ම්ත්‍යා මත සහා එහි ඇති සත්‍යතාවය ~Mega Thread~

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමනම් මචන් පුද්ගලිකව ඔය "අහවල් දවසෙ අහවල් වැඩ හොද නැහැ" කතන්දර විශ්වාස කරන්නෙ නැහැ. හැබැයි පෝය දවසට සතෙක් කැවොත් විස වැඩි කතාවෙ න පොඩි ඇත්තක් තියෙනව. චන්ද්‍රයා ඇතුලු ග්‍රහ වස්තු වල බලපෑම නිසා හෝ වෙනයම් හේතුවක් නිසා අපේ ශරීර වලට බලපැමක් තියෙනවා පෝය දවසට. කල්පනා කරල බලපල්ලා පෝය දවසට පට්ට කම්මැලියි නේද? මෙලෝ වැඩක් කරන්න හිතෙන්නෙ නැහැ. ගෙදර හිටියට එලකිරිය පැත්තෙවත් එන්න හිතෙන්නෙ නැහැ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔව් බන්. ඇයි උඹලගේ ඉස්කෝලෙදි ඉගැන්නුවද හඳේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිනිස්සුන්ගේ රුධිර ගමනාගමනයට බලපෑමක් වෙනවා කියල? :lol: :dull:

    Lunar Effect එක ගැන අහල නැද්ද එතකොට ?

    Human behavior

    Two studies found evidence that those with mental disorders i.e Schizophrenia generally exhibit 1.8% of increased violent or aggressive episodes during the full Moon,[22][23] but a more recent study found no such correlation to that of normal human beings.[24] An analysis of mental-health data found a significant effect of Moon phases, but only on schizophrenic patients.[25] Such effects are not necessarily related directly to the appearance of the Moon. A study into epilepsy found a significant negative correlation between the mean number of seizures and the phase of the Moon, but this correlation disappeared when the local clarity of the night sky was controlled for, suggesting that it was the brightness of the night that influenced the occurrence of epileptic seizures with advanced photosensitive epilepsy.[26]

    https://en.wikipedia.org/wiki/Lunar_effect
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ගේම්, ඉන්ටෙර්නෙට් නිසා ළමයි නරක් වෙනවා ..
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අපේ පැත්තේ කොල්ලෙක් ඉන්නවා. උගේ අම්මගේ ඔලුවට ගොඩ කාලෙකට කලින් කොස් ගෙඩියක්ද කොහෙද වැටිලා බේත් කළා. එත් හිටියට ඒ ඇන්ටිට පොඩ්ඩක් පිස්සු වගේ. ඒ කොල්ල කියනවා පෝය දවසට ඒ පිස්සුව වැඩි වෙනවලු. මිනිස්සුන්ට පෝය දවසට හදේ බලපෑමක් තියනවා මන් හිතන්නේ.
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ඔතන සමහර ඒවා ඇත්ත මචන් උදාහරනෙකට ඔය උඹ කිව්ව නියපොතු බිම දන එක.නියපොත්තකට තුවාල උනොත් මාර විදියට දනවා.අනිත් එක විසබීජ නිසා පැසවන්නත් පුලුවන්.තව තමයි හසව 6න් පස්සෙ අතුගාන්න එපා කියන්නෙ රෑට අතුගානකොට අහු මුලුවල තියෙන ඉදිකටු,හැට්ටකටු අතුගාගෙන ගිහින් ගෙදර දොර ඉස්සරහින් විසි කරනවා.ඊට පස්සෙ කලුවරේ ගෙදරට එනකොට පෑගිලා තුවාල වෙනවා.තව මෙහෙම ඒවත් තියෙනවා,ලුණු රෑට ගෙනියන්න හොඳ නෑ කියන එක මුදලාලිල හදාගත්තු කතාවක්,ලුණු කඩවල් ඇතුලෙ තියාගන්න බෑ,ලුණු ගබඩා කරන්නෙ සාමාන්‍යයෙන් එලියෙ,ඉතින් රෑට හොරෙන් ඇවිත් එක එකා ලුණු හොරකම් කරනවා.ඒක නිසා මුදලාලිලා ප්‍රචාරය කරා රෑට ලුණු ගෙනියන්න හොඳ නෑ කියලා.ඒක නිසා ලුණු හොරකම් අඩු උනා...,අනිත් එක තමයි ඔය මෝහිනීගෙ සීන් එක.රෑට ළමයෙක්ට ලෙඩක් හැදුනොත් අම්මා දරුවව අරගෙන වෙද ගෙදරට දුවනවා මොකද මහත්තුරු පැල් රකින්න ගිහින් නිසා,ඉතින් රෑට අම්මලා ළමයි වඩාගෙන යනකොට කරදර කරන එක නවතින්න මෝහිනී කියල කතාවක් හැදුවා.ඒකෙන් ගෑනියෙක් ළමයෙක් එක්ක දැක්කම කවුරුත් ගෑනිට ලං වෙන්නෙ නෑ බයට.ඕව තමයි ඔය වගේ මිත්‍යා කියන මතවල මුල.ඉස්සර මිනිස්සුන්ට එයාලගෙම ක්‍රම තිබුනා...අද අපි ඒවට මිත්‍යා මත කියනවා :):):)

