මහෙන්ද්‍ර පෙරේරා

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    :yes::yes::yes:
    අනිව
    තවත් අත්ලොස්සක් ඉන්නව.. පරිපූර්න නලුවන් කියල කියන්න පුලුවන්

    :yes::yes:
    ජැක්සන් ඇන්තනිත් දක්ශ නලුවෙක්(හැබැයි දේශපාලන කන්නාඩිය ගලවල බලන්න ඕනේ)
    ඒ වගේම නලින් ප්‍රදීප් උඩවෙල කියන්නෙත් දක්ශ රංගන ශිල්පියක්

    උඹ එහෙනම් ජයලත් මනෝරත්නයන් රංගනයේ යෙදෙන වේදිකා නාට්‍ය බලල නැති බව තමයි පෙනෙන්නෙ:yes::yes::yes:
    එතුමා රඟපාන බූරුව මහත්තය ,සුද්දෙක් ඔබ අමතයි (මෑතදි කරපු නිර්මාන ) සහ පැරණි වෙදිකා නාට්‍ය පොඩ්ඩක් හොයල බලපන් උඹ ඔහොම කියන එකක් නැ :yes::yes::yes:

    සුද්දෙක් ඔබ අමතයි වේදිකා නට්‍ය නම් කියල වැඩක් නෑ මචන්z,,,,රජ්‍ය නට්‍ය උලලෙ අවසාන හොදම නාට්‍ය කිහිපයට සුද්දෙක් ඔබ අමතයි නාට්‍යත් තෙරුනා,,,ජයලත් මනෝරත්න මහත්මයගේ රගපෑමනම් අයිත් කියල වැඩක් නෑ මාරම සුපිරි.......කිසිම විවාදයකින් තොරව ල0කාවේ ඉන්න සුන්දරම සහ හැම අතින්ම දක්ශ කලා කාරයෝ අතලොස්සෙන් එක්කෙනෙක් කියන්න පුලුවන්....:):):):):):)

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    මහේන්ද්‍ර පෙරේරා ගැනනම් කියලා වැඩක් නෑ,:shocked::shocked::shocked:,ඒ තරමටම සුපිරි,,මට නමනම් මතක නෑ :no::no::no::no: හරියටම එත් මහෙන්ද්‍ර පෙරේරා ඉන්න නට්‍යක් ගියා මගේ කවිය මට දෙන්න වගෙ තමයි එකේ නම නම් මට මතක හැටියට,,ඒ නාට්‍යත් රගපෑම මාරම මාර සුපිරි..,,මිල්ලසොයා,,මචන් වගේම තවත් ල0කාවේ ඉන්න සුපිරිම වැඩ කාරයෝ සෙට් එකක් ඉන්න චිත්‍ර පටයක් තමයි ගිනි අවි සහ ගිනි කෙලි...:shocked::shocked::shocked::shocked::shocked:..
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ජැක්සන් ඇන්තනී දක්ශයි තමයි නමුත් තාත්විකද කියන ප්‍රශ්නෙ සමහර වෙලාවට එන්නෙ නැද්ද ?
    සූරිය අරණෙ එහෙම ටිකක් ඕව ඇක්ටිං නැද්ද ?

    බිමල්, මහේන්ද්‍ර ජෝ එක බිංදුවක් තාත්විකත්වයෙන් පිට පනිනව මමනං දැකල නැත

    ඔව් මචං මං වේදිකා නාට්‍ය නං දැකල නෑ :)

    වෙන්න පුලුවන්..
    …එත් ජැක්සන් ගෙ ගරිල්ල මාකටින් ෆිල්ම් එකේ නම් හොඳ රන්ගනයක් තිබ්බ
    :yes::)
    සුද්දෙක් ඔබ අමතයි වේදිකා නට්‍ය නම් කියල වැඩක් නෑ මචන්z,,,,රජ්‍ය නට්‍ය උලලෙ අවසාන හොදම නාට්‍ය කිහිපයට සුද්දෙක් ඔබ අමතයි නාට්‍යත් තෙරුනා,,,ජයලත් මනෝරත්න මහත්මයගේ රගපෑමනම් අයිත් කියල වැඩක් නෑ මාරම සුපිරි.......කිසිම විවාදයකින් තොරව ල0කාවේ ඉන්න සුන්දරම සහ හැම අතින්ම දක්ශ කලා කාරයෝ අතලොස්සෙන් එක්කෙනෙක් කියන්න පුලුවන්....:):):):):):)

