මළකුණු කන ඉන්දියානුවන්...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කුකුලව මරල රස කර කර roast chicken කියා කන්නේද මල කුනක්ම තමයි

එකනං ඇත්ත බන්..:yes: :)
එත් අපි පනුවෝ ගහපුවා කන්නේ නැහැනේ.. මුන් කනවනේ.. :dull:

:sorry:
Appe jarawa

:D කොහොමද වතුර ටිකක් පෙවුනා එහෙමනං? :D

අයියෝ.... මෙහෙමත් මිත්‍යාමත මිනිසුන්...
අපරාදේ මේ වගේ රටක බුදු හාමුදුරුවෝ පහල උනේ....
එහෙම රටකත් මිනිසුන් මේ වගේ වෙනවද?
ඒ අතින් ලංකාව මරු නේ....

ඇත්තටම... :( :(
ඔය ගොඩක් මිත්‍යා මත පටන් ගත්තේ බන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු සිය ගණනකට පස්සේ කියලා මන් පොතක කියෙවුවා බන්... ගොඩක්ම ඔය ශිව වන්දනාව එහෙම.. :)

කෝ අපේ බාගෙට ඉන්දියන් පොන්නයා ??? ආ ඌ මහා පාරේ රෙනවා ඇති

http://www.elakiri.lk/forum/member.php?u=512957

ඌ දැන් ගඟේ හෝදනවා ඇති! :D :P
 
thushana

Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    ලංකාවේ ඉපදුන අපි පින්වන්තයි බන් මේවා දකින කොටනම්.:baffled:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Iya oiii hamadama meuh wage gu thread balenne kama kala apu gamanmai :angry::angry:
    umbata baninawa newei shenico sirawata mata hamadama ehemai. :no:
    patta thread eka ara indiawe ponnayata sahenna ridei meka dakkama :rofl::rofl:
    ko wesa mewatanan ennaha reply karanna:rofl::rofl:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    වාරනාසි තියෙන්නෙත් උතුරෙම තමයි බන්... නවදිල්ලියට 700km විතර ගිනිකොණට වෙන්නට තියෙන්නෙ.. ඒත් ඒක තමයි ඉන්දියාවෙ විවිධත්වය...
    indiamap.jpg

    වාරනාසි කිව්වම මට මතක් උනේ මෙයාව . :cool::cool::cool:

    5buv08.jpg

    Builder : Diesel Locomotive Works, Varanasi India
    Weight : 112.8 tons
    Power :
    M8 – 2600hp ALCO/DLW – 251B V16 (4 stroke)
    M8a – 1950hp ALO/DLW – 251B V12 (4 stoke)
    Length : 17.2 m
    Axel Arrangement : Co-Co
    Total number of locomotives = 10 [ 8 (M8 : 841-848), 2 (M8a : 877-878) ]
    Sub class : M8a
    Livery : Blue & Dark Blue with Yellow strip

    මේ කාලකන්ණි පාරේ බොග දැම්මට මේක industrial city එකක්‌:angry::angry::angry::angry:
     
    Last edited:

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    මේවා හින්දා තමා මෝදිටත් ඉදල අරන් රට සුද්ද කරන්න වෙලා තියෙන්නේ අනිත් වැඩ පැත්තකින් තියලා..:yes:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Gosak dewal dena gaththa. thanks.
    -------------------------------------------------
    You must spread some Reputation around before giving it to shenic again.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේක දැක්කම මට ඉන්දියාව එපා වුනා...මල අප්පිරියයි....
    අර හින්දි ෆිල්ම් කොහොමද....? අපේ රටේ අනේ 10000 සම්පතක් මට නම්......
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලංකාවේ ඉපදුන අපි පින්වන්තයි බන් මේවා දකින කොටනම්.:baffled:

    සිරාවට... :)

    oka nisa wenna athi sharapovata eka paara rena seen ekath matak wenna atthe.
    anika slumdog millenier film eka penawanata amitabh bacchan kamathi une nalu indiyawe duppath dewal penawana nisa.
    hindi film wala nam penawanne nikan diviyaloke wage.

