oya kawawath neweiii ain karanna ona cricket walin deshapalanaya ain karanna ona
ක්රිඩාව විතරයි බේරිලා තිබුනේ..එකත් මුන් කාලා දැන්.. 
oya kawawath neweiii ain karanna ona cricket walin deshapalanaya ain karanna ona

ඒ කියන්නේ උබ පිලිගන්නවා උබ පො*නය කියල. එතකොට මුලින්ම ගු කන්නේ උබද උද![]()
ඇයි තෝ සිලෙක්ටර් කෙනෙක්ද උන් දෙන්නව අයින්කරන්නටීම් එකේ ඉන්න ඕන නම් මහේලටයි සංගක්කාරටයි උන්ගේ වැරදි ඉක්මනටම හදා ගන්න වෙනවා. ටීම් එක ඇතුලේ යටින් ගහන ගේම් හැමදාම හොරෙන් ගහන්න බැහැ.



තොට උරුම මුඩුක්කුව පමනයි පින්සිරිŦĦĔ ƦȆƉǾӾ;11850388 said:කොහෙද බන් කකුලෙන් ඇද්දෙ..ඩර්බන් ටෙස්ට් මැච් එකේ දිල්ශාන් අඩු ගානට අවුට් වෙනකොට සංග සීයක් ගැහුවෙ නැත්තන් දිනයිද?
අනිවා, ලංකාව දිල්ශාන්ගෙ නායකයත්වය යටතෙ තිබ්බ එකම රෙකෝඩ් එකත් තිබ්බෙ කනපිටටනෙ![]()

ŦĦĔ ƦȆƉǾӾ;11850415 said:මෙච්චර කල් තිබ්බ එකේ දැන් විතරක් අයින් කරන්නෙ මොකද..ඔන්න ඔහෙ තිබිච්ච් දෙන් බං...![]()
sirawata..eka thama may okkoma prashna..ක්රිඩාව විතරයි බේරිලා තිබුනේ..එකත් මුන් කාලා දැන්..
![]()
katada machan api captan denna one.
අනුංගෙ ගැටලු හොයන්න කලින් උඹ නැති අතරෙ උබේ ගෙදරට රිංගන එකා ගැන හොයල හිටපං පින්සිරිනායකයා අවුලක් නැහැ. වෙන ගැටලූවක් තියෙන්නේ.

නායකයා අවුලක් නැහැ. වෙන ගැටලූවක් තියෙන්නේ.
එකක දෙකක 100 ගහල තමන්ගේ ගොඩ පුරවා ගෙන හරියනවද ? ටීම් එකේ පරණ අය උනාම අලුත් උන්ව දිරිමත් කරලා ගන්න ඕන.
ෆයිනල් එක ඉතින් රජතුමා ඉන්දියාවට වික්කහම රෙදි ඇදගෙන කොහොමද බන් සංග කැප්ටන් කමේ ඉන්නෙ, ෆයිනල් එකේ වුන පර වැඩෙන් මුලු ටීම් එකම නන්නත්තාර වුනාŦĦĔ ƦȆƉǾӾ;11850462 said:මං හිතන්නේ නෑ සංග 100 ගැහුවේ ගොඩ වඩා ගන්න කියල...එහෙම හරි කමක් නෑ ටීම් එකට දිනන්න වැඩක් වෙනවනේ...මාත් දිල්ශාන්ට මුකුත් කියන්න අකමැතියි මොකද මිනිහ ඉල්ලල ගත්තු දෙයක් නෙම නායක කම..එයත් ගන්න බෑ කිව්වනන් අපේ ටීම් එකට යන එන මං නැතුව යනව...ඒක ගැන ගෞරවය තියන්න ඕන..ඒත් එයාගේ performances හරියට නැතුව අනිත් අයට බනින්න බෑ නේද...
