මහේලගේ ක්‍රිකට් 😂

dilann

Well-known member
  • Jul 6, 2018
    67,310
    166,620
    113
    එකමත් එක රටක
    ගමේ ගොඩේ ගල් වලවල් වල ක්‍රිකට් ගහන කොල්ලො ටිකක් සති දෙකක පුහුණුවක් දීලා යැවුවා නම් මීට වඩා දෙයක් කරයි කියලා හිතෙනවා
    උබ ඔය හිතන විදියට ගල් වලවල් වල ක්‍රිකට් ගහන උන්ට hard ball සෙල්ලම් කරන්න බෑ බන්. කොටින්ම සම්පුර්ණ මැච් එකක් එක දිගට ගහන්න වත් බෑ .
    ඔය ක්‍රිකට් ගහල උඩ ලෙවල් එකට යන්න මොනව උනත් මාරම commitment එකක් තියෙන්න ඕනේ ..
    නැත්නම ආසවට ගැහුවට ඕක කරන්න පුලුවන් සෙල්ලමක් නෙවෙයි.
    මුන් උඩටම ගියාම එතනින් ඉස්සරහට international ලෙවල් එකේ අරමුණක් නැති attitude අවුලක් තියනව. අනික උඩටම ගිය උන්ට තරගේ අඩුයි. අර ඉන්දියාවල වගේ තරගේ වැඩි නම් අපේ උන් මීට වඩා හොදට කරනවා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    ගංජ/බඩු ගහන් එක අපිට කොන්ට්‍රෝල් කරන්න බෑ.. ගංජ/බඩු ගහල ක්‍රිකටුත් ගහනවනම් මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නෑ.. හැබැයි ගංජ/බඩු ගහල ක්‍රිකට් ගහන්නෙ නැත්තම් එලියට දාන්න ඕනේ.. එතකොට ගංජ/බඩු ගහන්න සල්ලි නෑ... එහෙම එලියට දාන්න නම් එලියෙ හොද players ල ඉන්න ඕනෙ ඇතුලට ගන්න... එහෙම එලියෙ players නැති නිසා ගංජ/බඩු ගහන players ල ඇතුලෙ තියන් ඉන්නවා.. උනුත් දන්නව අපි කොච්චර ගංජ/බඩු ගැහුවත් අපිව එලියට දාන්නෙ නෑ මොකද අපිව එලියට දාලා ඇතුලට ගන්න එකෙක් නෑ.. ඔන්න ඔය කෙලිය තමා ක්‍රිකට් වලට වෙලා තියෙන්නේ...

    මේ වෙලාවේ ඔලු ගෙඩි සුද්ද කරන එකේ වැඩක් තියනවා. ඔය චිත්‍රපාල ද මොකක්ද document එක ක්‍රීඩා අමතිගාව තියෙන්නේ සෑහෙන කාලෙක ඉඳන්. පොර ඕක එලියට දාගන්න බැරුව හිරවෙලා හිටියේ . තැටිය රත් උන වෙලේ ඔය හොරු ටික පන්නලා දැම්මේ නැත්නම් මේ සම්මජාතියේ ඕක සුද්ද කරන්න හම්බෙන්නේ නෑ. හැබැයි ඒක කෙටි කාලීනයි. ඊට පස්සේ Constitution එක වෙනස් කරන්න ඕනේ. ඒක ටිකක් කල් යන වැඩක්.

    කලින් කිව්ව කතාවමයි මට උබට කියන්න තියෙන්නේ.. ඉගුරු දීල මිරිස් ගන්නව වගේ වැඩක් ඕක.. මුස්ලිම් උන්ව කොන්ට්‍රෝල් කරන්න ගෝටව අරන් ආව වගේ වැඩක්.. උබලත් ඇන්දුනානේ ඒකට.. මිනිස්සු විදිහට කරන්න ඕනේ එන එකා ගැන හිතන්නෙ නැතුව එන එකා අරන් එන ප්ලෑන් එක ගැන කතා කරන්න... එහෙම ප්ලෑනක් නැත්තම් එහෙම එකක් හදන් වරෙන් කියල බල කරන එක.. මාස 6න් හදනවා වගේ ටෝක් දෙන උන්ව සත 5කට සුවර් කරන්න එපා..