    :oo:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    ලොල්. වැරදිලාවත් උබ අභ්‍යාවකාෂයට එහෙම යන්න හිතන්නවත් එපා. මොකද උබේ ලේ වැඩ කරන්නේ ගුරුත්වයේ හැටියටනේ :P :P

    අභ්‍යාවකාශයේදී උබේ ලේ ගමනාගමනය නවතියි. :rofl::rofl::rofl:

    Poya dawasata minissu pissu hadila marena kathawak nemei modayo kiyanne. uba ada hawasa idan watura nobee hitiyot / heta ude tea eka nobee hitiyot eken heta dawase agata podi balapaamak tiyenawa. eka me papuwa nawathinawa wage loku deyak nemei. Eth samahara ayage manasa poddak awl karanna e wenasa hodatama ati.

    මොකද උබේ ලේ වැඩ කරන්නේ ගුරුත්වයේ හැටියටනේ - ube mage witarak nemei oona ekekge le wada karanne guruthwaye hatiyata tamai.sure nattam oluwen hitagena payak idala balapn wenas tiyenawada kiyala. (paya 10k iwasan inna puluwannam anit loketa yanna ticket ekat ganna puluwan.)
     
    Last edited:

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඔවා මනස්ගාත. ඉපදුන හැමෝම මැරෙනවා. ඔය කියන එක සත්‍යක් නම් ඔබ ඉපදුන විගස මැරෙන්න ඕන. කෙනකුගේ ආයුෂ තීරණය වන්නේ කළ පව් පින් අනුවයි.


    Oka mehemai ban mama danna widiyata nan. Samaniyen kiyanne 'eka yaka' wenawa kiyala. Oka genu 3 pirimi 1 ma newei. Genu 2 pirimi 1,Pirimi 2 genu 1,pirimi 3 genu 1 wage wunath kiyanawa.

    Othana wenne godak then wala 1 lamayata (genu/pirimi) ammalage adare wedi nisa uta podi kale idanma illana illana dewal deela uta gahanne karanne nethuwa haduwoth u narak wenawa kiyana eka. :)

    හම්මේ යන්තම් ඇති. :P:P
    ඔව් මචන් මේවා ගොඩක් මිනිස්සුන්ගේ හිත් වල තියෙන දේවල්
    හැබැයි සමහර දේවල් වලට යම්කිසි විද්‍යාත්මක විග්‍රහයක් කරන්න පුළුවන්
    එත් හැමදේම විද්‍යාවෙන් තේරුම් ගන්න අමාරුයි
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    බදාදා දවස් වල වැඩක් පටන් ගන්න හොඳ නැහැලු..පටන්ගත්ත වැඩේ ඉවර කරන්න බැරිවෙනවලු..වැඩේ බදාගෙන ඉන්න වනවලු...
    ඔන්න බඳිනවනම් දවස්..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මැජික් සංගමය පැත්තේ රවුමක් ගහපන් :P

