මාගම්පුර වරාය විකීණිම පිලිබද ඔබේ අදහස

වරාය පැවරීම

  • Total voters
    152
  • Poll closed .

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඔක හරි නයානකයි බන්. බැරි වෙලාවත් හිතපන්කො ඔය ගන්න කම්පනි එක උන්ගේ නැව් වලට ෆේවර්ස් කරලා ඩිස්කවුන්ට් දුන්නා කියලා. එහෙම උන ගමන් කොලඹට බඩු හරි. අනික රෙගියුලේශන් වල මොනවා තියනවද දන්නෙත් නැ. රට ඇතුලට හම්බන්තොටින් බඩු ගේන්න පුලුවන් උනොත්, තනිකරම රටෙන් බාගයක් ආනයන යනවා මුන්ගේ කම්පනි එකට. එතකොට ආන්ඩුවට ගෙවන ගානට වඩා උන් හොයනවා. ඊටත් වඩා මේකේ රෙගියුලේටින් පවර්ස් තියෙන්නේ උන්ට නම්, ටැක්ස් නැතුව උන්ට වරායෙන් ප්‍රතිඅපනයනය කරන්න පුලුවන් බිම්කුලියත් නැතුව. කොටින්ම 198 අවුරුදු කියන්නේ, එතන ඔපරේශන් වලට රජයට අත ගහන්න බැ. උන් කිව්වොත් හම්බන්තොට වරායට එන නැවකට 5%ක ඩිස්කවුන්ට් එකක් තියනවා කියලා කොලබට වඩා. බබා උක්කුන් තමා. ඊටත් වඩා බයානකයි ලොකේ අවාසනාවට ලොක යුද්දයක් සෙට් උනොත් අපිට කැමති උනත් අකමැති උනත් ගන්න වෙන්නේ චීනගේ පැත්ත. වරායත් එයාර්පොට් එකත් අයිතිය උන්ට තියනවා කියන්නේ ආයේ යුඇස් උන් කීයටවත් මිලිටරි ඔපෙරේශන් වලට ලන්කාවේ හමුදා එක්ක වැඩ කරන එකක් නැ. රටෙන් බාගෙක එයාර්පොට් වරායවල් චීනෙට තිබ්බම උන් එයියැ මිලිටරි එක්සසයිස්වලට.
    තවත් ඕවා ගැන කතා කරල වැඩක් නෑ බන්.. ලන්කාවෙ මිනිහගෙ හැටියක් ඕක.. තමන්ගෙ මඩිය ගැන විතරයි හිතන්නෙ.. අහසෙන් නායකයෙක් කඩන් වැටුනත් ඌ කරන්නෙත් ඕකමයි.. හොදම දේ තමයි පුළුවන් තරම් ඉක්මනට මේ රටෙන් අයින් වෙන එක.. මේ රට හැදෙන්නෙ නෑ බන්.. හදන්න හැදුවත් හදන්න දෙන්නෙත් නෑ..
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    මෙහෙමයි ඉතිං මෙලොරහක් නැතිව නිකන් තියෙන එකෙක් වැඩක් ගන්න දන්න එවුන්ට දීලා බදු වශයෙන් හරි අපිට ලාභයක් එන එක හොඳයි නෙ. ඊට පස්සෙ ඔය වරායෙ නැව් එද්දි මන් කිව්වෙ අර සමාගමෙන් ගත්තායින් පස්සෙ උන් හරියට කළොත් වරායෙ නැව් එද්දි වරාය විකුණාලා ගත්තා වගෙ කීප ගුණයක ලාභයක් එන ව්‍යාපෘති වලට දොර ඇරෙවි. උඹලාට කියන්න ඔනෙ නැහැ නේ කොළඹ අද තියෙන තත්වෙට ෆොර්ම් වීමට බලපාපු ප්‍රධානම සාධකෙ තමා කොළඹ වරාය. ඉස්සර රජකාලෙ කොළඹ ගැන එච්චරම ඇහැන්නෙ නැහැ නේ ?? සිංගප්පූරුව ඔය තත්වෙට එන්න ප්‍රධානම හෙතුව එහි පිහිටීම .එම පිහිටීමට වටිනාකම හම්බ වෙන්නෙ වරායෙන්. ඉතිං කොහාර හරි ප්‍රයොජනයක් ගන්න පුළුවන් එවුන්ට විකුණලා වරාය බිසී වෙද්දි නිකන්ම හම්බන්තොට නැගලා යාවි. ඊට පස්සෙ අර හම්බන්තොට හදලා තිබ්බ ප්‍රයොජනයක් නැති එව්වායෙ ප්‍රයොජනෙ නිකන්ම එවි.

