මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට

    අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට අදාළ ලේඛනවලට ජනපති අත්සන
    අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට අදාළ ලේඛනවලට ජනපති අත්සන
    මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපි ලේඛනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06)අත්සන් තැබීය.

    අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණයුතු ලිපි ලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතුව තිබේ.

    Ada derana| September 6, 2019 3:23 pm

    සිරා දැන්ද නැගිට්ටේ......
     
    • Like
    Reactions: harshana_mahesh

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    21000 pages ?

    Pitu 21000 kiyawaida Singaporean la?

    ඉතිං බං ඒක තමා සිරාගෙ ට්‍රික් එක, සිංග උන් සිරාගෙ පිටු විසිදහෙ පොත් පිංච දැක්ක ගමන් හිතනව මේක කියවනවට වඩා ලෙසියි අරූව මෙහෙට පටෝන එක කියල.

    ශුවර් එකට ඕක ලියලත් ඇත්තෙ සිංහලෙන් ඒකෙනුත් අන්තිම පිටු 20999ම ඇත්තෙ සිංහල හෝඩිය. සිකුරාදා නිසා යන්න කලිං අත්සන් කරල සුටුසු ගාල පැන්න, රජා උනත් ග්‍රාමසේවක ලක්ෂණ තමා තියෙන්නෙ.

    නිවෙන්න ලං උනාම පහනෙත් දැල්ල වැඩිවෙනව කියනව වගේ මූ අන්තිම මාස ටිකේ වටේටම ඇරල දානව.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    :rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827

    Balan hitapan ooka meen kiyala deela yanakam :lol::lol:
     
    sameer256

    Active member
  • Jul 26, 2009
    433
    66
    28
    Ratnapura
    යකෝ මෙච්චර කල් ගියේ මොකද කියල බැලුව. දන්නේ තේරෙන්නේ පිටු 21000 කියන්න ලේසි පහසු ගනක්ද. අත්සන් කරන්න ගියහම.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    යකෝ මෙච්චර කල් ගියේ මොකද කියල බැලුව. දන්නේ තේරෙන්නේ පිටු 21000 කියන්න ලේසි පහසු ගනක්ද. අත්සන් කරන්න ගියහම.

    :rofl: :rofl: :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    ඔව් 2020 ජනාධිපතිවරණ ශ්‍රීලනිප අපේක්ෂකයා
    Janadipathi wenna bari wela agamathi wennath bari unoth amathikamak hari korala thamai yanne
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය කියන්නේ සජිත්ගේ වැරදි හොයන්න එපා කියල