    :baffled::baffled::oo::oo::oo:

    බච්චන්ලා හෙන නම ගිය මිනිස්සුනේ බන්. උට විලිලජ්ජා හිතෙන්න ඇති... නිකන් හිතපන් අපිට වුනත් ලජ්ජා නැද්ද බන් අපේ රටේ මිනිස්සු මෙහෙම හිටියොත්... :baffled: :baffled:

    Iya oiii hamadama meuh wage gu thread balenne kama kala apu gamanmai :angry::angry:
    umbata baninawa newei shenico sirawata mata hamadama ehemai. :no:
    patta thread eka ara indiawe ponnayata sahenna ridei meka dakkama :rofl::rofl:
    ko wesa mewatanan ennaha reply karanna:rofl::rofl:

    :lol: :lol: මම මේක දමේත් fruit සැලඩ් කකා යකෝ.. :D කැවුණේ නෑ බලෙන් ඉද්දෙවුවා! :lol:

    ඉන්දියන් කාරයා වැළලිලා ඇති! :D

    Appppaaaaa

    :D

    sorry ....fuck kiyala thamai kiyanda tiyenne ban...

    අනිවා බන්... :D

    වාරනාසි කිව්වම මට මතක් උනේ මෙයාව . :cool::cool::cool:

    5buv08.jpg

    Builder : Diesel Locomotive Works, Varanasi India
    Weight : 112.8 tons
    Power :
    M8 – 2600hp ALCO/DLW – 251B V16 (4 stroke)
    M8a – 1950hp ALO/DLW – 251B V12 (4 stoke)
    Length : 17.2 m
    Axel Arrangement : Co-Co
    Total number of locomotives = 10 [ 8 (M8 : 841-848), 2 (M8a : 877-878) ]
    Sub class : M8a
    Livery : Blue & Dark Blue with Yellow strip

    මේ කාලකන්ණි පාරේ බොග දැම්මට මේක industrial city එකක්‌:angry::angry::angry::angry:

    අනේ මන්දා බන් උන් නං. රොකටුත් යවනවා... :baffled: :baffled:

    මුන්ට ලෙඩ හැදෙන් නැද්ද බන්??

    ඔය පැත්තේ වුන් උපන්දා ඉඳලා ඔහොම ඇති බන්... උඹ දන්නවද... , ඉන්දියාවේ සමහර පැති වල සාමාන්යෙන් හමන හුලන් වලත් විෂබීජ තියනවා... ඒවා ආශ්වාස කරකර හිටියමත් අපි ලෙඩ වෙනවා.. උන්ට ගානක් වත් නෑ... :baffled:

    මේවා හින්දා තමා මෝදිටත් ඉදල අරන් රට සුද්ද කරන්න වෙලා තියෙන්නේ අනිත් වැඩ පැත්තකින් තියලා..:yes:

    :D

    ara "luv india" buwata nikan boga yann athi bnzzz

    වැළලිලා.... :D

    Gosak dewal dena gaththa. thanks.
    -------------------------------------------------
    You must spread some Reputation around before giving it to shenic again.

    thanks borther... :)

    මේක දැක්කම මට ඉන්දියාව එපා වුනා...මල අප්පිරියයි....
    අර හින්දි ෆිල්ම් කොහොමද....? අපේ රටේ අනේ 10000 සම්පතක් මට නම්......

    ආලෝ!.... ෂෝයි නේ? :D

    අන්න හිත හොඳ එකෙක් ටැග් එකක් දාලා.. :D

    mokaada meka bump kare :angry:

    අර ඉන්දියාවට ආවඩන එකා නිසා තමා ඔක්කොම වුනේ! :baffled:

    අනේ මන්දා බන්. ඉන්දියාව. :baffled::baffled:

    :baffled: :baffled: ඔන්න ගියොත් එහෙම පරිස්සන් වෙයන්... :D

    ara luvIndia kiyana eka ko...

    මලා! :P