    වරයනම් දියුණු වෙයි . බදු කලේ ඉවර වෙද්දී අපේ රටත් ඉවරයි . වාරයක් වගේ වෙනත් රටක පාලනයට දෙන එක හොද නෑ. මුන්ට ඕක හිතන්න මොලේ නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    පොඩ්ඩා;21007895 said:
    වරයනම් දියුණු වෙයි . බදු කලේ ඉවර වෙද්දී අපේ රටත් ඉවරයි . වාරයක් වගේ වෙනත් රටක පාලනයට දෙන එක හොද නෑ. මුන්ට ඕක හිතන්න මොලේ නෑ

    වෙන කරන්න දෙකුත් නැහැ. ණය උගුලෙන් බෙරෙන්න සහ වැඩකට නැති ව්‍යාපෘති වලට පණ දෙන්න.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පොඩ්ඩා;21007895 said:
    වරයනම් දියුණු වෙයි . බදු කලේ ඉවර වෙද්දී අපේ රටත් ඉවරයි . වාරයක් වගේ වෙනත් රටක පාලනයට දෙන එක හොද නෑ. මුන්ට ඕක හිතන්න මොලේ නෑ
    වරාය දියුනු වෙනවා කියන එක මට ශුවර් නැ. ආන්ඩුවට පොලියයි මුදලයි නොගෙවා ඉන්න ගානක් සෙට් වෙයි. ඒ හැර ඔක චීනට දිලා ආදායම් බලපොරොත්තු වෙනවනම් ආන්ඩුව චීනගෙන්, ඊට වඩා ගොන්කමක් තවත් නැ.. ඔය වරාය ගැන ආන්ඩුව හිත හදාගන්න එක තමා හොද. වරාය නෙමෙයි දැන් ප්‍රශ්නේ. වරායේ මෙහෙයුම් නිසා රටේ ආර්තිකේට මොනව වෙයිද කියන එකයි ගැටලුව. උදාහරනෙකට, චීනා හම්බන්තොට ගාමන්ට් එකක් දාලා ලන්කාවේ ඇදුම් මහන්න සෙට් උනොත් කටුනයකට මොකද වෙන්නේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තවත් ඕවා ගැන කතා කරල වැඩක් නෑ බන්.. ලන්කාවෙ මිනිහගෙ හැටියක් ඕක.. තමන්ගෙ මඩිය ගැන විතරයි හිතන්නෙ.. අහසෙන් නායකයෙක් කඩන් වැටුනත් ඌ කරන්නෙත් ඕකමයි.. හොදම දේ තමයි පුළුවන් තරම් ඉක්මනට මේ රටෙන් අයින් වෙන එක.. මේ රට හැදෙන්නෙ නෑ බන්.. හදන්න හැදුවත් හදන්න දෙන්නෙත් නෑ..
    ඔකේ කොන්දේසි මොනවද කියන්න මම දන්නේ නැ. හැබැයි චීනගේ කෙරුවව එක්ක මට ශුවර් ලන්කාවට කෙලවෙන ගානට ඇති. වරායත් දීලා එතන ඉඩම් අක්කර 15000කුත් දිලා ෆැක්ටරි හදපන් කිව්වම වෙන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි, ලිද හිදුනා වගේ ඔකුන් ඔය ඉඩම්වල අටවනවා නොකවුට් ෆැක්ටරි ලන්කාවේ අනික් කර්මාන්ත ඔක්කොම හැදිගැවිලා යන්න. කොල්ලො කෙල්ලොන්ට වෙන්නේ වහල් වැඩට වගේ තුට්ටුවට උන් ලග වැඩ කරන්න. ඔන්න මම කිව්වා කියලා හිතාගනින්. ඔක නොවුනොත් කතා කරලා වැඩක් නැ..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    පොඩ්ඩා;21007895 said:
    වරයනම් දියුණු වෙයි . බදු කලේ ඉවර වෙද්දී අපේ රටත් ඉවරයි . වාරයක් වගේ වෙනත් රටක පාලනයට දෙන එක හොද නෑ. මුන්ට ඕක හිතන්න මොලේ නෑ

    good point
    :yes::yes::yes::(:(:(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වරාය දියුනු වෙනවා කියන එක මට ශුවර් නැ. ආන්ඩුවට පොලියයි මුදලයි නොගෙවා ඉන්න ගානක් සෙට් වෙයි. ඒ හැර ඔක චීනට දිලා ආදායම් බලපොරොත්තු වෙනවනම් ආන්ඩුව චීනගෙන්, ඊට වඩා ගොන්කමක් තවත් නැ.. ඔය වරාය ගැන ආන්ඩුව හිත හදාගන්න එක තමා හොද. වරාය නෙමෙයි දැන් ප්‍රශ්නේ. වරායේ මෙහෙයුම් නිසා රටේ ආර්තිකේට මොනව වෙයිද කියන එකයි ගැටලුව. උදාහරනෙකට, චීනා හම්බන්තොට ගාමන්ට් එකක් දාලා ලන්කාවේ ඇදුම් මහන්න සෙට් උනොත් කටුනයකට මොකද වෙන්නේ..

    චීනා ලංකාවේ ෆැක්ටරි දාන්නේ නම් නැ කියට වත්, චීනා කැමති නැ ලෝකේ අනෙක් කිසිම රටක ශ්‍රම වෙළදපොලක් හැදෙනවට, නමුත් චීනා මහාපරිමාණ ඉදිකිරීම් වලින් අපි වගේ රටවල් අල්ලනවා, ලගදි චිනේ ඉදලා ඉරානෙට හෝ ඔය වගේ රටකට ට්‍රේන් ලයින් එකකුත් දැම්මා චිනේ හදන බඩු ටික විකුණගන්න
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    චීනා ලංකාවේ ෆැක්ටරි දාන්නේ නම් නැ කියට වත්, චීනා කැමති නැ ලෝකේ අනෙක් කිසිම රටක ශ්‍රම වෙළදපොලක් හැදෙනවට, නමුත් චීනා මහාපරිමාණ ඉදිකිරීම් වලින් අපි වගේ රටවල් අල්ලනවා, ලගදි චිනේ ඉදලා ඉරානෙට හෝ ඔය වගේ රටකට ට්‍රේන් ලයින් එකකුත් දැම්මා චිනේ හදන බඩු ටික විකුණගන්න
    ඌ ලන්කාවේ ෆැක්ටරි දාන්න ලන්කාවේ ශ්‍රම වෙලදපොලට නෙමෙයි බන්. චයිනීස් උන් ඉස්සර වගේ දැන් දෙක පහට වැඩ කරන්නේ නැ. අනික උන්ට අම්බානක එන්වයිරන්මන්ට් කේස් ෆැක්ටරි නිසා. ගාමන්ට් ෆැක්ටරි නොදැම්මත්, චීනේ කරන්න බැරි කුප්ප කර්මාන්ත ඔක්කොම මෙහේ අටවනවා. උන් ඉඩම් අල්ලනේ තුන්වෙනි ලොකේ දුප්පත් රටවල ඔකට තමා. කෙමිකල් ෆැක්ටරි වගේ පලූශන් උපරිම එවා දැන් චීනෙත් කරන්න අමාරුයි. යුඇස් උන් තියන එවත් අකුලන තත්වයක් යටතේ චීන දැන් ඔක්කොම අවුට් සොස් කරන කාලේ. අනික කවුන්ටර් ෆිට් අයිටම් හදන්න ඔකුන් තරම් දක්ශ නැ මොක්කුවත්. එහෙම ආතල් දෙන්න ගත්තොත් බඩු පැක්ට් අනිවාර්යෙන්. කොහොමත් ලන්කාවේ ගාමන්ට් කොටා එකට නම් ඔකුන් කෙලවනවා, අනික් දේ තමා ටී ඉන්ඩස්ටිය. චයිනීස් ටී බ්ලෙන්ඩ් කරලා ඉන්ෆියුශන් ගැහුව ගමන් චයිනා උන්ට තේ මාකට් එකත් ඇල්ලුවැකි.. අපි ජිවිතේට හිතන්නේ නැති පැති ඔකුන්ට සෙට් වෙනවා. හොදම දේ තමා, රටෙන් පිටට ගෙනියන්නත් රට ඇතුලට ගේන්නත් තියන බාදාව ගොඩක් දුරට අඩුයි. එසෙම්බ්ලින් ප්ලාන්ට් එහෙම ඊසියට ගැහුවැකි ඔකුන්ට. එවල ආදායම් අර අක්කර 15000 ඇතුලේන් නැවට දැම්මොත් ලන්කාවට් හම්බවෙන මගුලක් නැ.. උන් ඔය හම්බන්තොට ඔය කොටසම බලපන් ටික කාලෙකින් ලන්කාවේන් ආර්තිකව වෙන් කරගන්නේ නැද්ද කියලා.
     
    ඔය දේ නම් අනිවාර්යෙන් කරනවා චීනා උන් මේගා කන්ට්‍රක්ෂන් කරන්නේ රටවල ඔය දේට කොළබ වාරයත් ඉන්දියාවෙන් ඉල්ලලු නියමෙට තියෙයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය දේ නම් අනිවාර්යෙන් කරනවා චීනා උන් මේගා කන්ට්‍රක්ෂන් කරන්නේ රටවල ඔය දේට කොළබ වාරයත් ඉන්දියාවෙන් ඉල්ලලු නියමෙට තියෙයි
    දකුනට චීනා කෙලොලා උතුරෙන් ඉන්දියාව එක්ටා ගහලා කෙලෙව්වම කොහොමද සැප. ලන්කාව ආයේ ගන්නම දෙයක් නැති වෙනවා. තමිල්නාඩු උන් නෙමෙයි ලන්කාවේ. සිරිපාලලා සුමනසේනලා මොහොමඩ්ලා ගනෙශන්ලත් ඇබුල් කෙසෙල් ගෙඩියයි ප්ලේන්ටියයි ගහලා දවසම වැඩ කරයි හවසට රුපියල් 500ක් දුන්නම.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දකුනට චීනා කෙලොලා උතුරෙන් ඉන්දියාව එක්ටා ගහලා කෙලෙව්වම කොහොමද සැප. ලන්කාව ආයේ ගන්නම දෙයක් නැති වෙනවා. තමිල්නාඩු උන් නෙමෙයි ලන්කාවේ. සිරිපාලලා සුමනසේනලා මොහොමඩ්ලා ගනෙශන්ලත් ඇබුල් කෙසෙල් ගෙඩියයි ප්ලේන්ටියයි ගහලා දවසම වැඩ කරයි හවසට රුපියල් 500ක් දුන්නම.