    මම බලපු සිරාම නාට්‍යයක් සහ ජයලත් මනෝරත්නයන් යනු මම කැමතිම නලුවෙක් :yes::yes::yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලංකාවෙ අත්දක්ශ අපි හරියට දැකලවත් නැති නළුවො ඉන්නව :yes:

    එක පාර කෝපිකඩේ සුවඳා ගෙ චරිතෙට ඉන්න කෙනාගෙ හොලිවුඩ් කොලිටි පොඩි රඟපෑමක් මං දැක්කා
    රූපවාහිනියෙ ගිය වැදි ටෙලිනාට්‍යක (නාට්‍යෙ නම මතක නෑ ඒකෙ තේමා ගීතය කියන්නෙ ටී එම් , පද රචනය අජන්තා රණසිංහ ලස්සන සිංදුවක්)

    මේ වගේ අය කොහොම නං හැංඟිලා ඇද්ද ?

    ලංකාවෙ පුංචි රටක්. ඉන්නෙ නළුවො ටිකයි ඒ අතරින් එකෙක් හරි මෙහෙම හැංඟිලා ඉන්නව කියන්නෙ මේ වගේ පුංචි රටකට ලොකු පාඩුවක්

    :yes::yes::yes::yes:

    + තවත් එකෙක් ඉන්නවා මචන් >> රොෂාන් රවීන්ද්‍ර. ඌටත් හෙන range එකක චරිත පට්ට තාත්වික විදිහට කරන්න පුළුවන්.

    තව ඉන්නවා කිසිම ඇගයීමකට ලක් නොවුනු, සුළු චරිත වලින් විතරක් අපි දකින දක්ෂ නළුවෙක් >>>> ලක්ෂ්මන් මෙන්ඩිස්

    නම කිව්වට දන්නේ නැත්තන් මේ පින්තුරේ බලන්න

    Lakshman-Mendis_2626.jpg

    රොශාන් ගැන අහල නෑ මචං. අළුත් එකෙක් වෙන්න ඇති. මං අලූත් සිංහල නිර්මාණ වලින් බැලුවෙ බඹර වළල්ල විතරයි ඒ තරමට කලකිරිලා ඉන්නෙ මම ලංකාවෙ අයගෙ වැඩ ගැන

    ලක්ශ්මන් එක්ක මචං මං කතා කරල හිටන් තියෙනව 7,8 වසරෙ වගෙ. අපේ ඉස්කෝලෙ වේදිකා නාට්‍යකට ඇවිල්ල මං ටිකට් ගන්න හැදුවෙ එලියෙ රවුම් ගගහ ඉන්න මේ මනුස්සයගෙන් ;)

    වෙන්න පුලුවන්..
    …එත් ජැක්සන් ගෙ ගරිල්ල මාකටින් ෆිල්ම් එකේ නම් හොඳ රන්ගනයක් තිබ්බ
    :yes::)

    මම බලපු සිරාම නාට්‍යයක් සහ ජයලත් මනෝරත්නයන් යනු මම කැමතිම නලුවෙක් :yes::yes::yes:

    ගරිල්ල මාකටිං, ගිනි අවි සහ ගිනි කෙලි ත් මං බලන්න ඉන්න ෆිල්ම් 2ක් :)
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මහේන්ද්‍රර පෙරේරා.. අතිශය නිහතමානි ඕන චරිතයක් තාත්විකව කරන්න පුලුවන් සුපිරිම නලුවෙක්... කොමඩිනම් කොමඩි, සිරානම් සිරා , ලව් නම් ලව් ඕනම සීන් එකක් සුපිරියෙන්ම කරන්න පුලුවන් නලුවෙක්...

    නමුත් අතීතයේ යම් තෑන කදී මොහුට වරදිනවා.. ඔහුගේ පියානන් කෑමති වෙලා නෑ ඔහු රගපෑමට පිවිසෙනවට නමුත් මහේද්‍ර රස්සාවට යනව කියල හොරෙන් වීදී නාට්ය වල ව් වේදිකා නාට්ටි වල වගේම චිත්‍ර පටි වල පොඩි පොඩි කෑලිත් කරල තියනව...

    තාත්ත හිතනින්නෙ තමන්ගෙ පුතා රස්සාවක් කරනව කියල..ඉතින් මාසෙ අන්තිමට තාත්තට පඩි සල්ලි පෙන්නන්න ඕනෙ.. ඔහුට කරන්න දෙයක් නෑ පොඩි පොඩි කෑලි කරල හබවෙන සොච්චම තාත්තටපෙන්නුවොත් අනිවාර්යයෙන්ම තාත්ත රස්සාවට යන්න එපා කියනව.. එහෙම උනොත් රගපාන එකවත් රග පාන්න වෙන්නෙ නෑ.. ඔහු ගන්නව තීරනයක්.. මුලු මාසෙම රගපාල එකෙතු කරගත්තු මුදලත් අරන් ඔහු යනව කෑසිනෝ ශාලාවකට.. ඔහු දිනනව.. තාත්තට දිනපු සල්ලි පෙන්නනව මාසික වෑටුප විදිහට.. එදා ඔහු පටන් ගත්ත ඒ වෑරදි දේ අදටත් කරනව..

