මාක්ස්වාදය

waligamaya

Well-known member
  • එතනම වැරදිනේ.. නිව්ටන්ගේ සිද්ධාන්තය අයින්සටයින් අතින් වෙනස් උනා 1905 දී. අයින්ටයින්ට අමතක වෙච්ච දෙයක් තියේ නන් අනාගතේ කවුරැ හරි ඒක නිවැරදි කරාවි.

    අයිස්ටයින්ගේ සපෙශ්තවාදය පාවිච්චි කරල තමා GPS චන්ද්රිකා වැඩ කරන්නෙ. අනික ක්‍වොන්ටම් ‍භෞතිකය ගැන අපි තාම දැනුවත් වෙලා තියෙන්නෙ බොහොම පොඩ්ඩයි. හැබැයි ඒ ටික වෙලත් දැනට පරීක්ශ වෙමින් යනවා ක්වන්ටම් පරිඝණක ගැන. ඒ කියන්නෙ පරමාණුවල superimposition උදව් කරන් දැනට තියෙනවාට වඩා මිලියන ගාණක් වේගවත් පරිඝණක චිප හදන්න.. තව වැඩිකාලයක් යන්න කලින් ඒවාත් එළියට එයි...

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    චීනය, නොර්වේ, යුරෝප සමාජ වාදය අනිත් ඒවාට වැඩ හොදයි :
    චීනයේ Communist Rules thibbath open market ekak thiyanawa ekayi diyunu wune
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොහොන;22912974 said:
    :P මම පලකරපු එක ලිපියක් හරි කියවපන්

    ලොකු මිතයා මතයක ඉන්නෙ ඔය සහොදරයා

    ‍මොකක්ද මිතයා මතය?
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    පැහැදිලි කරන්න පුලුවන්ද?

    මට ඒක්ක පැහැදිලි කරන්න තරම් ලොකුම දැනුමක් නෑ ඇත්ත්ම කිව්වොත්.මාක්ස් සමාජ විශ්ලේශනයේ කෙල පැමිනියෙක්.දනවාදයේ ඉදිරියට පවා ඔහුගේ සමහර චින්තන බලවත් ලෙස බලපෑවා (ඉදිරිය හදන්න).ඔහුගේ සරල පෙන්වීම මමදකින විදිහට මිනිස්සුන්ට සමතැන ලෙබෙන මූල්‍යය බලය බෙදී යන එක්තරා සමාජ ක්‍රමයක් පාලන තන්ත්‍රයක්.ඒත් එක්ක මනෝවිද්‍යා නව තක්ශන වගේ දේවලුත් තියෙන ක්කෙලවරක් නැති චින්තනයක්.ගොඩක් අය ඒකේ නැට්ටෙන් අල්ල ගතා කියන එක තමයි මගේ අදහස.මාක්ස් ම නෙවෙයි මාක්ස්ට ඔය ච්න්තන එක්ක බලපාපු එයාගෙ ගුරාලත් ඉන්න්වා.අන්තිමට ලෝකේ philosopher කියන පට්ටම ලේසියෙන් මොනම රටක්වත් දෙන්නෙ නෑ.මේවගේ මිනිස්සු නිසා තමයි ලෝක වෙනස් වෙන්නෙ.;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    එහෙම expire වෙන්නෙ කොහොමද බං ? :eek:

    එහෙම එකක් නැ, දැන් තමයි මාක්ස් ගේ තියරිය ඔප්පු වෙන්නේ. ලෝකේ දනවාදී ආර්ථිකයේ ගමන් මග හොදටම පැහැදිලි කරපු පොත තමයි das kapital කියන පොත. ඇතටම සිද්දවුනේ 19 සියවස් වලිදී දන්වදයෙන් කොමියුනිස්ට් ආර්ථික ක්‍රමයට සන්ක්‍ර්න්තිවීමේ අත්හද බැලීම් විතරයි. ආර්ථික ක්‍රමය සන්ක්ර්නති වීමේ ගැටලුව තමයි මුළු ලෝක මට්ටමේ සිදිවිය යුතු දෙයක් තනි තනි රටවල් වලට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අතටම කිබව වගේ අරටවල් වලට ප්‍රශ්නය වෙලා තියෙන්නේ කියුබානු ක්‍රමයේ වරද නෙවෙයි, ලෝක පොලිස් කරය වන ඇමෙරිකාව විසින් පනවන සම්බාදක නිසා ඔවුන්ගේ ආර්ථික දියිණුවට බාදක තියනවා විදේශ වෙලදමේදී. දැනට පවතින දනවාදයේ ආර්ථික අර්බුදය සිදන්තිකව මාක්ස් පහදිලොකර්ල තියනවා. 2008 සිට පවතින ලෝක ආර්ථිකයේ කඩාවැටීම ඉහත පොතේ සුදන්තිකව පහදිඋලිකර්ල තියනව. මොනවා උනත් දනවාදයට ලෝකය ගෙනියන්න් බහ කියල පැහැදිලියි දැනට පවතින ආර්ථික සමාජ ගැටළු ගැන බලුබ්වහම. විකල්පයක් අවශ්වතියනවා.

    ධනවාදයට විතරක් බැහැ තමයි. ඒ වගේම සමාජවාදයට විතරක්මත් පවතින්න බැහැ. මගේ අදහස නම්, හැම එහෙකම තියෙන සාධනීය කොටස් මිශ්‍ර වෙලා ඒ රටේ ඉතිහාසය සමාජය සංස්කෘතිය විතරක් නෙවේ අක්ශාංශ දේශාංශත් බලලා ඒ ඒ රටට ගැලපෙන මොඩලය ඒ රටේ පාලක පන්තිය තීරනය කරන්න ඕනේ. රුසියාවෙ සමාජවාදය එහෙම්පිටින්ම ලංකාවට ඇප්ලයි කරලා බෑ. අවාසනාවට සමාජවදය වෙනස් වෙන්න ලෑස්ති එකක් නෙවේ. ඒක පිලිගත්ත අයත් වෙනස් වෙන්නේ නෑ. සමාජවාදය බෝඩ් ලෑල්ලට සීමා කරලා වෙනස් වෙච්ච රටවල් අද දියුනු වෙලා. ඒවා වැඩක් නෑ, සමාජවාදයෙන් අපේ රටට ගන්න කොච්චර හොඳ දේවල් තිබ්බත්, අපේ රටේ සමාජවාදය ඇති කොරන්න ආපු අය ආයුධ අතට ගන්න තීරණය කරපු විජේවීර වගෙ ගොන්නු නිසා අපේ රටට සමාජවාදයෙන් ගන්න තිබ්බ දේවල් නැති උනා. උබල කොච්චරවත් උගුර කඩන් කෑගැහුවත් වැඩක් නෑ, බහුතරය උබලව අදත් හෙටත් ප්‍රතික්ශේප කරනවා කරනවාමයි. ඒ ධනවාදය හොඳ නිසා නෙවේ, ඒ උබලා වෙනස් නොවෙන නිසාත් උබලගෙ දර්ශනය මිනිස්සුන්ට ඉදිරිපත් කරනකොට වෙච්ච වැරදීමත් නිසයි. කරන්න තියෙන්නෙ පුලුවන් නම් ප්‍රධාන පක්ශයක් ඉන්වේඩ් කරන්න බලපන්. හිතුවොත් කරන්න බැරි නෑ. ඔය සීනුව එක්ක ගමනක් නෑ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    විජෙවිර කියන්නෙ සමාජවාදියෙක් නොවෙ සමාජවාදින්ට මව්බිම නැත්තම් මරනය කියලා මිනිස්සුන්ව මරන්න බැ :P

    සමාජවාදයට ඩ්ල් නැ එක්කො එකතු වෙන්න ඔනෙ නැත්තම් කාලකන්නි හොර දනපති එක්කලා ජිවත් වෙන්න ඔනෙ

