මුකුත් කරන්නේ නැහැ. නිකන්වත් ඕවා බේරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන්න ඕන නැහැනේ. අතකට පයකට හානියක් උනොත් ඕවා ආයෙත් replace කරන්නද...? උන්ට උන්ගේ ජිවිත වල වටිනාකමක් නැති උනාට මට මගේ ජිවිතේ වටිනවා...
උබලා දකින්න ඇතිනේ අර මාතර එකා පිස්සෙක් වගේ ගහපු පිහි පාරවල් ටික... නිකමටහරි දුර ඉදන් ගලකින් හරි ගහන්න ගිහිල්ලා ඕකට පල පැනලා අපිට පිහියෙන් ගැහුවොත් මොකද කරන්නේ...? එහෙම ඔට්ටු නැ කියන්නද...? අනික ඔහොම රණ්ඩු බේරන්න ගිහිල්ලා තුවාල වෙච්ච උන්, මැරිච්ච උන් ඕන තරම් ඉන්නවනේ...
අනික අපිට හානියක් නොවන විදියට රණ්ඩුව බේරන්න පුළුවන් උනත් අන්තිමට උසාවි ගානේ, පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා.
අතක් පයක් ඇහැක් නැති වීරයෙක්ට වඩා අත පය තියන පොන්සියෙක් වෙන්න මම කැමතියි.

veerkamai modakami athra tiyennet kes ghaka parathrayakමුකුත් කරන්නේ නැහැ. නිකන්වත් ඕවා බේරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන්න ඕන නැහැනේ. අතකට පයකට හානියක් උනොත් ඕවා ආයෙත් replace කරන්නද...? උන්ට උන්ගේ ජිවිත වල වටිනාකමක් නැති උනාට මට මගේ ජිවිතේ වටිනවා...
උබලා දකින්න ඇතිනේ අර මාතර එකා පිස්සෙක් වගේ ගහපු පිහි පාරවල් ටික... නිකමටහරි දුර ඉදන් ගලකින් හරි ගහන්න ගිහිල්ලා ඕකට පල පැනලා අපිට පිහියෙන් ගැහුවොත් මොකද කරන්නේ...? එහෙම ඔට්ටු නැ කියන්නද...? අනික ඔහොම රණ්ඩු බේරන්න ගිහිල්ලා තුවාල වෙච්ච උන්, මැරිච්ච උන් ඕන තරම් ඉන්නවනේ...
අනික අපිට හානියක් නොවන විදියට රණ්ඩුව බේරන්න පුළුවන් උනත් අන්තිමට උසාවි ගානේ, පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා.
අතක් පයක් ඇහැක් නැති වීරයෙක්ට වඩා අත පය තියන පොන්සියෙක් වෙන්න මම කැමතියි.
හිරේ ගියත් වලිය බේරන්න උත්සහ කරනවා. පිහියෙන් කන්න බයිනන් දුර ඉදන් ගල් හරි ගහනවා. ඔහොම දෙයක් වෙද්දී දුර දිග බල බල ඉන්නවනම් උ පොන්සියෙක්ම තමයි.
එලකිරියෙ ඉන්න උන්ගෙයි අනිත් සෝෂල් මිඩියා වල ඉන්න උන්ගෙයි වෙනස...!
අනිත් ඒවා වල ඉන්න හැම එකාම කියන්නේ උන් එතන හිටිය නම් බේරාගන්නවා කියල..., අර හිටපු මිනිස්සුන්ට සාප කරනවා..
මාතර හා මොණරාගල මරණ දෙක ගැන ගොඩාක් මිනිස්සු බනිනවා ඒ වෙලාවෙ එතන ඉඳල රණ්ඩු නවත්තන්න උත්සාහ නොකරපු මිනිස්සුන්ට.
අවංකවම කියපන් ඒ වෙලාවෙ උඹල එතන හිටියනම් මොක්ද කරන්නෙ කියල
අනික් එව්වගේ මුණු පෙනෙන හින්ද ඇත්ත කියන්නේ නෑ .. ලංකාවේ මිනිස්සුන් හරිම ගොත්රිකය් බන්, ඇත්ත කියන්න බයය්