මාතර හාමුදුරුවන්ගේ ගොලයා aruna47

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මාතර හාමුදුරුවන්ගේ ගොලයා aruna47

gurukam-ads-2.jpg
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අති ප්‍රබල වශී ගුරුකම්…!
xxxxගොඩ පරම්පරාවෙන් උගත් අති ප්‍රබල වශී ගුරුකම්,
දරු ඵල අහිමි අයට, විවාහ ප්‍රමාද වීම සඳහා ප්‍රතිකාර..
ජාත්‍යන්තර කීර්තියට පත් xxxxගොඩ හාමුදුරුවෝ…
ටීවී බලන, පත්තර කියවන අයට මේ වගේ සිවුර පොරවා ගත් චීවරධාරීන් පිරිසකගේ වශී ගුරුකම් නාඩගම අලුත් දෙයක් නෙවෙයි. නිකමට වාගේ පසුගිය ඉරිදා ලංකාදීපය [ 2011 මැයි 29 ] පෙරලා බැලුවෙමි. බඩු ලොට් එකක්ම ඇත.
පහතින් එල්ලලා තියෙන්නේ ඒවාය. ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පතක පලවූ දැන්වීම්ක් නිසා නම් ගම් කැපීම අන්වශ්‍යයි කියා හිතමි.
මේ චීවරයට මුවාවී හොරකම් කරන, බොරුවෙන් ලෝකය මුලා කරන එක කට්ටියක් විතරය. ඉස්සරද මේ වාගේ උත්තමයෝ වැඩ උන් බව මතකය.
කාලයක් එක උන්නාන්සේ කෙනෙක් රජ රට වැව් වල වතුර ඔක්කෝම පිරිත් වතුර කරගෙන යන ගමන් අපි උන්නු ප්‍රදේශයටද වැඩම කර ඒ වෙලාවේ ප්‍රාදේශීය සබාවෙන් ගෙන්නා ගත් වතුර බවුසරයක් ද පිරිත් කර මහා ප්‍රාතිහාර්‍යයක් කළ සේක. දැන් උන්නාන්සේ පේන්න වත් නැත්තේ මුහුඳු වතුර පිරිත් කරන්නට සෙට් වෙලා විය යුතුය.
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මෙය අපි ඉදිරියටත් නිර්දය ලෙස විවේචනය කරන්නෙමු.. එයට එලකිරියේ, පස්ස රත් වෙච්ච උන් නැටුවාට කම් නැත..

රාගම බැසිලිකාවේ අප විවේචනය කලේ බුදු දහම හො, එහි ඉගැන්වීම නොවේ.. බෞද්දයෙකු නම් ඔබත් විමසන්න ඔබේ සිතින්, මෙය මුලාවක්ද? සැබැවක්ද?


කට්ටඩියන් නැමති කොට්ටාශය ඔබගේ දර්මයත් විනාශ නොකරන්නේද?


1374750_241372832683002_540458848_n.jpg
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පෙරුමාල් නමින් ඇවිත් සිංහල දෙමළ මිනිස්සු කොටවන්න හදන හම්බයා. ඒ පාර හම්බයා කතෝලික වෙස් අරගෙන. ලොල්.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පෙරුමාල් නමින් ඇවිත් සිංහල දෙමළ මිනිස්සු කොටවන්න හදන හම්බයා. ඒ පාර හම්බයා කතෝලික වෙස් අරගෙන. ලොල්.
    අන්කල්ව ගෙන්නලා කතා කරන්න පුලුවන්ද කියලා මේ හාමුදුරුවන්ගෙන් අහපන්කො.. සිරාවටම දැන් සසර දුක DHL වලින්...