    ------ Post added on Nov 10, 2023 at 10:44 AM
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අර්ජුනගෙ සමහර attitudes අල්ලන්නෙ නැති උනාට බුවා වත් එන්න ඕන, ඒත් පොරටත් මේක තනියම ගොඩ දාන්න අමාරුයි, පොර නැති කාලෙක ඕක ලීඩ් කරන්නෙ කවුද, ඕව තමා ප්‍රශ්න.

    ඔක්කොටම කලින් ටීම් එකේ ලොන්තයො ටික තේරුම් ගන්න ඕන උන් ජිල් ගහනව නෙවෙයි රටක්, රටක මිනිස්සු නියෝජනය කරනව කියල, අප්‍රසන්නයි උන් ගැන කතා කරන්නත් රෙද්ද..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ඉතින් මුගේ තියෙන්නේ ඒ වගේ දේවල් බන්. ටැටූ ගහන එක , කොන්ඩේ වවන එක , tour එකක් යද්දී ෆුල් සූට් ගහල යන්නේ නැති එක වගේ දේවල් තමයි උගේ විනය හැදීම් .
    ඒ කාලේ උන් එහෙමලු හිටියේ .

    LPL neweyi . IPL . මූ සභාපති ඉද්දි අපේ රටේ ඒ ටීම් එකේ හිටපු උන්ට දැන් ඉන්න ගොබ්බයන් ට වගේ නෙවෙයි. සෑහෙන ලොකු ගණන් වලට IPL ඉල්ලුම තිබ්බේ . සනා, මාලිංග, වාස්, මහේල , සංග ....
    මූට තිබ්බේ සල්ලි වලට ක්‍රිකට් ගහන එක ට උගේ තියන අකමැත්ත සහ අනිත් උන් සල්ලි හම්බකරන එකට ඉරිසියාව.
    මූ T20 වලට කමති නෑ ඉස්සර

    මූ AD වල හිටියේ නෑ කියලා හැමදාම කියවනවා. අනිත් උන් AD වලට ඉන්න එකත් විවේචනය කරනවා ඒක නිසා.

    ඔය තමන තමයි ලොකු පප්පා තමන්ගේ පස්සෙන් අනිත් උන් ටික ළමයි ටික වගේ එන්න ඕනේ වගේ මානසිකත්වයක් මූ ට තියෙන්නේ.

    2014 WC එක දිනන එකත් හැල්ලු කරන එකෙක්. එක 20-20 නිසා. ඌ කොටින්ම කැමති නෑ ආයිත් අපේ උන් 50 WC එකක් දිනන්වට. අර සුසන්තිකා වගේ කුහක කම තියන පොරක් තමයි කෝච්චර හොද මූන පෙන්නන ගියත්.
    උබ මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන රිපල්‍යි 100% ඇත්ත. අර්ජුන = ගොටා 2.0 = ජෙපි හෑලි.

    මේකෙ ඉන්න ගොන් පකයි ආසාවට ලෙදර් බෝලයක් අතින් අල්ලලා තියෙනවද දන්නෙ නෑ. මේ අවුල අර්ජුනයා ආවා කියලා හදන්න බෑ ඌගෙ 96 බයිලා වලින් මොඩර්න් ක්‍රිකට් ගහන්න බෑ. මොඩර්න් ක්‍රිකට් තේරැන් ගන්න පුලුවන් එවුන් ටිකක් පත් වෙන්න ඕනෙ රනතුන්ග සුමතිපාල ඇම්බැට්ටයො ඔක්කොම එලවන්න ඕනෙ
     
    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    අර්ජුන තමයි ඕකට දාන්න ඕන මට නං තේරෙන විදියට. මොකද හොඳ ටීම් එකක් හදලා, ලීඩර් කෙනෙක් විදියට ඒ කාලෙ හොඳට වැඩ පෙන්නලා, මැච් දිනලා, හැම අතින්ම සුදුසුකම් තියෙන්නෙ එයාටනෙ.

    මේක මේ කොළඹ පාරවල් අතුගාලා මල් පෝච්චි තිව්වම රටක ජනාධිපති කම දෙනව වගේ නෙවෙයි. එකම එක ක්‍රීඩාවක් විතරයි. අඩුම ගානෙ ක්‍රීඩා ඇමතිකම වත් නෙවෙයි, ක්‍රිකට් විතරයි. ක්‍රිකට් ගැන අර තරමට දන්න, අත්දැකීම් තියෙන, ක්‍රියාවෙන්ම පෙන්නලත් තියෙන කෙනෙක් තමයි ඒකට දාන්න ඕන.

    අර්ජුනලගෙත් දූෂණ වෙනව නං ඒකට තමා රටේ නීති හදන්න ඕන.
    Ponnayoooo mathaka nadda uu team ekata uge pavlama damma varaye mallila prassanna la araksha kala
    Ponnayoooo umbe ammata hukanakotath aiyala mallila serama hukana nisada hodai kianne ponnayoooo
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    උබ මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන රිපල්‍යි 100% ඇත්ත. අර්ජුන = ගොටා 2.0 = ජෙපි හෑලි.

    මේකෙ ඉන්න ගොන් පකයි ආසාවට ලෙදර් බෝලයක් අතින් අල්ලලා තියෙනවද දන්නෙ නෑ. මේ අවුල අර්ජුනයා ආවා කියලා හදන්න බෑ ඌගෙ 96 බයිලා වලින් මොඩර්න් ක්‍රිකට් ගහන්න බෑ. මොඩර්න් ක්‍රිකට් තේරැන් ගන්න පුලුවන් එවුන් ටිකක් පත් වෙන්න ඕනෙ රනතුන්ග සුමතිපාල ඇම්බැට්ටයො ඔක්කොම එලවන්න ඕනෙ
    මේ මේ හැම cricket season ඒකෙම cricket ගහන උන් අපි..හරිද ?😂
     
    • Haha
    Reactions: zid2021 and pazzy12

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ලන්කාවේ ක්‍රිකට් ගූ. හැබැයි අර්ජුන ඇවිත් ක්‍රිකට් හදන කතාව පොලිටිකල් ගේම් එකක්. ක්‍රිකට් වල අර්ජුන ඩයල් එකක්. හැබැයි පොලිටික්ස් වල ගූ ගොඩක්. කල දුටු කල වල ඉහගන්න වැඩක් මේ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මුගෙ අම්මගෙ ක්‍රිකට්. මූ අර්ජුන ට කැමති නෑ. සල්ලි තමයි ඔය කතා කරන්නෙ වල් පරයා
    IPL gahanna Ona kiyala mahinda Gawata giyapu ponz la denna sanga and mahela , api England ekka two test match gahanna wela tiyenne instead of 3 matches Okun dennata pin siddha wenna thama ,

    Dilshan captaincy eken ain kareth Okun denna
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ඔව් ඒක ඇත්ත මූයි සංගයි යද්දි අලුත් එවුන්හැදුවෙ නෑ.
    ponting said he delayed retirement by 2 years just so he had enough time to make sure younger players were up to the task.
    these selfish bastards were exactly the opposite of that. Always felt sanga was a total phony .
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    SLC එක කාටවත් තනියෙන් ගොඩ දාන්න බෑ, ගොඩ දාන්න දෙන්නෙත් නෑ. මේ වෙලාවෙ වෙන්නෙ arrears cover කරන්න දැඟලීමක් විතරයි.
    arrears තියෙන අය ගොඩක් ඉන්නවා.

