මහෝගනී ආකර්ෂා

Trump

Member
Nov 2, 2016
189
16
0
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
:baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled:
:shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:

මචන්ලා ලී ගැන දන්න අයගෙන් උපදෙසක් අවශ්‍යයි. අපේ වත්තෙ තියෙනවා මහෝගනී ගහක්.
මේක සාමාන්යෙන් බදන්න බෑ. මහෝගනී ගොඩක් වටිනවා කියල්ල ගොඩක් අය කිව්වා.
ඒකෙත් රතු පාට ලීය ගොඩක් ගණන් ලු. මම අද පොඩ්ඩක් මේක හූරල බැලුවා මේක රතු එක.
කීයක් වගේ වටීද?


oaMNPPJ.jpg
 
Last edited:

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    mahoganee lali adiyak nam 150 wage ganna puluwani angla e anuwa hithakla balapan lalai adi kochchara ganna onada kiyala
    kapanna transport ekata , iranna thath ganak yanwa ewaadu karapan
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කොහෙද බං තියෙන්නේ?
    ගස මුලේ සිට අඩි 6ක් උසින් වට ප්‍රමානය මැනල තමයි. ගහේ size එක, මිල කියන්නේ...