    ප්‍රතික්ශෙප වෙන්නෙ දිනපතාම දනවාදය ලන්කාවෙ සිරිසෙනට එරෙහිව වත් ඩොනල්ඩ් ට්‍ර්ම්ට එරෙහිවතිවත් දිනපතාම එ ප්‍රතික්ශෙප විම වැඩ් වෙනවා මිසක් අඩු විමක් නැ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට ඒක්ක පැහැදිලි කරන්න තරම් ලොකුම දැනුමක් නෑ ඇත්ත්ම කිව්වොත්.මාක්ස් සමාජ විශ්ලේශනයේ කෙල පැමිනියෙක්.දනවාදයේ ඉදිරියට පවා ඔහුගේ සමහර චින්තන බලවත් ලෙස බලපෑවා (ඉදිරිය හදන්න).ඔහුගේ සරල පෙන්වීම මමදකින විදිහට මිනිස්සුන්ට සමතැන ලෙබෙන මූල්‍යය බලය බෙදී යන එක්තරා සමාජ ක්‍රමයක් පාලන තන්ත්‍රයක්.ඒත් එක්ක මනෝවිද්‍යා නව තක්ශන වගේ දේවලුත් තියෙන ක්කෙලවරක් නැති චින්තනයක්.ගොඩක් අය ඒකේ නැට්ටෙන් අල්ල ගතා කියන එක තමයි මගේ අදහස.මාක්ස් ම නෙවෙයි මාක්ස්ට ඔය ච්න්තන එක්ක බලපාපු එයාගෙ ගුරාලත් ඉන්න්වා.අන්තිමට ලෝකේ philosopher කියන පට්ටම ලේසියෙන් මොනම රටක්වත් දෙන්නෙ නෑ.මේවගේ මිනිස්සු නිසා තමයි ලෝක වෙනස් වෙන්නෙ.;)

    නැට්ටෙන් අල්ල ගත්තා නම් මෙවාගෙ දෙවල් සමාජ සුබසාදනය උදෙසා මහජනයාට වෙන්නෙ නැ :P

    https://en.m.wikipedia.org/wiki/Saint_Petersburg_Metro

    මෙවා මෙ දනපති කුක්කො ඉන්නකම් අපිට කරගන්න්න වෙන්නෙ නැ :no:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ජිවත් වෙන කොට විධි දෙකක් තියනවා. එක තමයි මොකක් හරි ඉලක්කයක් වෙනුවෙන් ජීවිතේ වැඩ කරන එක සිහිනයක් සැබෑ කරගන්න වැඩ කරන එක. . (Live for a dream or Live by achieving goals.)
    දෙවැනි එක තමයි මේ මොහොතේ උපරිමයට ජිවත් වෙන එක.(Live in the Moments, in the present; Live your life by hour at a time.)
    හැබැයි සාර්ථක ජිවිතයවෙන්නේ මේ දෙකේම සංකලනයක්.

    ####
     
    • Like
    Reactions: AKI-SL and GuneBhai

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජිවත් වෙන කොට විධි දෙකක් තියනවා. එක තමයි මොකක් හරි ඉලක්කයක් වෙනුවෙන් ජීවිතේ වැඩ කරන එක සිහිනයක් සැබෑ කරගන්න වැඩ කරන එක. . (Live for a dream or Live by achieving goals.)
    දෙවැනි එක තමයි මේ මොහොතේ උපරිමයට ජිවත් වෙන එක.(Live in the Moments, in the present; Live your life by hour at a time.)
    හැබැයි සාර්ථක ජිවිතයවෙන්නේ මේ දෙකේම සංකලනයක්.

    ####

    :yes::yes:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අඩෝ මාක්ස් වාදය කියවන්න අහන්න මොනා හරි රිසෝස් ටිකක් දියන්කෝ තියෙන එකෙක්
    උදේ යනවා හවස එනවා ටයිප් එකේ එකෙක්ට ගැලපෙන රිසොර්සස් ටිකක් :D

    යු ටියුබ් තියෙනවා පුබුදු ජාගොඩගේ කතා වගයක් නම්
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජිවත් වෙන කොට විධි දෙකක් තියනවා. එක තමයි මොකක් හරි ඉලක්කයක් වෙනුවෙන් ජීවිතේ වැඩ කරන එක සිහිනයක් සැබෑ කරගන්න වැඩ කරන එක. . (Live for a dream or Live by achieving goals.)
    දෙවැනි එක තමයි මේ මොහොතේ උපරිමයට ජිවත් වෙන එක.(Live in the Moments, in the present; Live your life by hour at a time.)
    හැබැයි සාර්ථක ජිවිතයවෙන්නේ මේ දෙකේම සංකලනයක්.