    වෙන රටවල් පාලනය වෙන්නේ මාස්ටර් බ්‍රේන් වලින් ලංකාව ඉතින් ගොන් හුත්තේ ගැනු මිනිස්සු දේන චන්ද වලින් පත් වෙන්නේ හෝදම අම්බ කාලකන්ණි නේ පුදුම වෙන්න දෙයක් නැ :dull:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඔකේ කොන්දේසි මොනවද කියන්න මම දන්නේ නැ. හැබැයි චීනගේ කෙරුවව එක්ක මට ශුවර් ලන්කාවට කෙලවෙන ගානට ඇති. වරායත් දීලා එතන ඉඩම් අක්කර 15000කුත් දිලා ෆැක්ටරි හදපන් කිව්වම වෙන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි, ලිද හිදුනා වගේ ඔකුන් ඔය ඉඩම්වල අටවනවා නොකවුට් ෆැක්ටරි ලන්කාවේ අනික් කර්මාන්ත ඔක්කොම හැදිගැවිලා යන්න. කොල්ලො කෙල්ලොන්ට වෙන්නේ වහල් වැඩට වගේ තුට්ටුවට උන් ලග වැඩ කරන්න. ඔන්න මම කිව්වා කියලා හිතාගනින්. ඔක නොවුනොත් කතා කරලා වැඩක් නැ..
    වෙන මොනා වෙන්නද බන් ETC ආවත් වෙන්නෙ ඕකම තමයි... චීනුන්ට රජ මගුල්.. බලපන් ටාන්ස්පෝර්ට් ගෙදර වගේ... නියම දේශගුණය.. ෆ්ලැට් ඉඩම් ටික ..ආයි දෙකක් නෑ.. ඔතන ඔකුන් ෆැක්ට්‍රි ටිකක් ඇටවිවෙ නැත්නම් උන් හරක් ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය unp ආණ්ඩුවක් ආපු හැම පාරම කලේ රජෙයේ දේපොළ විකුනන එකම තමා
    ඕක ඔච්චර පාඩු නම් චීන්නු ඕක ඔච්චර ගානක් දීල ගත්තෙ මොන එහෙකටද?

    :yes::yes: දැන් ඉතින් කොරන්ඩ දෙයක් නැ..... පලවෙනියට උනේ හම්බන්තොට වරායෙ රස්සා කරපු 500ක් එලියට දාපු එක....අද අර්ජුනම කියුව ඒ ජොබ් ගැන ඌට කරන්ඩ දෙයක් නැ කියල.....ඔන්න ඔහොමයි පරයො රජ උනාම වෙන්නෙ...ඔව අපි කලින් කියුව ලක්ශ 62කේ මීහරක් රැල දුන්න...දීල කෙලොගත්ත.... එදා කියුව වගේම තමා අද කියන්නෙත් හමබන්තොට වරාය චීනට දුන්න එකෙන් වෙන්නෙ කොලබ වරායත් වැහිල යන එක... එදාට ලක්ශ 62කේ මීහරකුන්ට වෙනස සුපිරියටම උදාවෙයි....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    වෙන කරන්න දෙකුත් නැහැ. ණය උගුලෙන් බෙරෙන්න සහ වැඩකට නැති ව්‍යාපෘති වලට පණ දෙන්න.

    වැඩ කට නැත්තන් චීනා ඕක ගත්තෙ අහවල් එකටද බන්.... :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැඩ කට නැත්තන් චීනා ඕක ගත්තෙ අහවල් එකටද බන්.... :lol::lol::lol:

    වද පොන්සිය චීනව අන්දල පාඩු ලබන වරායක් විකුනල,ලොකු වීරකමක් කරා කියල ඔය කියන්ඩ හදන්නෙ....:lol::lol::lol:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    ඔකේ කොන්දේසි මොනවද කියන්න මම දන්නේ නැ. හැබැයි චීනගේ කෙරුවව එක්ක මට ශුවර් ලන්කාවට කෙලවෙන ගානට ඇති. වරායත් දීලා එතන ඉඩම් අක්කර 15000කුත් දිලා ෆැක්ටරි හදපන් කිව්වම වෙන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි, ලිද හිදුනා වගේ ඔකුන් ඔය ඉඩම්වල අටවනවා නොකවුට් ෆැක්ටරි ලන්කාවේ අනික් කර්මාන්ත ඔක්කොම හැදිගැවිලා යන්න. කොල්ලො කෙල්ලොන්ට වෙන්නේ වහල් වැඩට වගේ තුට්ටුවට උන් ලග වැඩ කරන්න. ඔන්න මම කිව්වා කියලා හිතාගනින්. ඔක නොවුනොත් කතා කරලා වැඩක් නැ..

