මහ දවාලෙ නින්ද ගිහින්

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0

කැතම සිද්ධිය නේ බං උබට උනේ..:rofl:
වැඩේ මාට්ටු වෙන එකක් නෑ කියලා හිතාගෙන ඒ අයිඩී එකෙන් උඹ කට්ටියට හෝ ගාලා බැනගෙන බැනගෙන ගියා...
දැන් වැඩේ මාට්ටු උනාට පස්සේ කොහොමද බං උඹ උන්ගේ මූනවත් බලන්නේ..:rofl:
 
AnuradhaRa

Well-known member
  • කැතම සිද්ධිය නේ බං උබට උනේ..:rofl:
    වැඩේ මාට්ටු වෙන එකක් නෑ කියලා හිතාගෙන ඒ අයිඩී එකෙන් උඹ කට්ටියට හෝ ගාලා බැනගෙන බැනගෙන ගියා...
    දැන් වැඩේ මාට්ටු උනාට පස්සේ කොහොමද බං උඹ උන්ගේ මූනවත් බලන්නේ..:rofl:

    මම මොනා කියලද බං උඹලට බැන්නෙ ?
    මතකත් නෑ හරියට :rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මම මොනා කියලද බං උඹලට බැන්නෙ ?
    මතකත් නෑ හරියට :rolleyes:

    හා හා හා..:rofl:
    අවුලක් නෑ පරණ පුරුදු විදිහට මෝඩ ප්‍රශ්නයක් දෙකක් අහගෙන ඉදපං ...