අනිව
තවත් අත්ලොස්සක් ඉන්නව.. පරිපූර්න නලුවන් කියල කියන්න පුලුවන්
ජැක්සන් ඇන්තනිත් දක්ශ නලුවෙක්(හැබැයි දේශපාලන කන්නාඩිය ගලවල බලන්න ඕනේ)
ඒ වගේම නලින් ප්‍රදීප් උඩවෙල කියන්නෙත් දක්ශ රංගන ශිල්පියක්
උඹ එහෙනම් ජයලත් මනෝරත්නයන් රංගනයේ යෙදෙන වේදිකා නාට්‍ය බලල නැති බව තමයි පෙනෙන්නෙ
එතුමා රඟපාන බූරුව මහත්තය ,සුද්දෙක් ඔබ අමතයි (මෑතදි කරපු නිර්මාන ) සහ පැරණි වෙදිකා නාට්‍ය පොඩ්ඩක් හොයල බලපන් උඹ ඔහොම කියන එකක් නැ![]()

,ඒ තරමටම සුපිරි,,මට නමනම් මතක නෑ 

හරියටම එත් මහෙන්ද්‍ර පෙරේරා ඉන්න නට්‍යක් ගියා මගේ කවිය මට දෙන්න වගෙ තමයි එකේ නම නම් මට මතක හැටියට,,ඒ නාට්‍යත් රගපෑම මාරම මාර සුපිරි..,,මිල්ලසොයා,,මචන් වගේම තවත් ල0කාවේ ඉන්න සුපිරිම වැඩ කාරයෝ සෙට් එකක් ඉන්න චිත්‍ර පටයක් තමයි ගිනි අවි සහ ගිනි කෙලි...

..ජැක්සන් ඇන්තනී දක්ශයි තමයි නමුත් තාත්විකද කියන ප්‍රශ්නෙ සමහර වෙලාවට එන්නෙ නැද්ද ?
සූරිය අරණෙ එහෙම ටිකක් ඕව ඇක්ටිං නැද්ද ?
බිමල්, මහේන්ද්‍ර ජෝ එක බිංදුවක් තාත්විකත්වයෙන් පිට පනිනව මමනං දැකල නැත
ඔව් මචං මං වේදිකා නාට්‍ය නං දැකල නෑ![]()

සුද්දෙක් ඔබ අමතයි වේදිකා නට්‍ය නම් කියල වැඩක් නෑ මචන්z,,,,රජ්‍ය නට්‍ය උලලෙ අවසාන හොදම නාට්‍ය කිහිපයට සුද්දෙක් ඔබ අමතයි නාට්‍යත් තෙරුනා,,,ජයලත් මනෝරත්න මහත්මයගේ රගපෑමනම් අයිත් කියල වැඩක් නෑ මාරම සුපිරි.......කිසිම විවාදයකින් තොරව ල0කාවේ ඉන්න සුන්දරම සහ හැම අතින්ම දක්ශ කලා කාරයෝ අතලොස්සෙන් එක්කෙනෙක් කියන්න පුලුවන්....

+ තවත් එකෙක් ඉන්නවා මචන් >> රොෂාන් රවීන්ද්‍ර. ඌටත් හෙන range එකක චරිත පට්ට තාත්වික විදිහට කරන්න පුළුවන්.
තව ඉන්නවා කිසිම ඇගයීමකට ලක් නොවුනු, සුළු චරිත වලින් විතරක් අපි දකින දක්ෂ නළුවෙක් >>>> ලක්ෂ්මන් මෙන්ඩිස්
නම කිව්වට දන්නේ නැත්තන් මේ පින්තුරේ බලන්න
![]()
වෙන්න පුලුවන්..
…එත් ජැක්සන් ගෙ ගරිල්ල මාකටින් ෆිල්ම් එකේ නම් හොඳ රන්ගනයක් තිබ්බ
මම බලපු සිරාම නාට්‍යයක් සහ ජයලත් මනෝරත්නයන් යනු මම කැමතිම නලුවෙක්![]()
Roshan ලංකාවේ දැනට ඉන්න හොදම තරුණ නලුවා. මේ ලගදි තමා සුමති හොදම නලුවා උනේ. හැබැයි ඌ හොදම නලුවා වෙන්න තිබ්බ ඔයිටත් කලින්.
රොශාන් ගැන අහල නෑ මචං. අළුත් එකෙක් වෙන්න ඇති.
ලංකාවේ නලුවන් අතර පියෙකි
අලුත් පරපුරට ඔහුගේ රංග ජීවිතයෙන් ගතහැකි ආදර්ශ බොහෝය
මෙවන් අයට සමාජයේ නිසි ගරු බුහුමන් නැත
ඔහු දැයෙන් සමුගත් කල ඕන තරම් ගුණ කථනයන් සිදුවෙනු ඇත
වුනෙත් එයමය

අපේ ප්‍රතිභා පූර්න නළුවන් හුගක් බිහිවුණේ වේදිකාවෙන්.......මහේන්ද්‍රත් ඒ ගනයටයි අයිති.
ඔහු රගපාන නාටය නම්.....ආයේ කතා කුමටද?????????
යක්ෂාගමනය හෙවත් මහා මැර නාටකයේ ඔහු කලේ මැරයෙක් ගේ චරිතයක්........පිස්සු කොරය.......
බඹර වලල්ල බැළුවද? ඒහෙම චරිතයක් තරන්න පුලුවන් කීයෙන් කී දෙනාටද?
මහේනුද්ර ගේ විශේෂත්වය ඔහු අපට මහේනුද්ර ගේ කෑලිවත් හොයා ගන්නට බැරිවන තරමට ඒ චරිතයට ආවේශ වීමය.ඒ චරිතය කරන්නේ මහේන්ද්‍ර පෙරේරා නොවේ. ඒ ජීවත් වෙන්නේ අදාල චරිතයයි...........බඹර වලල්ලේ නම් මැල් මහත්තයා ජීවත් වේ....මහේන්ද්‍ර පෙරේරා කියා කෙනෙක් එතන නැත..........!!!!!
මේ අතරේ යුතුකමක් ලෙස මිලින වූ අංකුරක් ගැනද සටහන් කරනු වටී. ඒ ලින්ටන් සේමගේය.
අපේ රටේ සිටින තුට්ටු දෙකේ අධ්යක්ෂවරුන් කවදාවත් මේ මිනිසුන් ගෙන් වැඩ ගන්නෙ නැත. නියම අධ්යක්ෂවරුන් නැති තෙක් අපේ සිනමාවට අබ සරණය.
Roshan ලංකාවේ දැනට ඉන්න හොදම තරුණ නලුවා. මේ ලගදි තමා සුමති හොදම නලුවා උනේ. හැබැයි ඌ හොදම නලුවා වෙන්න තිබ්බ ඔයිටත් කලින්.
එච්චරට දක්ෂයි. කවදහරි මහේන්ද්‍ර වගේම කෙනෙක් වෙයි.