එන්නං භූමිතෙල්, පොලු, කැති අරගෙනම..
aru ardarayen enna qwama ey oya satanata sudanam wela 
nai marannada , nai arinnada danne enna kiyala tiyenne 
එන්නං භූමිතෙල්, පොලු, කැති අරගෙනම..
aru ardarayen enna qwama ey oya satanata sudanam wela 
nai marannada , nai arinnada danne enna kiyala tiyenne 
Mamath marama bayai sarpayinta.![]()
sirawatama mage saruwangayama kilipola yanawa eththata ekekwa dekkama 

ammiyoo okkoma hondai..makuluwo thamai awula![]()
kello nam makuluwonta hambanekata bayayi

දෙකටම සූදානම් වෙන්න කියලා තමයි ඕවා අරං යන්නෙaru ardarayen enna qwama ey oya satanata sudanam wela
nai marannada , nai arinnada danne enna kiyala tiyenne
![]()

මේක තෙලිජ්ජවිල කොයි හරියෙද බං තියෙන්නෙ? වැලිගම පාරෙද මාතර පාරෙද? ගමේ ගිය වෙලාවක බලන්න යන්න

තෙලිජ්ජවිල වෙද ගෙදර කිව්වම දකුණෙ කවුද නොදන්නෙ..
ehenam sehenna prasiddai wage 
ado ela machan.matara idalath ada tama danne
ela ela den dannawane, bayak ehema nethnam watayak dala balanna 
uba bayayda makuluwanta
mage yaluwek innwa ban sarpayantath wada makuluwanta baya![]()

යකා;11666542 said:


යකා;11666554 said:කිලිපොලඟා ගියා![]()
යකා;11666565 said:මටත් ඔය මකුළු හැත්ත අල්ලන් නෑ![]()