මහ ගං වතුරක පෙරනිමිති...

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඊයෙ (2) රෑ ඉඳන් තාම වහිනවා දරුනුවට..
    මතක විදියට 2017 වගේ ලොකු ගංවතුරක් ආපු වෙලෙත් දවස් දෙකක් එක දිගට වැස්සා..
    ගාල්ල,කලුතර,රත්නපුර,ගම්පහ වතුර දාන්න පටන් අරන්..
    සොරිම තමා කොරොනාත් එක්ක ගං වතුරත් ආවම..:confused2:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    අත්තනගලු ඔය ද්‍රෝණියේ මේ වන විට 150mm අධික වර්ෂාපතනයක් ලැබී ඇත. ඉදිරි කාලය තුළ එම ඔය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක අවදානමක් ඇත. දැඩි සැලකිල්ලකින් සිටින ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. DMC 117
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත් බයෙන් උන්නෙ ,හැබැයි මේ තෙර්ඩ් එකෙන් ඒ බය ගියා.. ගු ඇන් පි පො&නයෙක් කිවනම් ගoවතුර එනව කියල අනිව හෙට ඉදන් පායයි, :rofl: :rofl: තොපේ කුහක කට්න් කියන මෙලෝකෙ දෙයක් වෙන්නෙ නැ..:lol::lol::lol::lol::lol::lol::lol:
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    ඊයෙ (2) රෑ ඉඳන් තාම වහිනවා දරුනුවට..
    මතක විදියට 2017 වගේ ලොකු ගංවතුරක් ආපු වෙලෙත් දවස් දෙකක් එක දිගට වැස්සා..
    ගාල්ල,කලුතර,රත්නපුර,ගම්පහ වතුර දාන්න පටන් අරන්..
    සොරිම තමා කොරොනාත් එක්ක ගං වතුරත් ආවම..:confused2:
    Rathnapureta nam lokuvata vasse naa normal sarin sare vassa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    අපේ ගෙවල් ළඟ වෙල වතුර දාල යට වෙලා. ඉස්සර මම පොඩි කාලෙ අපේ වත්තෙ කෙසෙල් ගස් පඳුරක් තිබ්බා. මේ වගේ වැහැල වෙල යට වෙලා අපි කෙසල් ගස් 4ක් කපලා ඒ හතර ලීයකින් මූට්ටු කරල පාරුවක් හැදුවා. පාරු පැද්දා මායි යාළුවයි. අම්මෝ ඒවා මතක් වෙනකොට හෙන දුකයි. සුපිරි ආතල් ගත්තෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    මොකක්ද ඒ

    එහෙම කතාවක් කළුගග ලගපාත ඉන්න අය අතරෙ තියෙනව. හරියටම අලුත් අවුරුද්දට දවස් 45කට පස්සෙ ගන්වතුරක් එනව කියල. ඒක ඉතින් මේ අවුරුදු ගානටම නැති උනෙත් අවුරුදු 4ක් 5ක් විතර තමා.