පට්ට place එකක් නම් තියෙනවා. උඹට එන්න ඇහැක?
ගැහුවා හයිනිකන් එකක්. ඊට වඩා කරන්න බැ අසනීපයි.
2 beer + 2 cigarattes
Podi Silva - පොඩි සිල්වා;22439314 said:කොහෙන් ද ගැහුවේ
mkadda beer jathiya
අද මීගමුවේ නැනලගේ ගෙදර ආවා. ඒ මල්ලි කෙනෙක් ගෙනාවා කොහෙන්ද මන්දා. මම අනික්වා බොන්නේ නැ කිව්වම පොර ගෙනාවා කැන් 6ක්ම. එච්චර බොන්න බැ හෙට ඉස්පිරිතාලේ ඉන්න වෙයි.Podi Silva - පොඩි සිල්වා;22439314 said:කොහෙන් ද ගැහුවේ
mkadda beer jathiya
kohe gewalape gedara enawa
මීගමු කලපුවේ පාවෙවී බොනකොට සැපඅද මීගමුවේ නැනලගේ ගෙදර ආවා. ඒ මල්ලි කෙනෙක් ගෙනාවා කොහෙන්ද මන්දා. මම අනික්වා බොන්නේ නැ කිව්වම පොර ගෙනාවා කැන් 6ක්ම. එච්චර බොන්න බැ හෙට ඉස්පිරිතාලේ ඉන්න වෙයි.
carlsburg special brew

මා දැන් මහලු වියේතෝ දැන් මහලු වියේ![]()
