ඊයෙ (2) රෑ ඉඳන් තාම වහිනවා දරුනුවට..
මතක විදියට 2017 වගේ ලොකු ගංවතුරක් ආපු වෙලෙත් දවස් දෙකක් එක දිගට වැස්සා..
ගාල්ල,කලුතර,රත්නපුර,ගම්පහ වතුර දාන්න පටන් අරන්..
සොරිම තමා කොරොනාත් එක්ක ගං වතුරත් ආවම..