    Cricket බලපු රටේ බහුතරයකට players ලා එක්ක, cricket board එක එක්ක
    Team එකට තමන්ගෙ ඉත්තාව දාගන්න බැරිවුණ අයට ඉන්න players ලා එක්ක
    Team එකට යන්න බැරිවුන players ලාට ඉන්න plyers ලා එක්ක
    Club වල අයට
    ප්‍රධාන ඉස්කෝල ඉස්කෝල අතර
    ප්‍රධාන ඉස්කෝල වලට යන්න බැරිවුණ අයට
    SLC එකේ තනතුරුවලට යන්න බැරිවුණ අයට
    දේශපාලන පක්ෂ වලට
    පරණ players ලාට
    Sponsors ලාට
    Team වලට players ලාට පිටිපස්සෙන් ඉන්න බලවත් පුද්ගලයෝ
    Region එකේ ඉන්න අනිත් රටවල්, ඒවයි team පිටිපස්සෙ ඉන්න බලවත් පුද්ගලයෝ
    ....
    the list goes on
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    උබ ඔය හිතන විදියට ගල් වලවල් වල ක්‍රිකට් ගහන උන්ට hard ball සෙල්ලම් කරන්න බෑ බන්. කොටින්ම සම්පුර්ණ මැච් එකක් එක දිගට ගහන්න වත් බෑ .
    ඔය ක්‍රිකට් ගහල උඩ ලෙවල් එකට යන්න මොනව උනත් මාරම commitment එකක් තියෙන්න ඕනේ ..
    නැත්නම ආසවට ගැහුවට ඕක කරන්න පුලුවන් සෙල්ලමක් නෙවෙයි.
    මුන් උඩටම ගියාම එතනින් ඉස්සරහට international ලෙවල් එකේ අරමුණක් නැති attitude අවුලක් තියනව. අනික උඩටම ගිය උන්ට තරගේ අඩුයි. අර ඉන්දියාවල වගේ තරගේ වැඩි නම් අපේ උන් මීට වඩා හොදට කරනවා.
    ඉස්සර ලෝකේ සුපිරිම West Indies cricket team එක හැදුවේ ගම්වලින් කොල්ලො එකතු කරලා බන්
    සරලව කිව්වොත් පන්ති භේදය අත ඇරල දක්ෂයාට තැන දුන්නා නම් ලංකාවේ Team එක නිකම්ම හැදිලා
    හෙට World Cup Match එක කියලා අද යන එවුන් හොයන්න වෙන්නේ නැහැ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අපේ උන්ගේ තියන නොහැකියාව වහල බොරුවට එක එකා මාරු කරල හිත රවට්ටගෙන තේරුමක් නෑ බන්..
    මොකා ආවත් දාන්න ඉන්න උන් ටික දාල තමයි ගහන්න වෙන්නේ.
    අර්ජුන ආවොත් ඌ පිස්සු කෙලින්න ගිහින් ලංකාවේ ක්‍රිකට් තහනම් වෙන්නත් ඉඩ තියනව.

    ඌ නැතුව වෙන හොද එකෙක් එන්න ඕනේ.
    උගේ තියෙන්නේ තනිකර අර සුමතිපාල ලත් එක්ක තියන පරණ කෝන්තර තැටිය රත් වෙච්ච වෙලාවේ පිරිමහගන්න වැඩක්..

    හරි බං මොංගල් කුමාරට අවුරුද්දකට ටුවර් 2ක් දෙන්නම් මොකෝ කියන්නේ 👍🤗
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    redi na.. mewath lankawe politic news danawa :baffled:

    F-ib9QAbcAA8ppj

    https://x.com/ESPNcricinfo/status/1722810119875174676?s=20
     
    • Like
    Reactions: John Dutton

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,047
    113
    මොඩර්න් ක්‍රිකට් නොතේරෙන අයට ඇඩ්මින් කරන්න අමාරුයි..
    මේක ඇත්ත. අර්ජුන හිතන් හිටියට ඌ ආවම ක්‍රිකට් ගොඩ දාන්න පුලුවන් කිව්වට ඌ ට තියෙන්නේ ඔතන ඉන්න උන් එක්ක පුද්ගලික ඇරියස් එකක්... අර්ජුන ගිය ගිය තැනට තමන්ගේ අයියල මල්ලිලා දාගෙන වැඩ කරන තවත් පවුල් පාලනය කරන එකෙක්.
    අර්ජුන හිටපු කාලේ වගේ දැන් ඉන්න උන්ට නීති දාල ලොකු පප්පා වගේ ක්‍රිකට් හදන්න බෑ . ඌ ඇවිත් ඌට කඩේ යන තමන්ගේ ඉස්කෝලේ චන්දිමාල් වගේ උන්ව ටීම් එකට ගේන්න යන්නේ ..
    එක්කෝ ඕකට අර මහානාම වගේ එකෙක් එන්න ඕනේ.
    වෙන රටවල සුපිරි මැච් යන වෙලාවටත් පොන්නයො වගේ fb live ඇවිල්ලා pubg ගහපු, ටුවර් ගිහිං බඩු ගහන්න ගිහිල්ලා හිරෙත් ලැගපු, බයෝ බබල් කඩලා සිගා ගහන්න ගියපු මේ පොන්න පක්කු හදන්න පුලුවන්ද බං නීති දාන්නෙ නැතුව. අර්ජුන වගේ එකෙක් ඇවිල්ලා මුං ටික මාස 3ක් විතර නේවාසිකව තියාගෙන තද නීති දාලා පුනුරුත්තාපනය කරලා හදන්න ඕන හරිනං. මෙච්චර ගූ වෙන්න වටෙන්ම කාලත් උන්ට ලයින් දාන්න දෙන්න බෑ. බැරි උන්ට පලයන් කියලා u19 උන් ගෙන් අරං හරි විනයක් තියන රට ගැන හැගීමක් තියන බොක්කෙන් ක්‍රිකට් ගහන සෙට් එකක් හදන්න ඕන. එහෙම උන් ගිහිං සෙල්ලං කරලා ගේමක් දීලා පැරදුනත් දුකක් නෑ. බලපන්කො මේ පක්කු එකෙක්ටවත් පැරදුනා කියකා සත පහක දුකක් නෑ ආතල් එකේ ඉන්නෙ. ඒක උන්ගෙ ජොබ් එක. අපිත් ජොබ් කරන උන්නෙ? තමන්ග් ජොබ් එකේ ඔහොම දිගටම අසාමාන්‍ය විදිහට චොරම වෙලා ගූ උනොත් අපිව මෙලහට අස් කරලා පුකට පයින් ගහලා. ඉතිං එහෙව් එකේ මුන්ට දැන් අර්ජුන වගේ එකෙක් ඇවිල්ලා මාස තුනක් නේවාසිකව තියාගෙන ට්‍රේන් කරලා ඒ මාස තුනේ ෆෝන් එක ඔඅවා පාවිච්චි කරන්න දෙන්න් දවසට පැයයි වගේ කියලා කිව්ව්ත් මුං බල්ලො වගේ හා කියන්න ඕන හරිනං. බැරි උන්ට පල කියලා ඉන්න උන් එක්ක ගේම ගහන්න ඕන.

    මේ වගේ මකවලම ගන්න ඕන හදනවනං

    IMG_4275.jpeg
     
    Last edited:

    View attachment 218730
    Mak maka hadanna one na kelinma eliyata damma nam iwarai.. Eth eliyata dala athulata ganna players la na.. Ekai case eka
     
    • Like
    Reactions: ttj and NaiRobi