    ####

    meka mama ramu kara gannawa... :cool::cool::cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩෝ මාක්ස් වාදය කියවන්න අහන්න මොනා හරි රිසෝස් ටිකක් දියන්කෝ තියෙන එකෙක්
    උදේ යනවා හවස එනවා ටයිප් එකේ එකෙක්ට ගැලපෙන රිසොර්සස් ටිකක් :D

    යු ටියුබ් තියෙනවා පුබුදු ජාගොඩගේ කතා වගයක් නම්

    https://www.wsws.org/sinhala/index.shtml

    සමාජවාදය a - z කියවන්න පුලුවන් විමසන්න පුලුවන් එකම තැන සින්හලෙන් !
     
    • Like
    Reactions: pulgaka

    waligamaya

    Well-known member
  • සරලව කිව්වොත් එක්ක තමා. ඒත් මිනිස්සු කියත්මක කල විදි වෙනස්..

    මට ඒක්ක පැහැදිලි කරන්න තරම් ලොකුම දැනුමක් නෑ ඇත්ත්ම කිව්වොත්.මාක්ස් සමාජ විශ්ලේශනයේ කෙල පැමිනියෙක්.දනවාදයේ ඉදිරියට පවා ඔහුගේ සමහර චින්තන බලවත් ලෙස බලපෑවා (ඉදිරිය හදන්න).ඔහුගේ සරල පෙන්වීම මමදකින විදිහට මිනිස්සුන්ට සමතැන ලෙබෙන මූල්‍යය බලය බෙදී යන එක්තරා සමාජ ක්‍රමයක් පාලන තන්ත්‍රයක්.ඒත් එක්ක මනෝවිද්‍යා නව තක්ශන වගේ දේවලුත් තියෙන ක්කෙලවරක් නැති චින්තනයක්.ගොඩක් අය ඒකේ නැට්ටෙන් අල්ල ගතා කියන එක තමයි මගේ අදහස.මාක්ස් ම නෙවෙයි මාක්ස්ට ඔය ච්න්තන එක්ක බලපාපු එයාගෙ ගුරාලත් ඉන්න්වා.අන්තිමට ලෝකේ philosopher කියන පට්ටම ලේසියෙන් මොනම රටක්වත් දෙන්නෙ නෑ.මේවගේ මිනිස්සු නිසා තමයි ලෝක වෙනස් වෙන්නෙ.;)

    සරලව

    මේ කත අකරන්නේ සමාජ ආර්ථික ක්‍රමයක්. දනවාදය හා සමාජවාදය දෙකම කතා කරන්න නිෂ්පාදනය ගැන.

    අපි පුටුවක් හැදීම ගමු

    එකේ හැදෙන්නේ embodied labour (EL ) +live labour (LL) කියන දෙකේ එකතුවෙන්

    embodied labour (EL ) +live labour (LL) = Product

    embodied labour (EL ) කියන්නේ උපකරන අමුද්‍රව්‍ය, බුමිය. live labour (LL) වලින් තමයි නිර්මාණය කරන්නේ, EL දෙන්නේ හිමිකරුවා.
    එත්කොට EL වල අගය 100 නම් LL වල අගය 100 නම් Product එකේ අගය 200. මේ 200න 100ක් දන්නේ අයිති කාර්යා 100ක් කම්කරුවා (සේවකයා, නිර්මනශිල්පිය) අයිති කාරයා එයාගේ 100 ගානවා. ඉතිරි 100ට මොකද වෙන්නේ. ඉතිරි 100 අයිති LL ට වුනාට එයට 100 ම ලැබෙන්නේ නැ. එයට ලැබෙන්නේ 50ක් කියමු. එත් කොට 50 ක් ඉතිරි වෙනවා. මෙන්න මේක තමයි අතිරික්තය.මේ අතිරික්තය capitalism එකේදී සම්පුර්ණයෙන් අයිතිකාරයා ගානව.

