මාතරට ආපු බඩු

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    |

    |

    |

    |
    අනිද්දා තියන උත්සවේට ෆෝසස් කට්ටිය හෝ ගාලා රිහර්සල් කරනව. පොඩි චාන්ස් එකක් ආවා ඒ පැත්තට යන්න.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය කොටි සමරන උත්සවේ නේද මචං ?? බලපන්කො කොටින්ට තියන ආයුද වල තරම
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔය කොටි සමරන උත්සවේ නේද මචං ?? බලපන්කො කොටින්ට තියන ආයුද වල තරම

    :yes::yes: කොටි ඔක්කොම දැන් මාතර එනවලු... මං ආපු මාතර එකෙත් කළු කොටි දෙන්නෙක් ගියා කොටි සැමරුමට
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes: කොටි ඔක්කොම දැන් මාතර එනවලු... මං ආපු මාතර එකෙත් කළු කොටි දෙන්නෙක් ගියා කොටි සැමරුමට

    මාතර නිසා මූදෙනුත් එයි මගේ හිතේ..
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    patta weapons tika. mama jaffna STF camp ekedi MBRL (Multi Barrel Rocket Launcher)ekak assatama nagala baluwa 2011 di.
    Adenawa dakkama
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    patta weapons tika. mama jaffna STF camp ekedi MBRL (Multi Barrel Rocket Launcher)ekak assatama nagala baluwa 2011 di.
    Adenawa dakkama
    palestinian-dump-truck-rocket-launcher.jpg

    හිනාවෙන්න එපා.. සිරාවටම MBRL එකක්. පලස්තීන්වල
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔය කොටි සමරන උත්සවේ නේද මචං ?? බලපන්කො කොටින්ට තියන ආයුද වල තරම

    rajthayage kathawa nisa thama.pora kiyana dewal walin minissunata yana paniwide sahenna waradi.
    eken ahaka inna ewun form wenawa
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    rajthayage kathawa nisa thama.pora kiyana dewal walin minissunata yana paniwide sahenna waradi.
    eken ahaka inna ewun form wenawa
    රාජිත හින්දා නෙමෙයි බන්, මරාගේ බැටැලියන් එක කියන්නේ 19 වෙනිදා කොටි සමරනවා කියලා. ඒත් වෙන්නේ ඒක නෙමෙයි, යුද්දෙන් මැරුන සින්හල දෙමල මුස්ලිම් ඔක්කොම සිහිකරනවා. දෙමල කිව්වේ කොටි නෙමෙයි. නිකරුනේ මැරුන උන්..
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,462
    113
    meka issara thibba victory parade ekamai, nama wenas karala, bayyo linde koti samaranawa kiwwata
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    rajthayage kathawa nisa thama.pora kiyana dewal walin minissunata yana paniwide sahenna waradi.
    eken ahaka inna ewun form wenawa

    කොටි සමරනවා කොටි සමරනවා කියන්නේ රාජිත නෙමයි බන්. මහින්දගේ සෙට් එකක් නේ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මාතර නිසා මූදෙනුත් එයි මගේ හිතේ..

    :yes::yes::yes:

    ඔව් මුහුදෙනුත් එයි....කොච්චිත් ඔක්කොම LTTE කාරයෝ ටිකට් බුක් කරලා මාතර යන්න... :no::no:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මේවා දකිනකොට අපේ හමුදාව ගැන පුදුම ආඩම්බරයක් ඇතිවෙනවා අපිට නම්......

    හැබැයි

    තොප්පිගල කැලෑව අල්ලන්න යනවා කියපු රන්න පොනිල්ට, ගැලවීමේ හමුදාවට වත් සුදුසු නෑ කියපු මන්න පොන්ගලට , පාමංකඩ යනවා කියපු රන්න පොවී ට , යුද්ද කරන්න ඕන ගොනෙක්ට පුළුවන් කියාපු ලන්න පොක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු නඩයට මොනවා හිතෙනවද දන්නේ නෑ.

    :angry::angry::angry: ඔකුන්ගේ කටවල් වල පනුවෝ දන්නා ඕනේ ඒ කියපු කතා වලට..........:angry::angry::angry::angry:

    • Like
    Reactions: DASKONAPPU

    ඇයි අර LTTE එකට සල්ලි දීලා චන්ද කරපු උන්... LTTE කාරයොන්ට සර් කියලා කතා කරන මට්ටමට අපේ ආමි කොල්ලොන්ව වට්ටපු උන්.. :rofl::rofl: