ඌ ලන්කාවේ ෆැක්ටරි දාන්න ලන්කාවේ ශ්රම වෙලදපොලට නෙමෙයි බන්. චයිනීස් උන් ඉස්සර වගේ දැන් දෙක පහට වැඩ කරන්නේ නැ. අනික උන්ට අම්බානක එන්වයිරන්මන්ට් කේස් ෆැක්ටරි නිසා. ගාමන්ට් ෆැක්ටරි නොදැම්මත්, චීනේ කරන්න බැරි කුප්ප කර්මාන්ත ඔක්කොම මෙහේ අටවනවා. උන් ඉඩම් අල්ලනේ තුන්වෙනි ලොකේ දුප්පත් රටවල ඔකට තමා. කෙමිකල් ෆැක්ටරි වගේ පලූශන් උපරිම එවා දැන් චීනෙත් කරන්න අමාරුයි. යුඇස් උන් තියන එවත් අකුලන තත්වයක් යටතේ චීන දැන් ඔක්කොම අවුට් සොස් කරන කාලේ. අනික කවුන්ටර් ෆිට් අයිටම් හදන්න ඔකුන් තරම් දක්ශ නැ මොක්කුවත්. එහෙම ආතල් දෙන්න ගත්තොත් බඩු පැක්ට් අනිවාර්යෙන්. කොහොමත් ලන්කාවේ ගාමන්ට් කොටා එකට නම් ඔකුන් කෙලවනවා, අනික් දේ තමා ටී ඉන්ඩස්ටිය. චයිනීස් ටී බ්ලෙන්ඩ් කරලා ඉන්ෆියුශන් ගැහුව ගමන් චයිනා උන්ට තේ මාකට් එකත් ඇල්ලුවැකි.. අපි ජිවිතේට හිතන්නේ නැති පැති ඔකුන්ට සෙට් වෙනවා. හොදම දේ තමා, රටෙන් පිටට ගෙනියන්නත් රට ඇතුලට ගේන්නත් තියන බාදාව ගොඩක් දුරට අඩුයි. එසෙම්බ්ලින් ප්ලාන්ට් එහෙම ඊසියට ගැහුවැකි ඔකුන්ට. එවල ආදායම් අර අක්කර 15000 ඇතුලේන් නැවට දැම්මොත් ලන්කාවට් හම්බවෙන මගුලක් නැ.. උන් ඔය හම්බන්තොට ඔය කොටසම බලපන් ටික කාලෙකින් ලන්කාවේන් ආර්තිකව වෙන් කරගන්නේ නැද්ද කියලා.