    ඒත් මනුස්සකම උතුරන ... තමන්ගෙ බත් පත හරි වෙන කෙනෙකුට දෙන උතුම් මනුස්සයෙක්
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34

    රොශාන් ගැන අහල නෑ මචං. අළුත් එකෙක් වෙන්න ඇති.
    Roshan ලංකාවේ දැනට ඉන්න හොදම තරුණ නලුවා. මේ ලගදි තමා සුමති හොදම නලුවා උනේ. හැබැයි ඌ හොදම නලුවා වෙන්න තිබ්බ ඔයිටත් කලින්.
    එච්චරට දක්ෂයි. කවදහරි මහේන්ද්‍ර වගේම කෙනෙක් වෙයි.

    166yybl.jpg
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ලංකාවේ නලුවන් අතර පියෙකි
    අලුත් පරපුරට ඔහුගේ රංග ජීවිතයෙන් ගතහැකි ආදර්ශ බොහෝය
    මෙවන් අයට සමාජයේ නිසි ගරු බුහුමන් නැත
    ඔහු දැයෙන් සමුගත් කල ඕන තරම් ගුණ කථනයන් සිදුවෙනු ඇත
    වුනෙත් එයමය

    මේක රචනාවක් වගේනෙ බන් :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ ප්‍රතිභා පූර්න නළුවන් හුගක් බිහිවුණේ වේදිකාවෙන්.......මහේන්ද්‍රත් ඒ ගනයටයි අයිති.
    ඔහු රගපාන නාටය නම්.....ආයේ කතා කුමටද?????????
    යක්ෂාගමනය හෙවත් මහා මැර නාටකයේ ඔහු කලේ මැරයෙක් ගේ චරිතයක්........පිස්සු කොරය.......
    බඹර වලල්ල බැළුවද? ඒහෙම චරිතයක් තරන්න පුලුවන් කීයෙන් කී දෙනාටද?
    මහේනුද්‍ර ගේ විශේෂත්වය ඔහු අපට මහේනුද්‍ර ගේ කෑලිවත් හොයා ගන්නට බැරිවන තරමට ඒ චරිතයට ආවේශ වීමය.ඒ චරිතය කරන්නේ මහේන්ද්‍ර පෙරේරා නොවේ. ඒ ජීවත් වෙන්නේ අදාල චරිතයයි...........බඹර වලල්ලේ නම් මැල් මහත්තයා ජීවත් වේ....මහේන්ද්‍ර පෙරේරා කියා කෙනෙක් එතන නැත..........!!!!!

    මේ අතරේ යුතුකමක් ලෙස මිලින වූ අංකුරක් ගැනද සටහන් කරනු වටී. ඒ ලින්ටන් සේමගේය.

    අපේ රටේ සිටින තුට්ටු දෙකේ අධ්‍යක්ෂවරුන් කවදාවත් මේ මිනිසුන් ගෙන් වැඩ ගන්නෙ නැත. නියම අධ්‍යක්ෂවරුන් නැති තෙක් අපේ සිනමාවට අබ සරණය.
     
    • Like
    Reactions: Zeus

    අතපය හතරම උස්සා අනුමත කරමි.. හිනිදි චිත්‍ර පටියක් කොපිකරල වෑඩ්ඩො වෙන අය ඉන්නකම්///බුදිසරනයි
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Roshan ලංකාවේ දැනට ඉන්න හොදම තරුණ නලුවා. මේ ලගදි තමා සුමති හොදම නලුවා උනේ. හැබැයි ඌ හොදම නලුවා වෙන්න තිබ්බ ඔයිටත් කලින්.
    එච්චරට දක්ෂයි. කවදහරි මහේන්ද්‍ර වගේම කෙනෙක් වෙයි.

    166yybl.jpg

    එහෙන් මෙහෙන් දැකල නං තියෙනවා
    ඒ උනාට හොඳ නිර්මාණ මං තාම දැකල නෑ මෙයාගෙ. අළුතින් එන එක ෆිල්ම් එකක්වත් බලන්නෙ හිතෙන්නෙත් නෑ :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    සිරාවටම :(