මහ වැස්සක පෙර නිමිති පෙනනවා

මහ වැස්සක පෙර නිමිති පෙනනවා

මල් පැණි වඩියක උනුසම ලබනට යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත

කබායා ඉරිලා ඊට කමක් නෑ
කවුරු බලන්න ද කවුරු දකින්න ද
මා දැන් මහලු වියේ මා දැන් මහලු වියේ :( :(

හොද ප්ලේස් එකක් කියමු යාලෝස් :( :(
 
  • Like
Reactions: SHANUXLK

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    image.php
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Podi Silva - පොඩි සිල්වා;22439314 said:
    කොහෙන් ද ගැහුවේ



    mkadda beer jathiya
    අද මීගමුවේ නැනලගේ ගෙදර ආවා. ඒ මල්ලි කෙනෙක් ගෙනාවා කොහෙන්ද මන්දා. මම අනික්වා බොන්නේ නැ කිව්වම පොර ගෙනාවා කැන් 6ක්ම. එච්චර බොන්න බැ හෙට ඉස්පිරිතාලේ ඉන්න වෙයි.
     
    ape gedara enawa
    kohe gewal
    අද මීගමුවේ නැනලගේ ගෙදර ආවා. ඒ මල්ලි කෙනෙක් ගෙනාවා කොහෙන්ද මන්දා. මම අනික්වා බොන්නේ නැ කිව්වම පොර ගෙනාවා කැන් 6ක්ම. එච්චර බොන්න බැ හෙට ඉස්පිරිතාලේ ඉන්න වෙයි.
    මීගමු කලපුවේ පාවෙවී බොනකොට සැප :P :P
    carlsburg special brew

    :rolleyes::rolleyes:
    තෝ දැන් මහලු වියේ :yes:
    මා දැන් මහලු වියේ :( :(