උබ ඔය හිතන විදියට ගල් වලවල් වල ක්රිකට් ගහන උන්ට hard ball සෙල්ලම් කරන්න බෑ බන්. කොටින්ම සම්පුර්ණ මැච් එකක් එක දිගට ගහන්න වත් බෑ .ගමේ ගොඩේ ගල් වලවල් වල ක්රිකට් ගහන කොල්ලො ටිකක් සති දෙකක පුහුණුවක් දීලා යැවුවා නම් මීට වඩා දෙයක් කරයි කියලා හිතෙනවා
ඔය ක්රිකට් ගහල උඩ ලෙවල් එකට යන්න මොනව උනත් මාරම commitment එකක් තියෙන්න ඕනේ ..
නැත්නම ආසවට ගැහුවට ඕක කරන්න පුලුවන් සෙල්ලමක් නෙවෙයි.
මුන් උඩටම ගියාම එතනින් ඉස්සරහට international ලෙවල් එකේ අරමුණක් නැති attitude අවුලක් තියනව. අනික උඩටම ගිය උන්ට තරගේ අඩුයි. අර ඉන්දියාවල වගේ තරගේ වැඩි නම් අපේ උන් මීට වඩා හොදට කරනවා.


