English goda daana ekama widiya katha karana eka tamaEnglish නම් තාම ඉගෙන ගන්න ගමන් bro. කෝස් එක කරද්දී ට්‍රේනින් යද්දි මේවා හැදිල එයි නේද
Thanks bro. Sent you a message.DM bro. I can give you some assistance
Marketing කරපං. වෙන මක් කරන්නද?කොහොම්ඩ බන් experience හදාගන්නෙ. පොඩ්ඩක් විස්තර කරන්නකෝ මචන්
තියරි කරාට නන් නෑ එහෙම හැදෙන්නේ නෑ ඕකට ඕනි විදියට. කතා කරන්න වෙනවා ඕක හැදෙන්න නන්. Spoken කරන එකකට යන්න. ගිහිං පුළුවන්තරම් කතා කරන්නEnglish නම් තාම ඉගෙන ගන්න ගමන් bro. කෝස් එක කරද්දී ට්‍රේනින් යද්දි මේවා හැදිල එයි නේද
English ගැන නෙවේ මේක ඇහුවෙ අර PR skills වගෙ ඒව ගැනතියරි කරාට නන් නෑ එහෙම හැදෙන්නේ නෑ ඕකට ඕනි විදියට. කතා කරන්න වෙනවා ඕක හැදෙන්න නන්. Spoken කරන එකකට යන්න. ගිහිං පුළුවන්තරම් කතා කරන්න
තැන්ක්ස් මචන්Digital Marketing ගැන පොඩ්ඩක් හොයල බලන්න මචන්. හොද opportunities තියෙන්නෙ මොන side එකේද කියලා මුලින්ම හොයල බලන්න. Marketing කරන්න පාවිච්චි කරන key component එක advertising නෙ. ඒ සයිඩ් එකත් හොයල බලන්න. උබ digital marketing වලට ආසයි නම් @Kolama දාල තිබ්බ thread එක බලපන්. https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/
මම නම් ඔක්කොම ඇහුව. ඌ උදව් කරයි.
බාගෙට නේ කියලා තිබ්බේ. English ගැන මම කිව්වේ.English ගැන නෙවේ මේක ඇහුවෙ අර PR skills වගෙ ඒව ගැන
තැන්ක්ස් මචන්
------ Post added on Jan 22, 2024 at 8:19 AM
Digital Marketing ගැන පොඩ්ඩක් හොයල බලන්න මචන්. හොද opportunities තියෙන්නෙ මොන side එකේද කියලා මුලින්ම හොයල බලන්න. Marketing කරන්න පාවිච්චි කරන key component එක advertising නෙ. ඒ සයිඩ් එකත් හොයල බලන්න. උබ digital marketing වලට ආසයි නම් @Kolama දාල තිබ්බ thread එක බලපන්. https://elakiri.com/threads/freelance-පන්තිය.2131009/
මම නම් ඔක්කොම ඇහුව. ඌ උදව් කරයි.

ආ ඒ මන් වෙන කෙනෙකුට දාපු රිප්ලය් එකක් නෙහ් ඒකයි ඒ..බාගෙට නේ කියලා තිබ්බේ.
Mainly tiyenne product and service marketing, branding & market research tama. oke tawa areas tianawa Digital Marketing, Sales, Value Chain, Advertising wage areas. Social Media Marketing / SEO ehema kianne Digital Marketing athulema tiana Channels (Marketing Channels). Product / Service Marketing waladi branding ona wenawa particular product / service ekata. but branding organization widely use wenawa every department. oya wage tama itinSub field එකකට දන්නේ digital marketing විතරයි මචන්. අනිත් areas මොනවද කියල කියන්න් පුළුවන් ද