මාගම් සෝලිය - මොහාන් රාජ් මඩවල

Roxx 123

Active member
  • May 14, 2015
    333
    119
    43
    මාගම් සෝලිය - මොහාන් රාජ් මඩවල

    කොල්ලනේ මේ පොත කියවලා තියෙනවද? මට නම් පිස්සු වගේ මේක කියවලා.:angry::angry::angry::angry::angry::rofl::rofl::rofl::rofl::rofl: මෙන්න ලින්ක් එක

    MAGAM SOLIYA

    Magam%20Soliya-Mohan%20Raj%20Madawala.jpg



    කියවල බලල උබලට හිතන දේවලුත් කියපල්ලකො බලන්න

    :P:P:P:P:P:P :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: MNV

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    ඔව් බන් කියවපු පිස්සුම නවකතාව තමයි ඕක, ලෝකේ ජීවිතේට වෙන්න බැරි සීන් ගොඩක්නේ තියෙන්නේ ඔලුව විකාර වෙනවා කියවන්න ගියාම
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඕක හෙනම කුපාඩියා.ඔක්කොම කුපාඩි කතා ඕකේ තියෙන්නේ.වනචර පොතක්
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    කියවා නම් - කියවූවන්ගෙන් අසා අැත.
    කියවන්නට සිතෙන්නේද නැත.
     

    Roxx 123

    Active member
  • May 14, 2015
    333
    119
    43
    ඔව් බන් කියවපු පිස්සුම නවකතාව තමයි ඕක, ලෝකේ ජීවිතේට වෙන්න බැරි සීන් ගොඩක්නේ තියෙන්නේ ඔලුව විකාර වෙනවා කියවන්න ගියාම

    ඔවි බන් පිස්සු හැදෙනවා :eek::eek::eek::eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක ලිව්වම පොර හිතුවේ පොර සිංහල සාහිත්‍ය වංශයේ අමරණීය මුදුන් මලකඩ වෙයි කියලා....
    හෙන හා හූවක් සාහිත්‍ය ලෝකයේ එයි කියල අර ගුණදාස අමරසේකර ලොක්ක කරුමක්කාරයෝ ලිව්ව වගේ....
    නමුත් වුනේ කවුරුවත් පඩේකටවත් ගනන් ගත්තෙ නැති එක...
    කතිකාවක් ද, අරක ද, මේක ද තියල මේ පොත සමාජ ගත කරන්නත්, පොරත්වයක් ආරෝපනය කර ගන්නත් ගිය ගමන එපික් ෆේල් වුනාට පස්සේ පොර යහපාලනේට ප්ලග් වෙලා යන්තං ප්‍රවෘත්ති කියවන්න හදා ගත්තා...
    අහෝ සාහිත්‍ය!!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කිසිම තෙරුමක් නැති පොතක් බන්. සාහිත්ය වෙනුවට වැල කතා කියන වර්ගයට වොදන්න පුලුවන්.