මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට
අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට අදාළ ලේඛනවලට ජනපති අත්සන

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපි ලේඛනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06)අත්සන් තැබීය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණයුතු ලිපි ලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතුව තිබේ.
Ada derana| September 6, 2019 3:23 pm
සිරා දැන්ද නැගිට්ටේ......