මළ පොතේ අකුර මොකක්ද?

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම අහලා තියෙන විදිහට මළ පොතේ අකුර කියන්නේ " " මොකද " " යන්නට ඉස්පිලි,පා පිලි ,ඇල පිලි හල් කිරීම් වැනී පිල්ලම් යොදාගන්න බැරි නිසා......
    :yes::yes::yes:

    ඉ‌‍‌් ඉා ඉැ ඉෑ ඉි ඉී ඉු ඉූ ඉෘ ෙඉ ේඉ ෛඉ (joke එකට හොදේ )
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    BumpBubbles.gif
     
    මල පොතේ අකුරයි මල පතේ අකුරයි කියන්නෙ දෙකක්...
    මල පොතේ අකුර කියන්නෙ ඉ කියන අකුර...
    ඒකට හේතුව මලපොත කියන්නෙ සදකිදුරු ජාතකය තියෙන පොත... ඒ ජාතකයේ අකුරු ගොඩාක් තියෙන්නෙ එකට බැදි හල් කිරීම් එක්ක... එහි තිබෙන පහසුවෙන් කියවන්න පුළුවන් එකම අකුර ඉ අකුර...
    අනික එදා ඉදන්ම වෙනස් නොවී තිබෙන එකම අකුරත් ඉ අකුර...

    මල පතේ අකුර කියන්නෙ ඉස්සර කාලෙ කෙනෙක් මියගිය බව දනවන්න යොදාගත් සංකේතයක්... කොළයක ඔය උඩ තිබෙන අකුර ලියලා යවනවා.. ඕක සංකේතයක් විතරයි.. ඔය සංකේතය දුටු ගමන් අකුරු බැරි කෙනෙක් උනත් පණිවිඩය දැනගන්නවා.. එහෙම ලියල යවන්නෙත් ගෙදරකට ගිහින් එකපාරටම මැරුණ බව දැන්වීම ප්‍රශ්ණ ඇති වෙන්න හේතුවක් නිසා...

    මේ මා දන්න තරමින්...!!!
    මේක ගැනනම් අපි කතාකලයුතු දෙයක් ...මම දන්නෙත් " ඉ " කියල , අපිට ඔය කියන මල පතේ අකුර ගැන තවවිස්තර දෙනවද..මේක නියමය වැඩක් ...
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    සංසුන් පොඩ්ඩා;12925939 said:
    මේක ගැනනම් අපි කතාකලයුතු දෙයක් ...මම දන්නෙත් " ඉ " කියල , අපිට ඔය කියන මල පතේ අකුර ගැන තවවිස්තර දෙනවද..මේක නියමය වැඩක් ...

    මම දන්න ටික තමයි මචෝ ඔය......මම හිතන්නෙත් ඉ කියලා තමයි...කෝ කට්ටිය නැහැ නේ