මළකුණු කන ඉන්දියානුවන්...

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
චාටර්ම රටක් බන්, මිනිස්සු අප්‍රමානව මල්ටි බිලියන්ස්ලා වෙනවා වගේම, කන්න රොටියක් නැති උනුත් වසන රටක්.. නූගත්කමත් ඒ වගේම තමා, මයික්‍රොසොෆ්ට් එකේ ලොක්කා වෙන්න ඉගෙන ගන්න පුලුවන් පොරවල් ඉන්න රටක් වගේම, අමුම අමු නූගත් බමුනු චාරිත්‍ර තාමත් ඔලුවේ තියාගෙන ඉන්න උනුත් ඉන්න රටක්..

hama budu kenekma India we upadinne kiyanne oka nisa bn. eka eka gathi walin pricha ratak okka. mithya dustika guhawak wage oka..
 

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    8.gif

    +8
     
    • Like
    Reactions: shenic

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mumbai, Delhi wala innawa loweth salli karayo southern region eke minissu sakkili wage hitiyath. Salli thiyena ewun puluwan tharam thawath kada wadagena innawa witharai. Parawal aine nida ganna, wena rataka manussayek awoth sathetama huran kanna hadana manussayo inna ratak.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඊයා බන් මල අප්පිරියයි............ නොදකින් මුන් මෙහෙමනේ ජීවත්වෙන්නේ...... :O

    අපිත් මේ ආගම් වල / පලාත්වල් වල ඉපදිලා ඇති අනන්තවත්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉන්දියාව එපාම එපා වුනා සිංහලු.. ලංකාවෙ අපි අපේ රටට සලකනව මදි වගෙත් දැනුන සිංහලු