මල පොතේ අකුරයි මල පතේ අකුරයි කියන්නෙ දෙකක්...
මල පොතේ අකුර කියන්නෙ ඉ කියන අකුර...
ඒකට හේතුව මලපොත කියන්නෙ සදකිදුරු ජාතකය තියෙන පොත... ඒ ජාතකයේ අකුරු ගොඩාක් තියෙන්නෙ එකට බැදි හල් කිරීම් එක්ක... එහි තිබෙන පහසුවෙන් කියවන්න පුළුවන් එකම අකුර ඉ අකුර...
අනික එදා ඉදන්ම වෙනස් නොවී තිබෙන එකම අකුරත් ඉ අකුර...
මල පතේ අකුර කියන්නෙ ඉස්සර කාලෙ කෙනෙක් මියගිය බව දනවන්න යොදාගත් සංකේතයක්... කොළයක ඔය උඩ තිබෙන අකුර ලියලා යවනවා.. ඕක සංකේතයක් විතරයි.. ඔය සංකේතය දුටු ගමන් අකුරු බැරි කෙනෙක් උනත් පණිවිඩය දැනගන්නවා.. එහෙම ලියල යවන්නෙත් ගෙදරකට ගිහින් එකපාරටම මැරුණ බව දැන්වීම ප්රශ්ණ ඇති වෙන්න හේතුවක් නිසා...
මේ මා දන්න තරමින්...!!!