    ඔව් බන් රනිල ඇවිල්ල ගැහුවොත් ගහන්නේ ඔය වගේ මාස්ටර් ප්ලෑන් එකක්ම තමා :frown::frown::frown:
    වැඩේ කියන්නේ උගෙ මාස්ටර් ප්ලෑන් එකකින්වත් මේ රටේ එවුන්ට කවදාවත් සෙතක් වෙන්නෙ නැති එකනෙ :rolleyes::rolleyes::rolleyes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,773
    28,919
    113
    Yahapalane weradi 10k kiyapan balanna ehenam :rolleyes:

    1.ලසන්ත, එක්නැලිගොඩ මිනීමැරුම් වලට සම්බන්ධ මිනීමරු ගෝටා ට නීතිය ක්‍රියාත්මක නොවීම.

    2.මරා, බැසිල්,නාමල්, මිනීමරු ගෝටා, ගාමිණි සෙනරත්, සජින් වාස් වැනි මහා පරිමාණ හොරු සම්බන්ධ පරීක්ෂණ මන්දගාමීවී/යටගසා අලි පැටව්/වාහන අව භාවිතය වැනි පරීක්ෂණ කිරීම.

    3.බෑනා primary dealer කෙනෙක්ව සිටියදී අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපති ලෙස පත් කිරීම.

    4.ප්‍රථමයෙන්ම දූෂණ චෝදනා එල්ල වූ පසුවත් ඔහුව දිගටම තනතුරේ තබා ගැනීම.

    5.Internet/Telephone/Sattv tax වැඩි කිරීම.

    6.පැවති අධික වාහන tax තවත් වැඩි කිරීම.

    7.නිමල් ලන්සා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා වැනි කුඩු/එතනෝල් ජාවාරම් කරුවන්ට ඇමතිකම් ලබා දීම හා ඇතැම් රාජපක්ෂ යුගයේ හොර තක්කඩි රජයට සම්බන්ධ කර ගැනීම.

    8.මන්ත්‍රීන්ට tax-free super luxury vehicles/ car permits for government servants දිගටම පවත්වා ගෙන යෑම.

    9.මහජනතාවට tax වැඩිකරන අතරතුර පැවති ඇමති සැප තව වැඩි කිරීම.

    10.හොඳ යෝජනා වුවත් මහා ජනතාව හරිහැටි දැනුවත් නොකර/හොඳින් සිතානොබලා ක්‍රියාත්මක කිරීමට යාමනිසා හා පසුව වෙනස් කිරීමට සිදුවීම.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    වැඩ කට නැත්තන් චීනා ඕක ගත්තෙ අහවල් එකටද බන්.... :lol::lol::lol:

    මෙකනෙ බන් හරියට අපෙ රටෙ ඔය ඉඩම් විකිණින ගෙවල් විකිණෙන සීන් වගෙ තමා. අපෙ මිනිස්සු තියෙන ඉඩකඩම් විකුණනවා හිතන්න් බලන්නෙ නැතුව.සමහරක් විට ඒ ඉඩම ගන්න එන එකෙක් අයිතිකාරයාට නොදකින වටිනාකමක් දකිනවා. ඒ වගෙ තමා අපෙ කාටවත් මහින්දගෙ රජයටවත් ,රනිල්ටවත් දැක්මක් දැනුමක් නැහැ ලාබ ලබන්න. මහින්ද ඔය සෙරම කළෙ තමන්ගෙ ගම කොළඹට පවතින තැනට වඩා නග්ගලා ගන්න මිසක් ලාභ ගැන වාසි ගැන දැකලා නෙමෙ. මත්තල එයාර්පොර්ට් එක පෙනවානෙ ?? රනිල්ටත් දැනුමක් නැහැ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,786
    2,802
    113
    මටත් තියන ප්‍රශ්නේ. වරාය පාඩු නම්, නැව් නැත්තම් චීන්නු වරාය අරගෙන මොනවද කරන්න යන්නේ. :oo:

    Hambantota port eke watinakama Chinese un hondata dannawa.