අනිවා මචන්තව ලොට් එකක් ඉන්නව ගයියා......
මිය ගිය ජෝ මහත්තයා තමා අංක 1-ආයෙ කතා දෙකක් නැත.
මහේන්ද්‍ර
ජයලත්
ශ්‍රියන්ත
කමල්
එච්.ඒ.
ඩබ්. ජයසිරි
වේගෙන එන හාදයින් තමා ධර්මප්‍රිය ඩයස් සහ රොෂාන් රවින්ද්‍ර
අනිවා මචන්තව ලොට් එකක් ඉන්නව ගයියා......
මිය ගිය ජෝ මහත්තයා තමා අංක 1-ආයෙ කතා දෙකක් නැත.
මහේන්ද්‍ර
ජයලත්
ශ්‍රියන්ත
කමල්
එච්.ඒ.
ඩබ්. ජයසිරි
වේගෙන එන හාදයින් තමා ධර්මප්‍රිය ඩයස් සහ රොෂාන් රවින්ද්‍ර
අරුංගල් ටෙලි නාටකයේ චරිතය........ඒකම ඇති.මට එයාගෙ හොඳ චරිතයක් කියන්න බලන්න ?
හැමෝම හොඳ කිව්වට මටනං එච්චර ටැලන්ට් එකක් පේන්නෙ නෑ
අරුංගල් ටෙලි නාටකයේ චරිතය........ඒකම ඇති.
ඔහු ගේ ප්‍රතිභාව ඇත්තේ ටෙලි නාට්‍ය වලට වඩා වේදිකාවේය.
බූරුවා මහත්තයා හොදම නිදර්ශනයයි........

පුළුවන්නම් බඹර වළල්ලෙ මෑන්ස් කරන චරිතෙ බලන්න
හොලිවුඩ් ෆිල්ම් වලත් ඔහොම චරිත අඩුයි එක්කො ඇත්තෙම නෑ
අනිවා මම අද බැලුවේ බඹරවළල්ල පට්ට film ඒක. මහේන්ද්‍ර ගේ රංගනය එකේ සුපිරි.
den inna young actors lagen most talented ma kena thamai roshan ravindraවේගෙන එන හාදයින් තමා ධර්මප්‍රිය ඩයස් සහ රොෂාන් රවින්ද්‍ර
මට එයාගෙ හොඳ චරිතයක් කියන්න බලන්න ?
හැමෝම හොඳ කිව්වට මටනං එච්චර ටැලන්ට් එකක් පේන්නෙ නෑ


ඔහොම චරිතයක් කරන්න පුළුවං මම දන්න නළුවෙක්ට ඉන්නෙ නං ඉතිං මහේන්ද්‍ර විතරයි
හැබැයි බිමල් ජයකොඩි ත් සුපිරි



මම නම් ඒක බැලුවා. එත් මාත් එක හොයනවා.මචන්ලා මම මේ මාතෘකාවට අදාල නැති දෙයක් කතා කරනවට සම වෙයන්. සිංහල tele and Films ගැන උනන්දු අය ඉන්න හින්ද අහන්නේ. මට "සමනලුන්ට වෙඩිතියන්න" කියන ටෙලි නාට්‍ය බලන්න බැරි උනා. ඒක නෙට් එකේ කොහේ හරි Down කාරන්න තැනක උබලා දන්නවද. පබා, පබළු, ඉතින් ඊට පස්සේ වගේ ගොන් ටෙලි නාට්‍ය නම් Down කරන්න ඕන තරම් තියෙනවා වැදගත් එකක් හොයාගන්න නැහැ. මට මාරම ආසයි ඒක බලන්න. කොටස් 2යි බැලුවේ. පුළුවන් කමක් තියෙනවනම් link එකක් හොයල දිපන්ලා.![]()
මම නම් ඒක බැලුවා. එත් මාත් එක හොයනවා.
ඒක තමා මම බලපු හොදම drama එක.
ඒකෙ dialogs ලියලා තිබුණෙ අමුතු විදියකට.
editing too.
රුක්මල් නිරෝෂ කියන කෙනා edit කරලා තිබ්බෙ.
he is the best at it .









අරුංගල්
තල මල පිපිලා
අන්දරෙ
සින්හල ටෙලියක් ගියෙ
සකිසද එලියස් බලන්න එකෙ මෙයා කරන චරිතය
ගොඩාක් තියෙනවා
අන්න බිමල් ජයකොඩි මම ආසම නළුවෙක්. අපේ රටේ සම්පත් තියෙනවා. අපේ යක්කු හරියට ඒවා බාවිතා කරන්නේ නැහැ. COPY කර කර ඉන්නවා. නැත්නම් බොලද මගුලක් කරනවා.![]()


ela naluwek...
uba neda mahendra perera...nathnam uba porage yaaluwek neda???
![]()



කමක් නැහැ CID එකේනේ.



සකිසඳ එලියස් එකේ නං ටිකක් හොඳයි. නමුත් මගේ තියෙන සීමිත දැනුමෙ හැටියට මහේන්ද්‍ර , බිමල් උනත් මෙයාට වඩා දක්ෂයි![]()
ඇත්ත බං
මහේන්ද්‍රට උනත් එක පාරක් හාපික් ඇඩ් එකක ඉන්න උනා.
බිමල් ජයකොඩි , මහේන්ද්‍ර කියන්නෙ පට්ටම තාත්විකව රඟපෑම් කරන්න පුලුවන් දෙන්නෙක්
ඒ මිනිස්සු මීට වඩා හොඳ තැනක ඉන්න වටින අය




ගල්පාත මහත්තයා;12134811 said:මත විමසුම කුමක් සදහාද?


