පට්ටයි අහ්හ්.අපිවත් එක්කන් යමන්කෝ ඔය පැත්තේ රවුමක්![]()

පින්තූර ටික නම් එල....![]()
ඒත් ඕකේ නම වෙනස් කරලා නේද මහින්ද රාජපක්ශ වරාය කියල..?
මොනවා වුනත් ඉතිං ඕකට කවදා නැව් එයිද දන්නේ නෑ...![]()
ඔය හැම තැනම තියෙන කේක් කන්නත් හොද නැ බොල.පාන් නැත්ත්ං කේක් කාපං කිව්වලු


ඔය හැම තැනම තියෙන කේක් කන්නත් හොද නැ බොල.
කේක් වුනත් හොද තැනකින් ගන්න ඕනා![]()


අනේ උබ හරි ලොකු එකා
![]()


"එතකොට ඔන්නොහොමයි ස්ටෝරිය බිල්ඩ් අප් උනේ ... "
තව අවුරුදු 10කින් 15කින් අපිට කියන්න ඉතුරුවෙන්නෙ ඔච්චරයි![]()

waraya meter 17 kata harala haduwata warayen eliye breakwater eka hariye gabura meter 8ye lu ethanin pahala thani galalu eka kadanna widiyak nahalu yam heyakin eka kadanna haduwoth hadapu waraye concrete pupuranawalu so 8 meter walata wada gabura awashya naw walata okata enna bahalu !පට්ට පට්ට ... කට්ටිය බැන්නට මොකද හොදට හදල තියෙනව නේද... හැබැයි නැව් එන්නෙ නෑ කියන්නෙ ඇත්තද ?
... ඉතිරි පින්තූර ටිකත් දාමු
![]()
ow ow
thawa awrudu 15kn mama rate janapathi wenawa
mata baninawa ehama nemai ubala ethakota![]()


waraya meter 17 kata harala haduwata warayen eliye breakwater eka hariye gabura meter 8ye lu ethanin pahala thani galalu eka kadanna widiyak nahalu yam heyakin eka kadanna haduwoth hadapu waraye concrete pupuranawalu so 8 meter walata wada gabura awashya naw walata okata enna bahalu !




waraya meter 17 kata harala haduwata warayen eliye breakwater eka hariye gabura meter 8ye lu ethanin pahala thani galalu eka kadanna widiyak nahalu yam heyakin eka kadanna haduwoth hadapu waraye concrete pupuranawalu so 8 meter walata wada gabura awashya naw walata okata enna bahalu !
ඉතින් බන් කන්ටේනර් පුරෝපු නැවකට මලාට එන්න බෑනෙ ...![]()
මෙහෙමයි මචන්ලා මම මේ පිලිබදව දන්නා නිසා මෙහෙම කියන්නේ
අද වෙනකොට සුළු ගැටළු මතුවෙලා තියෙනවා වරයා පිවිසුම් මාර්ගයේ වාරයේ දියකඩනයේ කිසිදු ප්රශ්නයක් මතුවෙලා න
එත් ලබන මාසය වෙන කොට වරයා පිවිසුම් මාර්ගයේ ගැටළුව නිරාකරණ කරන්න පුළුවන් වෙනවා
අනිත් එක කොන්ක්රීට්දාලා වාරයේ වහනවයි වගේ කතා බොලද කාලකන්නි කතා නම් කියන්න එපා