වී සැගඋනද….. තමා කල පව් වලින් බේරී සිටීමට කිසිවිටකදී නොහැක. එය පව් කල තැනැත්තා පසු පසම විත් පළ දෙනවා නියතය”
    – බුදුන් වහන්සේ -
     
    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    එහෙම කියන්න එපා බන්.මෛත්‍රීපාල හොද නායකයෙක්. රටේ නායකයා හොදනම් මොන පල් හොරු ආවත් උන්ව ගානට තියාගන්න පුලුවන්. අනිත් එක්ක ඉතින් විධායකේ අහෝසි කරාම රනිල් තමා නායකයා. උබට ඕනෙත් ඒකනෙ. අනික කොහොමත් දැනට ඉන්නෙ අමුම හොරෙක්නෙ.ඒක හින්දා මමනම් මෛත්‍රීපාලට දෙනවා.උබලා වෙන වෙන උන්ට දෙන්න ගියාම වෙන්නෙ චන්ද කැඩෙන එක බන්. එතකොට ඉතින් සදා මරා තමා.

    aniwa apita ona wenasak.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    එහෙම කියන්න එපා බන්.මෛත්‍රීපාල හොද නායකයෙක්. රටේ නායකයා හොදනම් මොන පල් හොරු ආවත් උන්ව ගානට තියාගන්න පුලුවන්. අනිත් එක්ක ඉතින් විධායකේ අහෝසි කරාම රනිල් තමා නායකයා. උබට ඕනෙත් ඒකනෙ. අනික කොහොමත් දැනට ඉන්නෙ අමුම හොරෙක්නෙ.ඒක හින්දා මමනම් මෛත්‍රීපාලට දෙනවා.උබලා වෙන වෙන උන්ට දෙන්න ගියාම වෙන්නෙ චන්ද කැඩෙන එක බන්. එතකොට ඉතින් සදා මරා තමා.

    මේක ඇත්ත තමා. ඒ උනාට මට තියන බය එක එක තනතුරු වලට xxx සිරිසේනලා එඉද දංනෑ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේක ඇත්ත තමා. ඒ උනාට මට තියන බය එක එක තනතුරු වලට xxx සිරිසේනලා එඉද දංනෑ
    එහෙම ලොකු කාලයක් නැනේ බන් මාස තුනයි සතියයි ජනාදිපතිකම වැඩිම උනොත්. ඒ කාලේට අලුත් චන්ද ක්‍රමයක්, විවස්තා සන්ශොදන, පාර්ලිමේන්තු මැතිවරන තියනවා හැරෙන්න, සන්ස්තා සබාපතිකම් දෙන්න කාලයක් නැ. එහෙම දුන්නත් වැඩක් නැ, දින 100න් පස්සේ එන ආන්ඩුවේ අගමැති සිරිසේන උන්නැහේම වෙන්නේ නැනේ. සිරිසේන එහෙම චාටර් බුවෙක් නම්, දින 100 කාලේදි මහජනයාට තීරනයක් ගත්තැකි පාර්ලිමේන්තු මැතිවරනෙන් සිරිසේනට අගමැතිකම දෙනවද නැද්ද කියලා
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මම නම් දකින්නේ මේ වෙලාවේ හැටියට මෛත්‍රී කරේ ලොකු කැපකිරීමක් ..
    මොකද 2010 ෆොන්සේකාට වෙච්ච දේ දැක්ක නේ.....

    අපිට ගන්න තියෙන්නේ මහින්ද තමන්ගේ පක්ෂේ දෙවනියට මෙහෙම සැලකුව නම් වෙන මිනිස්සු ගැන කවර කතාද?
    අනික තමයි මොන කට්ටිය එකතු උනත් තම්බිලා එක්ක වැඩ කරද්දී ඉස්සර වගේ නැතුව තම්බිලා එන්නේ මොකාටද කියල වැඩේ කරන්න ඕන.
    මොකද මහින්ද හෝ මෛත්‍රී කවුරු ජනපති උනත් තම්බිලා ඇමති කම් ගන්නවා ...
    උන්ගේ තොප්පිය ඕන ඕන පැත්තට හැරවෙනවා වගේ වැසි පැත්තට පනින වසලයෝ ටිකක් .....
    මොන ආණ්ඩු ආවත් ගියත් තම්බිලගේ එකම ප්‍රාර්ථනාව වෙන්නේ මුස්ලිම් බහුතරයක් වෙන සිරි ලංකාවක් දකින එක ...
    එදාට අපේ සිංහල මැට්ටන්ට තේරෙයි පාට පක්ෂ වලට බෙදිලා රට ජාතිය වෙනුවෙන් කටයුතු නොකරපු එකේ වැරැද්ද......