    හාල් / රත්තරන් මවලා දෙයි


    හේතුවාදී සංගමය පැත්තේ රවුමක් ගහපන් :P

    කොකු වලින් එල්ලෙන ඒවා
    කනප්පු ඇවිද්දන ඒවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "ම්ත්‍යා මත සහා එහි ඇති සත්‍යතාවය"

    මිත්‍යා මත වල සත්‍යතාවයක් තිබෙනව නම් ඒවට මිත්‍යා මත කියන්නෙ නෑනෙ:rolleyes:
     

    Cyper

    Well-known member
  • ඉස්සර ෆෙම්ස් තිබුනෙ නැති නිසා නිකම් රෙදි කැල්ලක් තමා ඊක වෙනුවට යූස් කරල තියෙන්නෙ:rofl:. කිළිකඩ කියලලු ඒකට කිව්වෙ, ඉතින් ඔය රෙදි කැල්ල දාල තියෙන වැලටත් කිළි වදිනවලු. වැල යටින් යන ම්නිහටත් කිළි වදිනවලු. ඒකයි ඔය සීන් එක. වෙන මොනම ක්‍රමයකින් හරි බරපතක කිල්ලකට (මරණයක්, දරු ප්‍රසූතියක් නිසා ඇතිවෙන ) සම්බන්ද රෙදි කැල්ලක් වැලේ දාල තිබ්බනම් ඔකමයි වෙන්නෙ:rolleyes::yes:

    හරි හරි දැන් නේ තේරුනේ හොරේ :yes::yes::yes::P:yes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    "ම්ත්‍යා මත සහා එහි ඇති සත්‍යතාවය"

    මිත්‍යා මත වල සත්‍යතාවයක් තිබෙනව නම් ඒවට මිත්‍යා මත කියන්නෙ නෑනෙ:rolleyes:

    හරි මචෝ ගනන් ගන්න එපා අපි සමහර දෙවල් හිතන් ඉන්නවා වරදි විදියට සමහර දෙවල් අපි අහන්නේවත් නැහැ හේතු සමහර විට ඇත්ත වැලලිලා ගිහින් ! :cool:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සොහොන;19474656 said:
    මැජික් සංගමය පැත්තේ රවුමක් ගහපන් :P

    හාල් / රත්තරන් මවලා දෙයි


    හේතුවාදී සංගමය පැත්තේ රවුමක් ගහපන් :P

    කොකු වලින් එල්ලෙන ඒවා
    කනප්පු ඇවිද්දන ඒවා

    හේ හේ මුන් සෙට් එක බොරු ඔප්පු කරලා නේ තියෙන්නේ කනප්පු ඇවිදින අවා බිත්තරයේ ලේ එනවා, වගේ සීන්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    topkollek:19474711 said:
    "ම්ත්‍යා මත සහා එහි ඇති සත්‍යතාවය"

    මිත්‍යා මත වල සත්‍යතාවයක් තිබෙනව නම් ඒවට මිත්‍යා මත කියන්නෙ නෑනෙ:rolleyes:

    Man me oka kiyanna giye, :lol:
    Balan yanakota me thread eke samahara ayath hithan innawane me samahara mithyaawal aththa kiyala :baffled:

    Samahara kathandara wala nan mokak hari deyak athi, ara poyata saththu kawaa ganna Honda na wage ewa, eth ara ballo udu burana seen wage ewa nan thanikarama hithe balapaama thama. Kohomath Sri laankikayangen 99% withara mithyaa drushtikai ne :(