uba oka methana ahala hariyanne nh bn. uba eka ugen ahapan.![]()


ado facebook eke mechchara kal JVP post share karapu profile walin dan hoo gala muge post share wenawa. dan therenawane kade deal ekakda kiyala
අම්මෝ යකෝ දැනුයි තේරුනේ එත් හරිද මන්දා
Abhiman Lanka - පල්ලෙවත්තව
NPM ජාතික ජනතා ව්‍යාපාරය - දැනට මහේෂ්ව
National People’s Power ජාතික ජන බලවේගය NPMP - අනුරව
නාගාත් වෙනම ඉල්ලනවා කියනවා දැනට විකල්ප 4යි
නගා පල්ලෙවත්ත එක්ක ඉන්නවා ඉට පස්සේ මහෙස් එක්ක ඉන්නවා පැටලෙන්නේ නැද්ද යකෝ මම හිතුවේ ඔක්කොම එකතුවෙලා එක අපේක්ෂකයෙක් දායි කියලා දැන් මෙතනට අඩු බෞද්ද භික්ෂුවක් කතෝලික ෆාදර් කෙනෙක්
ත්‍රෙඩ් එක දාන්නේ ජෙප්පෙක් ඇතුලේ ඉන්නේ UNP කණු .
අනේ මන්දා උබලට හොද නම් මොකද තවත් වලක දාපන්කෝ


2010 පොන්සේකා කාපු ගුලිය 2019 දී මහේෂ් කෑව එහෙනම්. පොන්සේකා නම් ප්‍රධාන අපේක්ෂකයා විදියට ආවේ ඒත් මෙයා? සිංහලයා මොලේ කල්පනා නොකලොත් සොරි තමා![]()

උඹේ ප්‍රශ්න 5ට උත්තර දෙන්න මහේශ් සේනානායක අන්න එලකිරි එන්න ලැහැස්ති වෙනව![]()

Email eke confirm kerenekal inne![]()
nicjosh83 මොනා කරගනියිද දන්නෑ එහෙම වුනොත් 
හම්බයෝ පාලනය කරන එකෙයි, දෙකට නැවිලා හම්බයෝ කියන පදේට නටන එකෙයි වෙනස තේරුම් ගනින්