මාගම්පුර වරාය

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පට්ටයි අහ්හ්.අපිවත් එක්කන් යමන්කෝ ඔය පැත්තේ රවුමක්:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    පට්ටයි අහ්හ්.අපිවත් එක්කන් යමන්කෝ ඔය පැත්තේ රවුමක්:P

    පොඩි ළමයි එක්කන් එන්න හොද තැන් නෙමෙයි මේවා :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පින්තූර ටික නම් එල....
    11.gif

    ඒත් ඕකේ නම වෙනස් කරලා නේද මහින්ද රාජපක්ශ වරාය කියල..? :P
    මොනවා වුනත් ඉතිං ඕකට කවදා නැව් එයිද දන්නේ නෑ... :nerd:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    පින්තූර ටික නම් එල....
    11.gif

    ඒත් ඕකේ නම වෙනස් කරලා නේද මහින්ද රාජපක්ශ වරාය කියල..? :P
    මොනවා වුනත් ඉතිං ඕකට කවදා නැව් එයිද දන්නේ නෑ... :nerd:

    නම නම් වෙනස් කරලා නැ මම දන්න තරමින්
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :eek: පාන් නැත්ත්ං කේක් කාපං කිව්වලු
    ඔය හැම තැනම තියෙන කේක් කන්නත් හොද නැ බොල.:no:
    කේක් වුනත් හොද තැනකින් ගන්න ඕනා:eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේ පින්තූර ගන්න වෙලාවේ මේකට නැවු ඇවිල්ල ගිහිල්ල වගෙයි පේන්නෙ
    හ්ම් එලකිරි පිච් ටික
    මැක්ස නියමයි
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    "එතකොට ඔන්නොහොමයි ස්ටෝරිය බිල්ඩ් අප් උනේ ... "

    තව අවුරුදු 10කින් 15කින් අපිට කියන්න ඉතුරුවෙන්නෙ ඔච්චරයි
    :dull::dull:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    "එතකොට ඔන්නොහොමයි ස්ටෝරිය බිල්ඩ් අප් උනේ ... "

    තව අවුරුදු 10කින් 15කින් අපිට කියන්න ඉතුරුවෙන්නෙ ඔච්චරයි
    :dull::dull:

    ow ow
    thawa awrudu 15kn mama rate janapathi wenawa
    mata baninawa ehama nemai ubala ethakota :lol:
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    පට්ට පට්ට ... කට්ටිය බැන්නට මොකද හොදට හදල තියෙනව නේද :) ... හැබැයි නැව් එන්නෙ නෑ කියන්නෙ ඇත්තද ? :nerd: ... ඉතිරි පින්තූර ටිකත් දාමු :P
    waraya meter 17 kata harala haduwata warayen eliye breakwater eka hariye gabura meter 8ye lu ethanin pahala thani galalu eka kadanna widiyak nahalu yam heyakin eka kadanna haduwoth hadapu waraye concrete pupuranawalu so 8 meter walata wada gabura awashya naw walata okata enna bahalu !
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    ow ow
    thawa awrudu 15kn mama rate janapathi wenawa
    mata baninawa ehama nemai ubala ethakota :lol:

    :eek::eek:

    waraya meter 17 kata harala haduwata warayen eliye breakwater eka hariye gabura meter 8ye lu ethanin pahala thani galalu eka kadanna widiyak nahalu yam heyakin eka kadanna haduwoth hadapu waraye concrete pupuranawalu so 8 meter walata wada gabura awashya naw walata okata enna bahalu !

    :lol::lol:

    ඉතින් බන් කන්ටේනර් පුරෝපු නැවකට මලාට එන්න බෑනෙ ... :frown::sorry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    waraya meter 17 kata harala haduwata warayen eliye breakwater eka hariye gabura meter 8ye lu ethanin pahala thani galalu eka kadanna widiyak nahalu yam heyakin eka kadanna haduwoth hadapu waraye concrete pupuranawalu so 8 meter walata wada gabura awashya naw walata okata enna bahalu !

    :eek::eek:

    :lol::lol:

    ඉතින් බන් කන්ටේනර් පුරෝපු නැවකට මලාට එන්න බෑනෙ ... :frown::sorry:

    මෙහෙමයි මචන්ලා මම මේ පිලිබදව දන්නා නිසා මෙහෙම කියන්නේ
    අද වෙනකොට සුළු ගැටළු මතුවෙලා තියෙනවා වරයා පිවිසුම් මාර්ගයේ වාරයේ දියකඩනයේ කිසිදු ප්‍රශ්නයක් මතුවෙලා න
    එත් ලබන මාසය වෙන කොට වරයා පිවිසුම් මාර්ගයේ ගැටළුව නිරාකරණ කරන්න පුළුවන් වෙනවා
    අනිත් එක කොන්ක්‍රීට්දාලා වාරයේ වහනවයි වගේ කතා බොලද කාලකන්නි කතා නම් කියන්න එපා
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මෙහෙමයි මචන්ලා මම මේ පිලිබදව දන්නා නිසා මෙහෙම කියන්නේ
    අද වෙනකොට සුළු ගැටළු මතුවෙලා තියෙනවා වරයා පිවිසුම් මාර්ගයේ වාරයේ දියකඩනයේ කිසිදු ප්‍රශ්නයක් මතුවෙලා න
    එත් ලබන මාසය වෙන කොට වරයා පිවිසුම් මාර්ගයේ ගැටළුව නිරාකරණ කරන්න පුළුවන් වෙනවා
    අනිත් එක කොන්ක්‍රීට්දාලා වාරයේ වහනවයි වගේ කතා බොලද කාලකන්නි කතා නම් කියන්න එපා

    thawa tika kalekin meken ratata salli galagena enakota oya kalakanni katha kiyana unge katawal tikayi p*kawal tikayi konkrit dala wahanna ona