    සමජවදෙදි කරන්නේ මෙන්න මේ අතිරික්තය පුටුව හදන්න සහබගිවන සියලු දෙනාට ඒ ඒ අයගේ සහමගිත්වය අනුව බෙදිලා යනවා. එක තීරණය කරන්න පුටුව හදන්න සහබගිවූ සියලු දෙනාගේ කැමැත්ත අනුව. capitalism එකේදී එක තීරණය කරන්න EL දන එක්කෙනා (ආයතනයේ අද්දක්ෂ්ක මණ්ඩලය)

    රුසියාවේදී, හා චිනේදී මේක වුනේ වෙන්නේ මෙහෙම නෙවයි. එකේ වුනේ පුස්ගලික අදක්ෂ්ක මණ්ඩලය රජයෙන් විස්ථාපනය වුන එක විතරයි. අතිරික්තය බෙදෙන්නේ කොහොමද කියන එක තීරණය කිරීමට සමාජයේ පහල කොටස්වලට ලොකු බලපෑමක් කරන්න රුසියාවේදී පුළුවන් වුනේ නැ එක පරදන හ්ර්තුවක් රුසියානු සමුහාණ්ඩුව කඩාවැටීමට.
     
    waligamaya

    Well-known member
  • ධනවාදයට විතරක් බැහැ තමයි. ඒ වගේම සමාජවාදයට විතරක්මත් පවතින්න බැහැ. මගේ අදහස නම්, හැම එහෙකම තියෙන සාධනීය කොටස් මිශ්‍ර වෙලා ඒ රටේ ඉතිහාසය සමාජය සංස්කෘතිය විතරක් නෙවේ අක්ශාංශ දේශාංශත් බලලා ඒ ඒ රටට ගැලපෙන මොඩලය ඒ රටේ පාලක පන්තිය තීරනය කරන්න ඕනේ. රුසියාවෙ සමාජවාදය එහෙම්පිටින්ම ලංකාවට ඇප්ලයි කරලා බෑ. අවාසනාවට සමාජවදය වෙනස් වෙන්න ලෑස්ති එකක් නෙවේ. ඒක පිලිගත්ත අයත් වෙනස් වෙන්නේ නෑ. සමාජවාදය බෝඩ් ලෑල්ලට සීමා කරලා වෙනස් වෙච්ච රටවල් අද දියුනු වෙලා. ඒවා වැඩක් නෑ, සමාජවාදයෙන් අපේ රටට ගන්න කොච්චර හොඳ දේවල් තිබ්බත්, අපේ රටේ සමාජවාදය ඇති කොරන්න ආපු අය ආයුධ අතට ගන්න තීරණය කරපු විජේවීර වගෙ ගොන්නු නිසා අපේ රටට සමාජවාදයෙන් ගන්න තිබ්බ දේවල් නැති උනා. උබල කොච්චරවත් උගුර කඩන් කෑගැහුවත් වැඩක් නෑ, බහුතරය උබලව අදත් හෙටත් ප්‍රතික්ශේප කරනවා කරනවාමයි. ඒ ධනවාදය හොඳ නිසා නෙවේ, ඒ උබලා වෙනස් නොවෙන නිසාත් උබලගෙ දර්ශනය මිනිස්සුන්ට ඉදිරිපත් කරනකොට වෙච්ච වැරදීමත් නිසයි. කරන්න තියෙන්නෙ පුලුවන් නම් ප්‍රධාන පක්ශයක් ඉන්වේඩ් කරන්න බලපන්. හිතුවොත් කරන්න බැරි නෑ. ඔය සීනුව එක්ක ගමනක් නෑ.

    හරි A කියන ක්‍රමයේ ඉදලා B කියන ක්‍රමයට යන්න බොහෝ අත්හදාබැලීම් කරන්න ඕන කලයක් ගතවෙනව. වැඩවසම් යුගේ ඉදලා capitalism එකට එන්න වසර සියගණනක් ගතවුනා. සමාජ ක්‍රම එකවර වෙනස් වෙන්නේ නැ