මළගෙදරකට යන වියදම කොහොමද? සාමන්ය විදියට. ගමපහ තියන හොද funeral directors ලා මොනවද තියෙන්නේ ? සහ කැම වලට යන වියදම දන්නවද?
යකෝ , ආන්ඩුවට කරපන් කියලා අත ඇරලා දානව2016 ත් පෙට්ටිය, හර්ස්, කෑම 1000ක් සහ හත් දවසේ දානෙට එක්ක. ලක්ෂ 4.5 වගේ ගියා.
දැන් ලක්ෂ 18ක් වගේ යයි.
මළගෙයක් ද? වෙඩින් එකක් ද?2016 ත් පෙට්ටිය, හර්ස්, කෑම 1000ක් සහ හත් දවසේ දානෙට එක්ක. ලක්ෂ 4.5 වගේ ගියා.
දැන් ලක්ෂ 18ක් වගේ යයි.
ගම්පහ අවටම කියන්නේ කිරිබත්ගොඩ සුප්‍රීම් එක හොද සර්විස් එකක් තියෙනවා. හොද වාහනත් තියෙනව.
බෙන්ස් එක වගේ ඇරගෙන වැඩේ කරනවා නං ලක්ෂ එක හමාරක් වගේ වෙයි මල් ශාලාවට.
කෑම දෙන්න වෙනවා. කේටරීන් සර්විස් තමයි හොද. ඊට අමතරව නෙස්කැෆේ දෙන්න. රෑට මාළු පාන් වගේ එකක් දෙන්න.
ලක්ෂ 5 ක් වගේ යයි මල ගෙදරටම. බෝතල් කීපයකුත් ඕනා.
ඉස්සෙල්ලම කොරනෙල්, පොලිසියට, ග්‍රාමසේවකට ගානක් දෙන්න ඕනි. ඊළගට අදහනාගාරය ගාස්තු. ඒකත් එකක්ම මල් ශාලාව බුක් කිරීම. මල් ශාලාවට නං රුපියල් දහදාහක් උනත් ඇති. වැඩේ ඉවර උනාම ඉතිරි ගාන දෙන්න ඕනි.
බොඩිය ගෙනියන්න එන අයට, එම්බාම් කරන කෙනාට කීයක් හරි දෙන්න ඕනි. මල් එහෙම අමතරව ගන්නවා නං ඒවාට දෙන්න ඕනි. බොඩි එක දවසක් දෙකක් තියෙනවා නං මල්ශාලාවෙන් එනවා හැමදාම ඒක බලලා හදලා යන්න. එතකොට කීයක් හරි දෙන්න ඕනි.
කේටරින් එකකට කෑම බීම හට් දෙන්න. ආගමික කටයුතු වලට වෙනම.
අපි ලග ඔය ඔක්කොම කරලා දෙන අය ඉන්නවා.
එතකොට කලවෙ බලනහරෙ කපල ෆෝමලින් ගහන එක කරන්නෙ. බඩකපල අවයව අයින් කරන්නෙ නෑ.මම මේ දන්නේ නැති නිසා අහන්නේ .
ඔය සමහර අය බොඩි එක වෛද්‍ය විද්‍යාලෙට දෙනවා වගේ වැඩ කරන්නේ . එතකොට මොකද වෙන්නේ මළගෙදර ට ?![]()
මළගෙදරකට යන වියදම කොහොමද? සාමන්ය විදියට. ගමපහ තියන හොද funeral directors ලා මොනවද තියෙන්නේ ? සහ කැම වලට යන වියදම දන්නවද?
ආ මට නම් ඒක අවුලක් නෑ . මල් දාල ලොකු පෙට්ටියක වැලලුවත් , නිකන් වලක් කපල දැම්මත් කොහොමත් එකයි නේ . අපිට පේන, දැනෙන එකක්ද . ..කාලයක් ඕව ස්ටඩීස් වලට ගත්තම බල්ලෙක් වලලන ගානටවත් ගෞරවයක් නෑ. වෑන් එකේ ඉදන් කොනකින් අල්ලල වලට විසිකරල පස්දානව.
මුලින්ම ග්‍රාම සේවක නිලධාරීට දැනුම් දෙන්න ඕනි. ඒ මාර්ගයෙන් ලියුම් දෙකක් අරගෙන එකක් සෞඛ්‍ය නිලධාරීට සහ පොලිස් ස්ථානාධිපතිට.ගෙදරදි මනුස්සයෙක් ස්වබාවිකව මැරුනාම එකෙ නීත්යානුකූල ක්‍රියා පිලිවෙල මොක්කද බන්!
ජගත් මහත්තයා නේද ඔය පැත්තේ දිළින්දන්ගේ මළගෙවල් සිදු උනාම පිහිට වන්නේ?45යි මල්ශාලාවට ගියේ 2021 දි. කළුතර ලයනල් එකේ. දැන් නම් ලක්ෂයක් වගේ යනවා ඇති. අනික සමිතියෙන් එන කට්ටියට කෑම දෙනවා අන්තිම දවසේ. තව මරණෙට තවත් ගානක් දෙනවා වෙනම. ටෙන්ට් අනන් මනං සේරම සමිතියෙන් නිකන්. ඒක නිසා ලොකු වියදම් නෑ.
thanx. grameya na ne rata, minisu marena eka maha wikara wadak. robola ena eka hadai. repair parak damma. ekkao yakaa walata damma!මුලින්ම ග්‍රාම සේවක නිලධාරීට දැනුම් දෙන්න ඕනි. ඒ මාර්ගයෙන් ලියුම් දෙකක් අරගෙන එකක් සෞඛ්‍ය නිලධාරීට සහ පොලිස් ස්ථානාධිපතිට.
ග්‍රාම සේවක සහතික කරනවා නං ඒකත් එක්ක පොලිසියට ගියාම පොලිසිය අදාල පළාතේ කොරනෙල් එක්ක ගෙදර එනවා.
ඒ එනකොට මියගිය කෙනාගේ සෞඛ්‍ය සහතික ලෑස්ති කරගන්න. වෙන ගැටළුවක් නැහැ.
ජගත් මහත්තයා නේද ඔය පැත්තේ දිළින්දන්ගේ මළගෙවල් සිදු උනාම පිහිට වන්නේ?
------ Post added on Feb 1, 2025 at 1:17 PM
2016 ත් පෙට්ටිය, හර්ස්, කෑම 1000ක් සහ හත් දවසේ දානෙට එක්ක. ලක්ෂ 4.5 වගේ ගියා.
දැන් ලක්ෂ 18ක් වගේ යයි.
ජගත් මහත්තයා නේද ඔය පැත්තේ දිළින්දන්ගේ මළගෙවල් සිදු උනාම පිහිට වන්නේ?
------ Post added on Feb 1, 2025 at 1:17 PM
funeral parlour wala kama denne na ne neda..tea and biscuit natnam shorteats ne denne..ගම්පහ අවටම කියන්නේ කිරිබත්ගොඩ සුප්‍රීම් එක හොද සර්විස් එකක් තියෙනවා. හොද වාහනත් තියෙනව.